බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි //
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී
ඉතින් බොන්නේ නැති උන්ට බෙහෙත් කරන්නෙත් බොන උන් ගෙවන ටැක්ස් එකෙන්නේ..නියමයි.
සත්තු වගේ බීලා ලෙඩ හදාගන්න මෝඩ පකයින්ට බෙහෙත් කරන්න යන්නෙත් අපි ගෙවන ටැක්ස් එක කියලා මතක් වෙනවකොට මෙහෙම news සතුටුයි
අන් විතරයි අඩු පකයට.ඉතින් බොන්නේ නැති උන්ට බෙහෙත් කරන්නෙත් බොන උන් ගෙවන ටැක්ස් එකෙන්නේ..
අන් විතරයි අඩු පකයට.
ඔව්ව තේරෙන්නේ නෑ අපේ උන්ට. සුරාබදු ආදායම අඩු වුනාම අනිත් පැත්තෙන් වැඩිවෙන්නේ කුස්සියට ගේන බඩුවල බදු. සීනි වලට ගහන ටැක්ස් එක, රට ළුණු වලට ගහන ටැක්ස් එක සේරම වැඩිවෙයි ඉතින්.දැනටමත් පබ් එකකට ගියොත් ටේබල් බාගෙට බාගයක් හිස්.
ඔය ආදායම අඩු උනාම ආයෙ අනිත් බදු වැඩි කරයි
බොන්න එපා මහත්තයො. බීලා වැඩිවෙලා ඔබතුමාගෙ ලිවර් එක ඔලිවර් වුණොත් අර ඇන්ටිට යන කලදසාව මොකද්ද?ඉතින් බොන්නේ නැති උන්ට බෙහෙත් කරන්නෙත් බොන උන් ගෙවන ටැක්ස් එකෙන්නේ..