මම මේ වෙද්දි වතුර සහ කිරි ඇරෙන්න කිසිම පානයක් භාවිතා කරන්නෙ නැහැ. ළඟදි යම් පෝස්ටුවක් දක්කා. ඒකෙ තිබුඛා බීර හොඳයි කියල හදවත් රෝග ඇතිවෙන එක වලක්වන්න. නමුත් මසකට දවසක් යම් මාත්‍රාවකින්.
බීර බොන නොබොන අය බීර/Beer භාවිතය ගැන, අත්දැකීම් ගැන, අතුරු ප්‍රතිඵල ගැන තමන්ගෙ අදහස ප්‍රකාශකරමු තව කෙනෙක්ට දැනුවත් වෙන්න එක්ක.
බීර බොන නොබොන අය බීර/Beer භාවිතය ගැන, අත්දැකීම් ගැන, අතුරු ප්‍රතිඵල ගැන තමන්ගෙ අදහස ප්‍රකාශකරමු තව කෙනෙක්ට දැනුවත් වෙන්න එක්ක.