බීම කඩේට සීල් !! mokadda mei beema ?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තරින්ද මේක කම්පනි එකේ වරදක් නෙමෙයි.. කඩ කාරයගේ වරද..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකනේ බං.. ඒ ලමයා බීලා තියෙන්නේ කල් ඉකුත් වෙච්ච එකක්නේ.. ඉතින් මේකේ පළමු වරද යන්න ඕනි විකුනපු එකාට.. එක පාරටම නම දැම්මම උන්ගේ බිස්නස් එකම ඉවරයි... ඉස්සල්ලම චෙක් කලානම් හරි උන්ගේ නෝමල් බීල හොඳද නැද්ද කියලා... එහෙම හොඳයිනම් උන්ගේ අවුලක් නෙමෙයිනේ කල් පැනපුවා විකුනපු/ බීපු එක... මේකට පාරිභෝගිකයොත් වග කියන්න ඕනි.. කල් ඉකුත් වන දිනය ගහලා තියෙන්නේ අමාරුවකට නෙමෙයිනේ...:cool:

    මගේ අයිඩියා එක... මේක වැරදි වෙන්නත් පුලුවන්:rofl:

    :yes::baffled: umba hari ban agree with you.. !! :rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    තරින්ද මේක කම්පනි එකේ වරදක් නෙමෙයි.. කඩ කාරයගේ වරද..

    ඒක ඇත්ත
    එක්කෝ කල් ඉකුත් වුණාම විසි කරන්න ඕනේ
    නැතිනම්
    මයි කෝලා පැතිරිලා තියෙනවා අඩුයි අඩුවෙන් විකිනෙන්නේ
    ඒවා විකුනන්නේ නැතිව හොද සේල් තියෙන දෙයක් විකුනන්න ඕනේ:sorry:

    මේ සීන් එක දැකපු මගේ යාලුවෙක් කියනවා
    සීඩි බිස්නස් කරන එකෙක්
    මාසයකට සැරයක් විතර කුණු හරුපයක් අහන එක හොදයි
    සීඩි වැඩ කරන්නේ නැහැ කියලා

    මේ වගේ ලෙඩ දා ගන්නවාට වඩා කියලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇත්ත
    එක්කෝ කල් ඉකුත් වුණාම විසි කරන්න ඕනේ
    නැතිනම්
    මයි කෝලා පැතිරිලා තියෙනවා අඩුයි අඩුවෙන් විකිනෙන්නේ
    ඒවා විකුනන්නේ නැතිව හොද සේල් තියෙන දෙයක් විකුනන්න ඕනේ:sorry:

    මේ සීන් එක දැකපු මගේ යාලුවෙක් කියනවා
    සීඩි බිස්නස් කරන එකෙක්
    මාසයකට සැරයක් විතර කුණු හරුපයක් අහන එක හොදයි
    සීඩි වැඩ කරන්නේ නැහැ කියලා

    මේ වගේ ලෙඩ දා ගන්නවාට වඩා කියලා

    my cola witharak neme ban mama giya sathiye ape gewal langa kaden coke ekak gaththa eke expire date eka thibbe 2011-march kiyala MFG date 2009-March balapan ithin thawa chuttai expire wenna maath beluwa coke eka sara neththe moko kiyala :eek:beela iwara unamai dekke :baffled: api mei gena selakilimath wenawa adui ..:yes: anika den supermarkets walata minissu yana nisa kadawal wala owa pal wenawa :eek::yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    my cola witharak neme ban mama giya sathiye ape gewal langa kaden coke ekak gaththa eke expire date eka thibbe 2011-march kiyala MFG date 2009-March balapan ithin thawa chuttai expire wenna maath beluwa coke eka sara neththe moko kiyala :eek:beela iwara unamai dekke :baffled: api mei gena selakilimath wenawa adui ..:yes: anika den supermarkets walata minissu yana nisa kadawal wala owa pal wenawa :eek::yes:

    ඒක ඇත්ත මාත් කට්ටක් කෑවා
    එලවලු තෙල් බෝතලයක් 190යි කාර්ගිල්ස් එකේ

    පොඩි කඩේක 130යි:yes:
    පට්ට ලාබයිනේ කියලා ගත්තා
    පස්සේ බැලින්නම් ඩේට් පනින්න ඔන්න මෙන්න:sorry:

    එදායින් පස්සේ
    මාත් ඩේට් බලලා ගන්නේ හැම දෙයක්ම:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇත්ත මාත් කට්ටක් කෑවා
    එලවලු තෙල් බෝතලයක් 190යි කාර්ගිල්ස් එකේ

    පොඩි කඩේක 130යි:yes:
    පට්ට ලාබයිනේ කියලා ගත්තා
    පස්සේ බැලින්නම් ඩේට් පනින්න ඔන්න මෙන්න:sorry:

    එදායින් පස්සේ
    මාත් ඩේට් බලලා ගන්නේ හැම දෙයක්ම:)

    ow ban supermarkets uth ekai dawasak cloths soft karana magulak nikan dunna FC eken belinnam date panala... thai walin gahala thiyenne okkoma wisthara expire date nam dala thibba english walin :eek::sorry: