බී බී සී හෙලුව

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බී බී සී සන්දේශය දර්ගා ටවුන් සිද්ධිය වාර්තා කරලා තිබුනේ මෙහෙමයි. මේක පට්ටම විදිහට ඒකපාර්ශවික (biased) මාද්‍ය වාර්තාවක්. ලියපු එකා කවුද කියලා හොයාගෙන ඇත්ත තත්වෙ කියල දෙන්න වටිනව. :frown:

--------------------------------------------------------------------------

'දර්ගා නගරයේ තිදෙනෙක් මරුට'
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 16 සඳුදා - 11:56 GMT

අලුත්ගම නගරයේ දැඩි මතධාරී බෞද්ධ පිරිස් හා මුස්ලිම් ජනතාව අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියි.

දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දීයි වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.

මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මීට පෙර කිතුනු ධර්මය ප්‍රචලිත කෙරෙන පල්ලි ද දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වල ඉලක්කයට ලක් විය.

තුවාල ලැබූ පිරිස් තාවකාලිකව රැඳී සිටි දර්ගා නගරයේ පිහිටි පල්ලියක් ලේ විලක් බවට පත් වී තිබූ අතර ඒ අවට මාර්ගයේ ලේ පැල්ලම් හා වෙඩි තැබීමෙන් ඇති වූ සිදුරු දැක ගත හැකි වූ බව එහි ගිය බීබීසී වාර්තාකරු සංදේශයට පැවසීය.

වෙඩි වැදීමෙන් මරණයට පත් එක් පුද්ගලයකුගේ සහෝදරයෙකු බීබීසී වාර්තාකරුට පවසා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් රැඳී සිටි පල්ලියක් ආරක්ෂා කිරීමට ඔහු එහි ගොස් සිටි බවයි.

එම ස්ථානයේ සිට වෙඩි වැදීමෙන් පාදය තුවාල ලැබූ මුස්ලිම් තරුණයකුගේ කම්මුල මත වෙඩි පහරක් ගෑවී ගොස් තිබෙන අයුරු ද දැක ගත හැකි විය.

ඇඳිරි නීතිය පැවති එම අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා රෝහල වෙත රැගෙන යාමට නොහැකි වූ බැවින් ඔහුට එම ස්ථානයේ දීම ප්‍රතිකාර ලබා දුන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තම වෙළඳසැල ඇතුළු තවත් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳසැල් දහයකට වැඩි ප්‍රමාණයක් ගිනි තබා ඇති බව අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරික මොහොමඩ් නාදීක් සංදේශයට පැවසීය.

මෙම සිදුවීමත් සමග සියලු දෙනා තැති ගෙන සිටින බවයි පුද්ගලයන් ඝාතනයට ලක් වූ ස්ථානයේ සිටි මුස්ලිම් ජාතිකයන් බීබීසීයට කියා සිටියේ.

ගැටුම් පවතින අවස්ථාවේ පොලිසියෙන් උදව් ඉල්ලා සිටි නමුත් පොලිසිය ඒ සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් දැක්වූ බවයි ඝාතන සිදු වූ ස්ථානයේ සිටි පිරිස් චෝදනා කරමින් කියා සිටින්නේ.

නමුත් පොලිසිය පවසන්නේ ඔවුන් හැකි ඉක්මනින් එම ස්ථානයට ළඟා වූ බවයි.

මේ වන විට දින නියමයක් නොමැතිව බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ රාත්‍රියේ සුළු සිදුවීම් කිහිපයක් සිදු වූ නමුත් මේ වන විට තත්ත්වය සන්සුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය.

අලුත්ගම නගරයෙන් පිටත සිට පැමිණි දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් නගරයට ඇතුල්වීමත් සමග දෙපාර්ශවයම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව එම ප්‍රදේශයේ වෙසෙන සිංහල බෞද්ධ ප්‍රදේශවාසීන් කියා සිටිති.

‘අපි දෙගොල්ලට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒක බේරන්න කවුරුත් නැහැ. අපි එකම මනුස්සයකුටවත් ගහන්නේ නැහැ. ඒ මිස්නිසු අපිට ගහන්නෙත් නැහැ. අපි දන්නවා ඒක හොඳටම. නීතියත් අපිට හම්බ වුනේ පරක්කු වෙලා’ යයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලසන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් බීබීසීයට කියා සිටියේය.

‘ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව බෞද්ධයන් වර්ගවාදය පතුරවමින් සිටියා’ යනුවෙන් තවත් ප්‍රදේශවාසියෙක් සංදේශයට පැවසීය.

නමුත් ජනපති මහින්ද රාජපක්ෂ ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වගකිය යුත්තන් නීතිය ඉදිරියට ගෙන එන බවයි.

--------------------------------------------------------------------------

ලියපු එකා කවුද කියලා හොයාගන්න විදිහක් දන්නවනම් කියනවද?
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

වෙඩි වැදීමෙන් මරණයට පත් එක් පුද්ගලයකුගේ සහෝදරයෙකු බීබීසී වාර්තාකරුට පවසා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් රැඳී සිටි පල්ලියක් ආරක්ෂා කිරීමට ඔහු එහි ගොස් සිටි බවයි.

මුස්ලිම් කාන්තාවන් පල්ලි යනවද බන්z. :D
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බළලා මල්ලෙන් එලියට

මීට පෙර කිතුනු ධර්මය ප්‍රචලිත කෙරෙන පල්ලි ද දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වල ඉලක්කයට ලක් විය.

