බීෆ් ටිකක් කන්න හොඳ තැනක් දන්නවද

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,153
    4,020
    113

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    • Dislike
    Reactions: Sonik Sonik

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    නොදකින් පව්කාරයෝ කුකුල්මස් කැල්ලක් කන්න බැරිද තොපිට
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    බීෆ් කෑවෙ නෑ සෑහෙන කාලෙකින් . :sorry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    E mama kiyapu kade pahu weddi thiyanawa Muhamdiram road. Eke digatama yaddi Praneetha Foods thiyenne. Eke godak choices thiyanawa. Ganan poddak wadiyi Eth choices wadiyi.
    Google maps eke balanna Praneetha Foods. Gangarama side eken langayi. 101 awilla Bishop eka gawa bahala yanna puluwan.

    https://www.ubereats.com/lk/store/p...lnQcVGRP3HXWF-vJH22buDhD49025P8P5KCk8zIAbFxnZ
    ------ Post added on Jul 18, 2026 at 1:59 PM
    මේකට ගියා අව්ලක් නැහැ බීෆ් නම් මදි ඉතින් .පෝෂන් 2ක් අරන් කෑවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,549
    113
    @Sonik Sonik කියන්නේ හරකෙක් ඒක තමයි උන්ගේ මස් කනවා කියල ඔය තරම් තද වෙලා තියෙන්නේ. :lol:
     
    • Dislike
    Reactions: Sonik Sonik

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටත් මේ ලඟදි කන්න හිතිල කොටුවේ railway station එක පැත්තේ බෝ ගහ ළඟ පලවෙනි කඩෙන් කැවා ප්ලේට් 1 ක් 450/=.ජරාව වෙන්න ඇති කන්න හිතුනම ඕව බලන්නේ නැහැ
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,549
    113
    Hadagena kapan. Tikak hayyata hapena widihata.

    මාත් කැමති හයියට තමයි..ඵතකොට නිකන් දඩ මස් වගේ..😍..ඒත් සමහර උන් හරක් මස්, ඵළු මස් කන්නේ තම්බලා තම්බලා මාළු වගේ පොඩි වෙන්න..😖 ඵහෙම මස් කනවට වඩා හොඳයි මාළුම කනවා...😅