බීම කඩේට සීල් !! mokadda mei beema ?

sakyaold

Member
Feb 15, 2011
52
10
0
බීම වර්ගෙ නම කිව්වාම මිනිස්සු ඒක කිසිම දවසක ගන්නෙ නැහැ නෙ බන්.. ඒක නිසා කාට හරි සල්ලි දීලා සීන් එක වහන්න ඇති.. ඊලග තව කීයක් මැරුණත් රජයට අවුලක් නැහැ නෙ..
 

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    18308_AAR058.jpg
    FRESH ORANGE lu NEhda??? o_O