බීලා ගෙදරට චොර වෙලා තියෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    7,202
    7,926
    113
    28
    Kalutara
    Me kukul patiya panadureda iscole awe.
    නෑ බන්
    පොඩ්ඩක් නෙමෙයි අම්බානක
    මොකෝ වුනේ?
    මල්ලිගේ යාළුවෙක් ගේ කාර් එකක් තිබ්බ. ඌත් එක්ක අපි 3 දෙනා වයිට් බෝතලයක් අරන් බීලා ගෙදර එන්න කලින් වෙරි බහින්න කියල කහටවෙල පාලම ලඟ (බණ්ඩාරගමට යන පාරේ ) අයිනේ නවත්තල කාර් එකේ සෙට් එක හයියෙන් දාගෙන නැටුව තුන්දෙනාම... අදටත් කල්පනාකරනවා කොහොමට තියෙන්න ඇතිද කියල...? ගෙදර එද්දී හොඳට දාඩිය දාල බැලන්ස් එකේ ආවා
    කවුද බන් වාහනේ එලෙව්වේ? පොලිසියෙන් නැවැත්තුවේ නැද්ද? 😱
    dawasak yaluwk ta wadi wela ghn gedetta dala awa. pahuwa da muge amma katha karala ahanwa ai puthe mechchara bonna dunne meyata kyala. amma dannawa bonawa kyalat. mn ahuwa ai anti kyala. baladdi mu bike eke helmet ekat dagena ra nidagena tienne. ude amma kamareta yaddi helmet ekat daan nidi lu :LOL:
    අම්මෝ යකෝ.... 🤣🤣🤣 අපිටත් ඔච්චර තමා ඉතින්.
     

    darkhair

    Active member
  • Sep 15, 2020
    193
    136
    43
    mata wamane yanne nam ne ... dan aurudu 5kin withra beela wamane dala ne.. e unata amathakama wenwane beela karapu kiyapu dewal.... lanagdi wedimakata gihin peya 4ka 5ka witharaa dewal mathakama ne...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    1,018
    1,217
    113
    දෙයියනේ කියලා මන් නම් තාම නෝන්ඩි වෙලා නෑ. කොහොම උනත් මන් තමයි හුඟක් සෙට් වෙන තැන් වල DD විදියට ඉන්නේ. ඒ නිසා කවුරුවත් මට බල කරන්නෙත් නෑ, මමත් පොඩි ෂොට් දෙක තුනක් දාලා අනිත් උන් දෙන ආතල් බලන් ඉන්නවා. ගෙදරදි උනත් මන් තමයි fixer. ඉස්සර අයියලා ෂොට් එක දාන් ගෙදරට එන්න කලින් මට තමයි කෝල් කරල අහන්නේ කෝස්ට් එක ක්ලියර් ද කියලා. ඊට පස්සේ ඉතින් වාහනේ ගේට් එකන් ඇතුලට ගන්නෙත්, අයියලා කාමර වලට දක්කගෙන යන්නෙත්, දත් මද්දවන්නෙත්......etc වගේ වැඩ කරන්නේ මන් තමයි. ඒ ලබා ගත්ත knowledge එක නිසා වෙන්න ඇති අද වෙනකල් කාටවත් නෝන්ඩි වෙන්නැතුව බීලා ගෙදර එන්න පුළුවන් වෙලා ඇත්තේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    822
    1,492
    93
    සොරබොරවැව
    හම්බෝ බන්.. ඒ ගැන නම් කථා කරලා වැඩක් නෑ බන්..

    බැනුම් නම් අහලා තියෙනවා ඇති වෙන්න.. අන්තිමට බිව්වේ මාසෙකට උඩදි.. ඒ වෙච්ච සිද්ධියෙන් තවම කථා නෑ ගෙදර මිනිස්සු..

    දැන් දැන් ඔය ප්‍රශ්න නිසා බොන එක සීමා කරලා තියෙන්නේ.. ඉස්සර හැම සතියෙම බොනවා.. ඩේලී බීපු දවසුත් තිබ්බා..

    දැන් නම් ගානකට වගේ බොන්නේ.. ඉඳලා හිටලා.. පමණ ඉක්මවා බීමෙන් ආතලුත් නෑ.. මුකුත් මතකත් නෑ කලින් දවසේ වෙච්ච.. ඇඟේ අමාරුයි ඔළුව කැක්කුමයි..

    මගේ තිබ්බ ප්‍රධානම දුර්වල කම උනේ නප්ප වෙන්න බීපූ දවස් වල 4 වටේ කෝල් කරන එක.. හිටපු ex ලටයි.. FB කෙල්ලොන්ටයි.. අම්බෝ... පහුවෙනිදා උදේ නැගිටල බලද්දි විනාසයි.. උඩ යනවා කියලා තියෙන දේවල් දැක්කම.. දැන් සමාව ඉල්ලලම උන් දන්නවා මගෙ හැටි..මොනවත් කියන්න එන්නේ නෑ මට.. ඒත් බැඳපු අය එක්ක ඩීල් කරද්දි පරිස්සම් වෙන්න ඕනේ.. හැබැයි ඒ වැරැද්ද මම හදා ගත්තා...
     
