බී.පී. වැඩියි සිංහලුනේ!

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    එකදිගටට 7-8 නිදා ගන්නැහැ. රෑට නිදාගත්තහම පැය 5 න් වගේ ඇහැරෙනවා. ආයේ පැය 2-3 ක් හවසට නිදා ගන්නවා.
    ඕක තමයි අවුල. දවල්ට නැප් එක දැම්මට මදි. එක දිගට නින්ද හම්බෙන්න ඕනේ. මටත් ඔහොම වෙලා තමයි bp වැඩි උනේ. අන්තිමට bp වැඩි උනාම නින්ද යන්නේ නෑ වේලාසනින් ඇහැරෙනවා. පුළුවන්නන් පිරිටන් එකක් ගහල හරි රෑට නිදාගනින්. සතියක් විතර මම හරියට නිදාගත්තම bp බැස්ස පට ගාල. ඒත් හරි ගියේ නැත්තන් මේකේ අනිත් උන් කියනවා වගේ checkup එකක් කරානං හොඳයි
     
    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    පින් වැඩි වුනහම ඉක්මන්ට උඩට (දිව්‍ය තල) ගන්නවා. උබලට තේරෙන්නැහැ මේවා. 🥀

    @emoji diaries @nipund @Dr Vishmi

    stress/ anxiety related fluctuation එකක් වගේද මේක?
    ------ Post added on Nov 29, 2025 at 1:32 PM
    වයස අඩු හින්දා causes exclude කරන්න ඕන. Overall බලන්න ඕන අනික් ගන්න බෙහෙත් එහෙම.
    බැලුවේ ඇයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    වොරි එක තියෙනවා තාම hyperaldosteronism or phechromocytoma එකක් තියෙන්න පුලුවන්.. කියලා. ඒකයි චෙක් කරන්නේ.

    (-) cushing exclude කරන්න පුලුවන්, moon face, buffalo hump, weight gain.. නැති නිසා. plus, කලින් morning cortisol එකක් කරා, ඒක නොර්මල්. හරිනම් ඉතින් 24 hr එකක් කරන්න ඕනේ. පන්ඩිත දොස්තර දුන්නේ morning එකක් කරන්න කියලා. 🥀
    (-) TSH related දේවල් exclude කරන්න පුලුවන්, TSH normal.

    අදත් බැලුවා bp, 155/79. අද උදේ gym එකෙන් ආපු වෙලේ ඉදන් heart rate එකත් වැඩියි. RHR ~92 bpm. දැන් ටිකකට කලින් තමයි අඩු වුනේ ~80 ට.

    බෙහෙත්, venlafaxine 150mg රෑ, 75mg උදේ. මේකත් මන් wean off කරලා නවත්තනවා ඊළග මාසේ පටන් ගත්ත ගමන්.

    plus, hypokalemia වලට තමයි hospital visit එකේදි morning cortisol එක කරේ. හරිනම් aldosterone/ renin එකත් කරන්න එපැයි. 3.2 තිබ්බේ මගේ, normal potassium 3.5 =+ තියෙන්න ඕනේ.

    පස්සේ මන් වෙනම endo කෙනෙක් චැනල් කරලා ඔය කතාව (adrenal tumors) කියලා tests ටික ලියලා දෙන්න කිව්වහම, එයා හිනා වෙලා, ultrasound එකක් කරලා බොරුවට, අවුලක් නැ.. කියලා අපේ අම්මටත් පෙන්නලා යැව්වා. ultrasound එකෙන් පේනවා adrenal tumors රෙද්ද 🥀🥀🥀
    අම්මත් ඉන්න නිසා argue කරන්නත් බැහැනේ ඉතින්..

    ලන්කාවේ දොස්තරලා ගාවට යනවට වැඩිය හොදයි.. 🥀🥀
    හරි clinical diagnosis එකක් දෙන්න බැහැ මුන්ට අවුරුද 6 විතර ඉගෙනගෙනත් කරන්න ඕනේ tests ටික කරලා. ගූ පණ්ඩිතකම විතරයි තියෙන්නේ, නිකන් කාටවත් නැති esoteric දැනුමක් possess කරන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. literally pmo. 💔
     
    Last edited:
    • Like
    Reactions: gulp

    Specialists කියන එක වැඩක් නැත්නම් අපෙන් අහලා වැඩක් නැනේ.
    Hypochondriac කියලා තමා මට නම් හිතෙන්නේ. මට හිතෙනවා කියන්නේ ඉතින් අනික් අයට ඊට වඩා හිතෙනවා.

