රජයෙන් රුපියල් 2000ට අලුත් අරක්කු බ්‍රෑන්ඩ් එකක් ගහනවා කියලා මොකෙක්ද කිව්වා කියලා අපේ පැත්තෙ බේබද්දො ටික බලන් ඉන්නෙ ඒක බොන්න ආවම
රජයෙන් රුපියල් 2000ට අලුත් අරක්කු බ්‍රෑන්ඩ් එකක් ගහනවා කියලා මොකෙක්ද කිව්වා කියලා අපේ පැත්තෙ බේබද්දො ටික බලන් ඉන්නෙ ඒක බොන්න ආවම
දැන් සුරාවෙන් අත්මිදිලා යන තැනකට වැඩක් කරගන්න කාලේ හරි
"පිනට කන බොන" ,මහින්ද මාතියාලා රනිල් මාතියාලා ගැනද කීවේ ආයිබෝංපිනට කන බොන හිඟන බේසිගේ පුතාලට රට බාරදීලා කරගත්ත දේ
ඔව් පිලිකා හැදුනොත් පගයන්ට හෙනට වියදම් කරන්නත් වෙනවා. බීලා අවුල් වෙච්ච උන්ව නම් ඩොකාලා ලොකුවට care කරන්නෙත් නැ1000% gahanna ona.. beela hospital awama ban aye owa wiyadam karanna epai
Smoke weed everyday
හොඳයි.. තව ටික කාලයකට හරි, අක්මාවයි වකුගඩු සෙට් එකයි ආරක්ෂා වෙයි
Ado api kattiya set wela bonnat hitiya dan auruddakata wage kalin. Eka thama krnna une nahane banහොද වැඩේ, මටනම් බොන උන් පේන්න බෑ..