බීලා හමාරයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,897
    113
    34
    Kalutara
    mJirrSZ.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි //
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    රජයෙන් රුපියල් 2000ට අලුත් අරක්කු බ්‍රෑන්ඩ් එකක් ගහනවා කියලා මොකෙක්ද කිව්වා කියලා අපේ පැත්තෙ බේබද්දො ටික බලන් ඉන්නෙ ඒක බොන්න ආවම 🤣
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි //
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී

    මන් ඉස්සර කාලයක් කොත්තමල්ලි බිව්වා හැමදාම, කිරි රිප්ලේස් කරලා උදේ හවස, අම්මට කොහේ හරි ඉන්න මෝඩ ගෑනියෙක් කියලා හැමදාම කොත්තමල්ලි බොන්න හොද නැහැ කියලා ගේනාවේ නැහැ, ඊට පස්සේ බොන එක එහෙන්මම නතර වෙලා ගියා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    නියමයි. 😇

    සත්තු වගේ බීලා ලෙඩ හදාගන්න මෝඩ පකයින්ට බෙහෙත් කරන්න යන්නෙත් අපි ගෙවන ටැක්ස් එක කියලා මතක් වෙනවකොට මෙහෙම news සතුටුයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,897
    113
    34
    Kalutara
    නියමයි. 😇

    සත්තු වගේ බීලා ලෙඩ හදාගන්න මෝඩ පකයින්ට බෙහෙත් කරන්න යන්නෙත් අපි ගෙවන ටැක්ස් එක කියලා මතක් වෙනවකොට මෙහෙම news සතුටුයි
    ඉතින් බොන්නේ නැති උන්ට බෙහෙත් කරන්නෙත් බොන උන් ගෙවන ටැක්ස් එකෙන්නේ.. 🥴
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    දැනටමත් පබ් එකකට ගියොත් ටේබල් බාගෙට බාගයක් හිස්.

    ඔය ආදායම අඩු උනාම ආයෙ අනිත් බදු වැඩි කරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,897
    113
    34
    Kalutara
    අන් විතරයි අඩු පකයට.

    ඉතින් බොරුද යකෝ. @emoji diaries කිව්වේ බොන උන්ට තෑගී දෙන්න ඕන කියලා සෞඛ්‍ය සේවයට මේ තරම් බඩු අදායමක් හොයල දෙනවට.


    දැනටමත් පබ් එකකට ගියොත් ටේබල් බාගෙට බාගයක් හිස්.

    ඔය ආදායම අඩු උනාම ආයෙ අනිත් බදු වැඩි කරයි
    ඔව්ව තේරෙන්නේ නෑ අපේ උන්ට. සුරාබදු ආදායම අඩු වුනාම අනිත් පැත්තෙන් වැඩිවෙන්නේ කුස්සියට ගේන බඩුවල බදු. සීනි වලට ගහන ටැක්ස් එක, රට ළුණු වලට ගහන ටැක්ස් එක සේරම වැඩිවෙයි ඉතින්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඉතින් බොන්නේ නැති උන්ට බෙහෙත් කරන්නෙත් බොන උන් ගෙවන ටැක්ස් එකෙන්නේ.. 🥴
    බොන්න එපා මහත්තයො. බීලා වැඩිවෙලා ඔබතුමාගෙ ලිවර් එක ඔලිවර් වුණොත් අර ඇන්ටිට යන කලදසාව මොකද්ද? 😑😔