මේකනේ බං.. ඒ ලමයා බීලා තියෙන්නේ කල් ඉකුත් වෙච්ච එකක්නේ.. ඉතින් මේකේ පළමු වරද යන්න ඕනි විකුනපු එකාට.. එක පාරටම නම දැම්මම උන්ගේ බිස්නස් එකම ඉවරයි... ඉස්සල්ලම චෙක් කලානම් හරි උන්ගේ නෝමල් බීල හොඳද නැද්ද කියලා... එහෙම හොඳයිනම් උන්ගේ අවුලක් නෙමෙයිනේ කල් පැනපුවා විකුනපු/ බීපු එක... මේකට පාරිභෝගිකයොත් වග කියන්න ඕනි.. කල් ඉකුත් වන දිනය ගහලා තියෙන්නේ අමාරුවකට නෙමෙයිනේ...
මගේ අයිඩියා එක... මේක වැරදි වෙන්නත් පුලුවන්![]()

umba hari ban agree with you.. !! 
තරින්ද මේක කම්පනි එකේ වරදක් නෙමෙයි.. කඩ කාරයගේ වරද..

තරින්ද මේක කම්පනි එකේ වරදක් නෙමෙයි.. කඩ කාරයගේ වරද..

ow habai production distribution nawaththala neda unge ? 
ඒක ඇත්ත
එක්කෝ කල් ඉකුත් වුණාම විසි කරන්න ඕනේ
නැතිනම්
මයි කෝලා පැතිරිලා තියෙනවා අඩුයි අඩුවෙන් විකිනෙන්නේ
ඒවා විකුනන්නේ නැතිව හොද සේල් තියෙන දෙයක් විකුනන්න ඕනේ
මේ සීන් එක දැකපු මගේ යාලුවෙක් කියනවා
සීඩි බිස්නස් කරන එකෙක්
මාසයකට සැරයක් විතර කුණු හරුපයක් අහන එක හොදයි
සීඩි වැඩ කරන්නේ නැහැ කියලා
මේ වගේ ලෙඩ දා ගන්නවාට වඩා කියලා
beela iwara unamai dekke
api mei gena selakilimath wenawa adui ..
anika den supermarkets walata minissu yana nisa kadawal wala owa pal wenawa 

my cola witharak neme ban mama giya sathiye ape gewal langa kaden coke ekak gaththa eke expire date eka thibbe 2011-march kiyala MFG date 2009-March balapan ithin thawa chuttai expire wenna maath beluwa coke eka sara neththe moko kiyalabeela iwara unamai dekke
api mei gena selakilimath wenawa adui ..
anika den supermarkets walata minissu yana nisa kadawal wala owa pal wenawa
![]()



ada tharindayawa plosiyen ussai![]()
mala magulai wenne 
ඒක ඇත්ත මාත් කට්ටක් කෑවා
එලවලු තෙල් බෝතලයක් 190යි කාර්ගිල්ස් එකේ
පොඩි කඩේක 130යි
පට්ට ලාබයිනේ කියලා ගත්තා
පස්සේ බැලින්නම් ඩේට් පනින්න ඔන්න මෙන්න
එදායින් පස්සේ
මාත් ඩේට් බලලා ගන්නේ හැම දෙයක්ම![]()


ow ban mei magula bump karanna epa![]()
mala magulai wenne
![]()




komada policiyen ubawa adan yaddi
he he ubata beema powai company eke un awilla![]()
thread eka delete keruwe naththan mala ledak wei wage 