    • Sad
    Reactions: Heshan Daminda

    nayi hami

    Active member
  • Jul 18, 2013
    298
    127
    43
    Weekend witharai bonne baninawa hamoma eth ithin noka nobi marila therumakuth nane eka athakata. e nisa shot ekak dawana weekend saha malagewal wedding waladi nam ganata bonne
     
    • Sad
    Reactions: Heshan Daminda

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    800
    879
    93
    ඉදලා හිටලා යාලුවො සෙට් වුනාම තමයි බොන්නෙ. ඒකත් මගෙ ලිමිට් එකට. දැන් නම් බොන එක අප්පිරියයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    6,954
    2,375
    113
    ❤️WESTනාහිර
    උබට නින්දෙන් කබා යන එක පුරුද්දට යයි... බලාගෙන මචන්.. :yes:
    කබා දාන්න තරම් අහු වෙලා නෑ.... බිලා අහු වෙලා තියෙනවා :love::D මරු Experience එක
    දැන් නම් බොන්න යන්නෙත් කියලා :rofl::lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    4,508
    2,194
    113
    ලියන්න 200 CR පොතක් වත් ඕනේ. ගෙදරට නම්. 2,3 පාරක් ලාවට.

    ප්‍රසිද්ධ සමාජේ නොන්ඩි නම් අපමණයි. ( most were less bites & mixed brands)

    ප්‍රසිද්ධ බෙබෙක් තමයි. දැන් ටෙස්ට් මැච් විතරයි බයිට් එක්ක.

    බයිට් නැත්නම් අමධ්‍යප.
    ලොකු ලොකු වෙඩින් ශෝ විතරයි, බයිට් නෑ.....මම පෝක් කිලෝ 70ක් දැම්මා බයිට එකට වෙඩින් එකේදී.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    273
    413
    63
    Loading...
    elakiri.com
    අෆෝ ගූ හැත්තෑවක් වෙලා තියනවා.පොසොන් පෝයට පඬුවස්නුවර තොරණක් ගැහුවා.අවුරුද්ද මතක නෑ.ඉතින් ඔහොම ගහන තොරණ දවස් පහ හයක් තියනවා.පෝය පහුවෙලා දවසක් කොල්ලො කට්ටිය ගියා තොරණ බලන්න.හුඟක්ම කෑලි ටෝක් කරන්න යන්නෙ.යන ගමන් බීවා.එදා නම් බෝතලේ කටේ තියන් ගැහුවෙ.කොහොම හරි ටික වෙලාවක් යද්දි මට තේරෙනවා එකෙක් ඇවිත් යකඩයක් අතට දීලා.තව එකෙක් මොනවද මතුරලා ඒ වතුර ඔලුවෙ ගානවා.බඩු බනිස් මම වැටිලා පැයක් විතර වෙලා.ඒකත් අගලක.මිනිස්සු අහද්දින් අපේ උන් කියලා තියෙන්නෙ මීමැස්මොරේ කියලා 😂 යන උන් බලාගන යනවා.එකෙක් මතුරනවා එකම හු*යි එතන.තොරන් බැලිල්ල පැත්තකට දාලා අපි එන්න ආවා.ඒ එද්දිත් එකෙක්ගෙ කරේ ආවෙ.උන් වැවකට දාලා මාව නාවලා ගෙදර එක්කන් ගිහින් නිදිකරවනවා මතකයි.උදේ අක්කා නැගිට්ටවන්න එද්දින් කාමරේ බල්ලෝ රීලා වගේ හැමතැනම වමනෙ 😂 බලු බැනුම් කෝටියයි.කන්න දුන්නෙත් නැද්ද මන්දා එදා දවසම 😂එදයින් පස්සෙ නම් මේ වෙනකල් නෝන්ඩි උනේ නෑ.ඒත් ඉතින් වැඩක් නෑ.දන්නවනෙ ගසනවා කියලා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    10,914
    3,877
    113
    Kurunegala
    අපේ එකෙක්( elakiriයෙත් ඉන්නවා :rofl: ) වැඩ ඇරිලා ගෙදර යන ගමන් බීලා. ගෙදර කියලා ගිහින් තියෙන්නෙ කෑල්ලගේ ගෙදර. ඒ වෙද්දී ගෙවල් වලින් සම්බන්දේ ගැන දන්නෙත් නෑලු. ඊට කලින් කෑල්ලත් එක්ක එහෙ මෙහෙ ගිහින් ගේ ලගට ගෙනල්ල ඇරලවලා ගිහින් තිබුනලු. ඒත් ගේ ඇතුලටවත් ගිහින් තිබිලා නෑ. එදා තමා පලවෙනි පාරට කෙල්ලගේ ගෙදර ගිහින් තියෙන්නෙ. ගූ 70යි.:lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    11,362
    5,816
    113
    Wakanda
    dawasak yaluwk ta wadi wela ghn gedetta dala awa. pahuwa da muge amma katha karala ahanwa ai puthe mechchara bonna dunne meyata kyala. amma dannawa bonawa kyalat. mn ahuwa ai anti kyala. baladdi mu bike eke helmet ekat dagena ra nidagena tienne. ude amma kamareta yaddi helmet ekat daan nidi lu :LOL:
    ඕක පරන විහිළුවක්තව ටිකකින් එකෙක් කියයි හෙල්මට් එක දාගෙන නෑවා කියලා