බී.පී. වැඩියි සිංහලුනේ!

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    username එකට ගැලපෙන මිනිස්සු
    586998.jpg

    බනින්නේ ඇයි උබ. ආදරෙන් කියපන්.
    ආදරෙන් කියන්න උඹ මගෙ GF යැ. Venlafaxine 225Mg අමතරව තව Ritalin 20Mg දවසට දෙපාරක් ඉල්ලා ගන්න එපැයි එක සැරේම BP එක නතර වෙන්න. Baclofen 50Mg වගේ දාපං GHB ෆිලින් එක එන්නෙ. Alprazolam Gaba-A/ Baclofen Gaba-B
    Venlafaxine kiyanne anthima jara drug ekak neda.ai ban docala oka mulinma denne lankawe
    මූ ජරා පොරක් වෙන්නැති. එතැන ගිහිල්ලත් බණ කියනවා ඇති. දොස්තර කාරයා මූව ඉක්මනට පර ලොව යවන්න බෙහෙත් දීලා එවනවා ඇති.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ආදරෙන් කියන්න උඹ මගෙ GF යැ. Venlafaxine 225Mg අමතරව තව Ritalin 20Mg දවසට දෙපාරක් ඉල්ලා ගන්න එපැයි එක සැරේම BP එක නතර වෙන්න. Baclofen 50Mg වගේ දාපං GHB ෆිලින් එක එන්නෙ. Alprazolam Gaba-A/ Baclofen Gaba-B

    75 mg අඩු කරා මේ දවස් ටිකේ. ඉතුරු 150 ත් අඩු කරනවා සති 4 න් විතර. ආයේ psychiatrist ලා ගාවට යන්නෙත් නෑ, SSRI/snri අල්ලන්නෙ වත් නැ.
     
    • Wow
    Reactions: Any.key

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මෙඩිකල් ඔපිනියන් ඕනේ. පිසිකල් ලෙඩ හොද වෙන්නැහැ අනිත්‍ය or anything මෙනෙහි කරා කියලා.
    Buduhamudhuruwo leda hodakaragatthe කොහොමද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    75 mg අඩු කරා මේ දවස් ටිකේ. ඉතුරු 150 ත් අඩු කරනවා සති 4 න් විතර. ආයේ psychiatrist ලා ගාවට යන්නෙත් නෑ, SSRI/snri අල්ලන්නෙ වත් නැ.
    Vitamin d bila,ahwaaganda arishte tikak bila,whisky shot ekak gahalaa exercise karala idapan ban owa hariyay
     
    • Like
    Reactions: Blair Solari

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    75 mg අඩු කරා මේ දවස් ටිකේ. ඉතුරු 150 ත් අඩු කරනවා සති 4 න් විතර. ආයේ psychiatrist ලා ගාවට යන්නෙත් නෑ, SSRI/snri අල්ලන්නෙ වත් නැ.
    150Mg අඩු කරන්න ගියාම තමා උඹට තරු පේන්නෙ. දැන් මෙහෙම බණ කියනවා නං තව ඕකත් අඩු කරාම මෙතැන මොනවා කරයිද දන්නෙ නැහැ. අඩු කරන දවස් වලට කියපං එලකිරියට නෑවිත් ඉන්න.

    Norepinephrine ඔතැන ප්‍රශ්නෙ. BP වැඩි වෙනවා. SSRIs ප්‍රශ්නයක් නැහැ. උඹ Ritalin වගේ ලියාගන්න බලපන්, නවත්තන්න ලේසිම Drug එකක්. බඩු නැත්නම් සතියක් නිදියයි එච්චරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Fiona dabare ubata hoda sathara maha dathuwa balnce karala china katu therapy doc kenek onenan kiyapan man danna hoda dockek innawa.energy balance karala sinhala beheth denawa china katu gahala.
     
    • Haha
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    Fiona dabare ubata hoda sathara maha dathuwa balnce karala china katu therapy doc kenek onenan kiyapan man danna hoda dockek innawa.energy balance karala sinhala beheth denawa china katu gahala.

    Mata dn mul kale thibba symptoms nah bn (GAD)

    Meka wean off krn normal widihata innw me seen eka amathaka karala. Oka gana hithuwoth thamai kes specially mata anxiety disorder ekak thiyenne nisa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Mata dn mul kale thibba symptoms nah bn (GAD)

    Meka wean off krn normal widihata innw me seen eka amathaka karala. Oka gana hithuwoth thamai kes specially mata anxiety disorder ekak thiyenne nisa.
    Joke newe patta docek ban.ubata ohoma hoda une nattan eya try karapan.man adurana ayata hoda una.mulin china katu therapy karala tama patan ganne.

    Menna me doctor mara hodai kollek wage ona prashnayak katha karanna puluwan.qualified patta hoda dockek

    ------ Post added on Dec 11, 2025 at 9:36 PM
     
    • Like
    Reactions: Blair Solari