බීල_මාට්ටු

Lionden

Banned
Aug 27, 2009
473
22
0
In the Den
සිරීපාදෙ යනකොට බීල මාට්ටු වෙලා එලිවෙනකං හිටියයි කියපි, රෑ 3.00 නල්ලතන්නියට එනකොට.:P

thota ohoma wela madi. :angry::angry:

Bonna oni nam bar ekakata pala. sireepade gihin bonne mona ponsiyada yako..:no:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18046614 said:
ගොඩින් බේරගනිං :dull:

Naamloos-2.png

හොද එකෙක්ට පගාව දුන්නොත් ඒකටත් එක්ක නඩු දායි. :dull:
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පොලිස් කාරයෙක්ට පගාව දීගන්න බැරි උන් ඉන්නවනේ ඊයා

    mama nam pagawa denna try karalath na.. ehema awlak welath na... eth mama kiwwe mama danna ekekta wechcha deyak.. pora pagawa denna gihin un aragena na.. ethana hena loku dial ekak idala.. 5000 denna gihinuth epa ki..:lol:
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මුලින්ම බ්‍රෑන්ඩ් එක අහනවා....
    ඊට පස්සෙ වාහනේ බඩු තිබේද කියල හොයනවා...
    දෙන්නෙක්ට හරියන්ඩවත් තිබ්බොත් උඹ ගොඩ.

    නැත්තං බැලුමක් පුංබන්ඩ දෙයි...
    පුංබන්ඩ බැනෙ ඉතිං තෝ බීලා නං...
    කොලේට පෑන තියං මොකද කරන්නෙ අහයි...
    දාහක් දීපං.... වැඩේ ගොඩ.

    හොද බ්‍රෑන්ඩ් එකක් නං දෙදාහක් දීලා වරෙන්. බෝතලේ ගනං නේ ඊට වඩා...
    Menna 95%k aththama aththa. Jarawa nokana 5%ta ahuunoth balu kooduwe waruwak lagala pahuwenida kunukela pitin usavi nagala 5000k dada kala enda puluwan. :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,206
    113
    Gotland
    1st:
    fines 5000, 3 month driving license canceled

    2nd:
    fines 8000, 6 month driving license canceled

    3rd:
    fines 10,000, 12 month driving license canceled