wasa wela thiyenne parana wunu MYORANGEda mokadda kiyana jathiyalu.
MYCOLA company ekema ekak.
eth oya de prasiddiye nokiyapu ekanam loku waradak.
![]()
අනිවා බන් !! නම කියපු නැති එකනම් ලොකු වරදක් ...

wasa wela thiyenne parana wunu MYORANGEda mokadda kiyana jathiyalu.
MYCOLA company ekema ekak.
eth oya de prasiddiye nokiyapu ekanam loku waradak.
![]()

wasa wela thiyenne parana wunu MYORANGEda mokadda kiyana jathiyalu.
MYCOLA company ekema ekak.
eth oya de prasiddiye nokiyapu ekanam loku waradak.
![]()
අවුලක් යයිද මේක යවල ?කූල් ඩී කරය පින්තූර දැම්මනේ ? මම නම් ඔන්න නම කිව්වේ නෑ
![]()

ලොකු අවුලක්, expire උන එකක්නේ බීලා තියෙන්නේ, නීතියෙන් දෙයක් කරන්න බෑ..
කම්පැනි එකෙන් වන්දියක් දෙයි. පුළුවන්නම් ත්‍රෙඩ් එක ඩිලීට් කරවන්න..
මතකනේ NOLIMIT එක![]()

ප්‍රසිද්දියේ කියන්නෙ නැත්තෙ ඔය හේතුව හින්දමයි.wasa wela thiyenne parana wunu MYORANGEda mokadda kiyana jathiyalu.
MYCOLA company ekema ekak.
eth oya de prasiddiye nokiyapu ekanam loku waradak.
![]()
MYCOLA

බෝතල් වල හැඩේ හැටියට නං අල්ල ගත්ත වස බීම බෝතලේ OLE එකක් වගේ..MyCola to expand to fruit drinks market
http://sundaytimes.lk/100117/BusinessTimes/bt22.html
වෙන්න පුලුවන්
අනිත් එක උන් ගාව ප්ලාස්ටික් බෝතල් වල තියෙන්නේ
බියගම තමයි ඔෆිස් එක තියෙන්නේ
දන්න අය කියන්න මේ පොටෝ දෙකේම තියෙන්නේ එකමද කියලා
![]()
මේ තියෙන්නේ මයි කෝලා
![]()
මේ තියෙන්නේ අල්ල ගත්තා වස බීම![]()
මේකනේ බං.. ඒ ලමයා බීලා තියෙන්නේ කල් ඉකුත් වෙච්ච එකක්නේ.. ඉතින් මේකේ පළමු වරද යන්න ඕනි විකුනපු එකාට.. එක පාරටම නම දැම්මම උන්ගේ බිස්නස් එකම ඉවරයි... ඉස්සල්ලම චෙක් කලානම් හරි උන්ගේ නෝමල් බීල හොඳද නැද්ද කියලා... එහෙම හොඳයිනම් උන්ගේ අවුලක් නෙමෙයිනේ කල් පැනපුවා විකුනපු/ බීපු එක... මේකට පාරිභෝගිකයොත් වග කියන්න ඕනි.. කල් ඉකුත් වන දිනය ගහලා තියෙන්නේ අමාරුවකට නෙමෙයිනේ...එකනේ බන් මුනුත් මහා තිරිසන් යක්කු ... නම කිව්වම මොකද වෙන්නේ ?![]()