බීල_මාට්ටු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මට කියන්න පුලුවන්ද බීලා වාහන එලවලා පොලීසියට මාට්ටු උනොත් වෙන්න පුලුවන් ආනිසංසේ ....
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ubawa kudalan gihin kuduwata danawa.. itapasse nadu... ubata weredda piliganna wenawa.. lawyer kenek ekka gihin.. itapasse wena tika danne na.. masa ganakata elawanna berida neththam dhada da kohedo thama..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොඩින් බේරගනිං :dull:

    Naamloos-2.png
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රෑ අහු උනොත් එලි වෙනකන් කූඩු ඇප නෑ පහුවදා උසාවි දානව දඩය 5000 යි මාස තුනකට නොඅඩු කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවනව
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රෑ අහු උනොත් එලි වෙනකන් කූඩු ඇප නෑ පහුවදා උසාවි දානව දඩය 5000 යි මාස තුනකට නොඅඩු කාලයකට රියදුරු බලපත්‍රය අත්හිටුවනව


    උසාවි දැම්මම වරද පිලිඅරං බේරෙන්න බැරිද බං
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මචංලා මට කියන්න පුලුවන්ද බීලා වාහන එලවලා පොලීසියට මාට්ටු උනොත් වෙන්න පුලුවන් ආනිසංසේ ....

    මුලින්ම බ්‍රෑන්ඩ් එක අහනවා....
    ඊට පස්සෙ වාහනේ බඩු තිබේද කියල හොයනවා...
    දෙන්නෙක්ට හරියන්ඩවත් තිබ්බොත් උඹ ගොඩ.

    නැත්තං බැලුමක් පුංබන්ඩ දෙයි...
    පුංබන්ඩ බැනෙ ඉතිං තෝ බීලා නං...
    කොලේට පෑන තියං මොකද කරන්නෙ අහයි...
    දාහක් දීපං.... වැඩේ ගොඩ.

    හොද බ්‍රෑන්ඩ් එකක් නං දෙදාහක් දීලා වරෙන්. බෝතලේ ගනං නේ ඊට වඩා...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිරීපාදෙ යනකොට බීල මාට්ටු වෙලා එලිවෙනකං හිටියයි කියපි, රෑ 3.00 නල්ලතන්නියට එනකොට.:P