    ඔයා කියන diagnosis එක සමාන්‍යයෙන් දොරෙන් ඇතුලට එනකොට කියන්න පුලුවන්. මට නම් හිතෙන්නේ Doctor හරි.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    Mase mage balu petiya eka paratama nethi una bn asanipa wela... Mata e Shok ekata thama VT awith thiyenne
    Sri lanka special forces training course eke බල්ලෙක් හදන්න දෙනවා training එකෙ මුල, training එකෙ ඉවර වෙද්දි එ බල්ලාව මරන්න ඔනෙ තමන්ම, ඔක මට කිව්වුවෙ මට cousin වෙන major කෙනෙක්
     
    • Sad
    Reactions: Martian Professor

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    Sri lanka special forces training course eke බල්ලෙක් හදන්න දෙනවා training එකෙ මුල, training එකෙ ඉවර වෙද්දි එ බල්ලාව මරන්න ඔනෙ තමන්ම, ඔක මට කිව්වුවෙ මට cousin වෙන major කෙනෙක්
    Bullshit 😐
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,503
    3,178
    113
    Sri lanka special forces training course eke බල්ලෙක් හදන්න දෙනවා training එකෙ මුල, training එකෙ ඉවර වෙද්දි එ බල්ලාව මරන්න ඔනෙ තමන්ම, ඔක මට කිව්වුවෙ මට cousin වෙන major කෙනෙක්
    Kohomada bn ehema karanne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Specialists කියන එක වැඩක් නැත්නම් අපෙන් අහලා වැඩක් නැනේ.
    Hypochondriac කියලා තමා මට නම් හිතෙන්නේ. මට හිතෙනවා කියන්නේ ඉතින් අනික් අයට ඊට වඩා හිතෙනවා.

    ඔයා කියන diagnosis එක සමාන්‍යයෙන් දොරෙන් ඇතුලට එනකොට කියන්න පුලුවන්. මට නම් හිතෙන්නේ Doctor හරි.

    කොහොමත් මට anxiety disorder එකක් තියෙනවා. so, obviously මන් hypochondriac තමයි.

    ඒ තියෙන anxiety disorder එක තව වැඩි වෙනවා දොස්තරලා හරියට කරන්න ඕනේ දේවල් නොකර, උපකල්පන උඩ තීර්ණ ගද්දි.

    දොස්තර හරි*මයි* තියන්න බැහැනේ, aldosterone:renin, metanephrine test නොකර. සමහර විට හේතුව ඒක වෙන්නත් පුලුවන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විස්මි ඇන්ටි හිටියනම් මට මෙහෙම කතා අහන්න වෙන්නැ. එයා හිටියනම් මට reassurance එකක් හරි දීලා. 🥰
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    විස්මි ඇන්ටි හිටියනම් මට මෙහෙම කතා අහන්න වෙන්නැ. එයා හිටියනම් මට reassurance එකක් හරි දීලා. 🥰
    Reassurance dena hinda tama leda wedi.baba wena hinda.gihin vitamin d balala hariyata beepan behet.
     
    • Angry
    Reactions: Fiona Dabare

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    පින් වැඩි වුනහම ඉක්මන්ට උඩට (දිව්‍ය තල) ගන්නවා. උබලට තේරෙන්නැහැ මේවා. 🥀

    @emoji diaries @nipund @Dr Vishmi

    stress/ anxiety related fluctuation එකක් වගේද මේක?
    ------ Post added on Nov 29, 2025 at 1:32 PM
    What doctor gives Veniz XR 75 mg mane and Veniz XR 150 mg nocte right away? That’s honestly unprofessional...

    Did they start you on those doses during the 1st visit ar was it increased gradually????

    You probably just need a beta blocker like propranolol 20 mg bd for your anxiety related BP....

    Also did they give you Veniz XR on the very 1st visit??? And were you ever tried on any SSRIs like Prodep/ Zosert or even good old Amitriptyline? If not your psychiatrist is kind of clueless idiot..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    What doctor gives Veniz XR 75 mg mane and Veniz XR 150 mg nocte right away? That’s honestly unprofessional...

    Did they start you on those doses during the 1st visit ar was it increased gradually????

    You probably just need a beta blocker like propranolol 20 mg bd for your anxiety related BP....

    Also did they give you Veniz XR on the very 1st visit??? And were you ever tried on any SSRIs like Prodep/ or even good old Amitriptyline? If not your psychiatrist is kind of clueless idiot..

    Yay, මෙන්න විස්මි ඇන්ටි ඇවිත් කාලෙකින්..

    මේ මගේ (Fiona Dabare) අලුත් acc එක.

    මන් තනියෙන් wean off කරන්න ගත්තා. දැන් ඉන්නේ 150mg day. අද උදේ pressure 140/80.

    Venlafaxine බොනවා නං BP වැඩි වෙන්න එපැයි මොට්ට පාල. Venlafaxine High Doses Amphetamine Like! Street Name Baby Ecstasy.

    බනින්නේ ඇයි උබ. ආදරෙන් කියපන්.

    What doctor gives Veniz XR 75 mg mane and Veniz XR 150 mg nocte right away? That’s honestly unprofessional...

    Ikr, she even increased my dose to 225 mg a few months ago.

    Did they start you on those doses during the 1st visit ar was it increased gradually????

    Nope, 35.5 mg first two days, then 75 mg
    After a few months, 150 mg
    Then, after 6 months, 225 mg
     
    Last edited: