වොරි එක තියෙනවා තාම hyperaldosteronism or phechromocytoma එකක් තියෙන්න පුලුවන්.. කියලා. ඒකයි චෙක් කරන්නේ.
(-) cushing exclude කරන්න පුලුවන්, moon face, buffalo hump, weight gain.. නැති නිසා. plus, කලින් morning cortisol එකක් කරා, ඒක නොර්මල්. හරිනම් ඉතින් 24 hr එකක් කරන්න ඕනේ. පන්ඩිත දොස්තර දුන්නේ morning එකක් කරන්න කියලා.

(-) TSH related දේවල් exclude කරන්න පුලුවන්, TSH normal.
අදත් බැලුවා bp, 155/79. අද උදේ gym එකෙන් ආපු වෙලේ ඉදන් heart rate එකත් වැඩියි. RHR ~92 bpm. දැන් ටිකකට කලින් තමයි අඩු වුනේ ~80 ට.
බෙහෙත්, venlafaxine 150mg රෑ, 75mg උදේ. මේකත් මන් wean off කරලා නවත්තනවා ඊළග මාසේ පටන් ගත්ත ගමන්.
plus, hypokalemia වලට තමයි hospital visit එකේදි morning cortisol එක කරේ. හරිනම් aldosterone/ renin එකත් කරන්න එපැයි. 3.2 තිබ්බේ මගේ, normal potassium 3.5 =+ තියෙන්න ඕනේ.
පස්සේ මන් වෙනම endo කෙනෙක් චැනල් කරලා ඔය කතාව (adrenal tumors) කියලා tests ටික ලියලා දෙන්න කිව්වහම, එයා හිනා වෙලා, ultrasound එකක් කරලා බොරුවට, අවුලක් නැ.. කියලා අපේ අම්මටත් පෙන්නලා යැව්වා. ultrasound එකෙන් පේනවා adrenal tumors රෙද්ද



අම්මත් ඉන්න නිසා argue කරන්නත් බැහැනේ ඉතින්..
ලන්කාවේ දොස්තරලා ගාවට යනවට වැඩිය හොදයි..


හරි clinical diagnosis එකක් දෙන්න බැහැ මුන්ට අවුරුද 6 විතර ඉගෙනගෙනත් කරන්න ඕනේ tests ටික කරලා. ගූ පණ්ඩිතකම විතරයි තියෙන්නේ, නිකන් කාටවත් නැති esoteric දැනුමක් possess කරන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. literally pmo.