බීලා_කෝප්පෙත්_කමු

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    බීලා_කෝප්පෙත්_කමු

    KFC සමාගම විසින් කරපු අලුත් නිපැයුමක් තමා මේ. වේෆර්ස් සීනී වලින් හදපු පත්තරයකින් වහල ඒක ඇතුලෙන් තාපයට ඔරොත්තු දෙන වයිට් චොක්ලට් දාලා තමයි මේ කෝප්පය හදල තියෙන්නේ. බ්‍රිතාන්‍යයේ තමයි මේ කෝප්පය ඉස්සෙල්ලම දකින්න ලැබෙන්නේ.මේ කෝප්පය හදන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පරිසරය සුරැකීමයි. මේ විදිහට කෝපි එක බීලා කෝප්පයත් කෑවම පරිසරයට විසි කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර දූෂණය ගොඩක් අඩු වෙනවා. ගොඩක් සමාගම් පරිසර හිතකාමී පැවැත්මකට පුරුදුවෙන නිසා තමයි මේ වගේ අලුත් නිපැයුම් හඳුන්වාදෙන්නේ.

    635604663946971661-XXX-KFC-edible-cup-03.JPG

    343