අපෝ ඔව් බන්,ඉස්කෝලේ යන කළෙම බිල මට්ටු වෙලා තියෙනවා,චොරම වැඩේ උනේ A /L කරන කලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා,අපි සල්ලි සෙට් කරලා ගින් බෝතලයක් ගත්තා,මන් ඕක හංගල තියාගත්තේ එළියේ,රේ වෙලා හොරෙන් බැග් එකට දාල නිදා ගත්තා,දැන් උදේට යන්න විටරි තියෙන්නේ,කොහොමහරි අපේ අම්ම උදේ බැග් එක ඇරලා මොනවා හරි දාන්න ,බෝතලේ දැකලා.....අම්මා තාත්තට කතා කරලා පෙන්නලා අන්න පුතණ්ඩියගේ වැඩ කියලා,තාත්ත මම නැගිට්ටුව,මන් තාම දන්නේ මොකද්ද සින් එක කියලා,සාලෙට නිදිමතේ යනකොට බෝතලේ මෙසේ උඩ...තාත්ත මුකුත් කිව්වේ නැ,බන්නේ නැ,ඉගෙන ගන්නවා කියල මේවද කරන්නේ ඇහුවා .අම්මනම් බැන්න දවස් ගානක් යනකන්.මන් ෆෝන් එක ඔෆ් කරලා නිදා ගත්ත කාමරේට වෙලා,දවස් දෙකක් විටර එලියට ආවේ නැ.
sinahala typing aul bn.ganan ganna epa.
sinahala typing aul bn.ganan ganna epa.