ඔන්න බී බී සී යේ බළලා මල්ලෙන් එලියට පැනලා තියෙනවා.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

අනේ බී බී සී, ඇයි එහෙම අවුරුදු දෙකකට පස්සෙ මෙහෙම වුනේ ඈ?

ඔයාල දන්නෙම නෑ නේද පාරෙ වඩින ආමුදුරුවරුන්ට ගහල, රැලියට ගල්මුල් ගහලා ගේම ඉල්ලුවෙ කවුද කියලා?

BBC එක හරහට අරන් නලවන්න හිතෙනව, චූටියා :rofl:
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

ගැටුම් පවතින අවස්ථාවේ පොලිසියෙන් උදව් ඉල්ලා සිටි නමුත් පොලිසිය ඒ සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් දැක්වූ බවයි ඝාතන සිදු වූ ස්ථානයේ සිටි පිරිස් චෝදනා කරමින් කියා සිටින්නේ.

අනේ බී බී සී, උඹල ඇත්තටම නිකන් වත් ඔන්ලයින් තිබ්බ වීඩියෝ, ෆොටෝ එහෙම බැලුවෙ නැද්ද බන්. උඹල දැක්කේ නැද්ද බන් පොලිසිය, එස්.ටී.එෆ්, හමුදාව කැර්ලි මර්දන් ඒකකය ඔක්කොම එතන කලින්ම ඇවිල්ල තිබුන. උඹලගෙ රිපෝටර් ඒ වෙලාවෙ කොහෙද හිටියෙ?
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

අලුත්ගම නගරයෙන් පිටත සිට පැමිණි දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් නගරයට ඇතුල්වීමත් සමග දෙපාර්ශවයම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව එම ප්‍රදේශයේ වෙසෙන සිංහල බෞද්ධ ප්‍රදේශවාසීන් කියා සිටිති.

මුලින්ම රැලියට ගල්මුල් ගහපු එක, හාමුදුවන්ට ගහල ගේම ඉල්ලපු එක උඹල දන්නෙ නැද්ද බන්. බී බී සී, උඹලා මාද්‍යකාරයෝ විදිහට හරිම ලාමකයිනෙ බන්
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

‘ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව බෞද්ධයන් වර්ගවාදය පතුරවමින් සිටියා’ යනුවෙන් තවත් ප්‍රදේශවාසියෙක් සංදේශයට පැවසීය.

අනේ බී බී සී, උඹල බාලාoශ මාද්‍යයක්ද බන්? උඹලා මේ වගේ දරුනු චෝදනාවක් රටක රජයකට කරනකොට අඩුම ගානෙ එහෙම කියපු එකාගෙ නම ගම වත් දාන්නේ නැද්ද? එහෙම නැතන්ම් මේක උඹලගේ මතයද? (කෙලින් කියාගන්න බැරිකමට වෙන එකෙක් කිව්වා වගේ දැම්මෙ)
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ නිකන් කරන්නෙ අර බල්ලො පොය දවසට හද දිහා බලන් උඩු බුරනවා වගෙ වැඩක්
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බී බී සී, උඹල අපක්ශපාතී මාද්‍ය වාර්තාකරනයක් නම් උඹලා ඔය 'දැඩි මතධාරී බෞද්ධ පිරිස්' කියලා හoවඩු ගහපු එවුන්ගෙන් මොකුත් ඇහුවෙ නැත්තෙ ඇයි. එහෙම අහන්න බයද?
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    BBC, උඹල ගැන උඹලා ලැජ්ජා වෙන්න ඕනෙ. A ලෙවල් වත් පාස් නැති මo වගේ එකෙකුට උඹලගෙ වාර්තාවෙ මෙච්චර අඩුපාඩු හොයාගන්න පුළුවන් වුනා එක ගැන.

    බී බී සී, දැන් වත් දැනගනිල්ලා උඹලා අමු හෙලුවෙන්.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,505
    16,260
    113
    උබ නිකන් කරන්නෙ අර බල්ලො පොය දවසට හද දිහා බලන් උඩු බුරනවා වගෙ වැඩක්

    Jeppo wage da? :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබ නිකන් කරන්නෙ අර බල්ලො පොය දවසට හද දිහා බලන් උඩු බුරනවා වගෙ වැඩක්

    උඹ මොකට උඩු බුරන බල්ලට උදැල්ල දානවද? :lol:

    මුන් මෙහෙම කලේ අද ඊයෙ නෙවෙයි. හැමදාම මුන් කලේ ලoකාවට ගරහන එක තමා. ඒකට මොකෝ මුන්ගේ පුරවරුනෙ නo 'හරිම සාදාරන මාද්‍යකාරයො' වගේ. උන්ට වාසි වෙන විදිහට තමා ඔක්කොම රිපෝට්. මේව අපේ එවුන්ගෙ දැන ගැනීමට මෙතන ලියන්නෙ.

    දන්න කියන බී බී සී කරයන්ට කියපන් එකෙක් උන්ගේ අමුඩේ එළකිරියෙදි ගැලෙව්ව කියල. මීට පස්සෙ වත් අඩිය නැති බේසමෙන් හෙලුව වහගන්න එපා කියලත් කියපන්.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    BBC Feedback දෙන්න පුළුවන් විදිහක් තියෙනව නම් මට කිය්න්න.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    BBC kiyala thiyana ewa okkoma aththane oi. nikan thoththa babala wenne nathiwa hitapan ban.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    fu5p2s.png

    :D :D :D උඩුබුරනව කිව්වට ඔය තියෙන්නෙ BBC කාරයෙකුට රිදිලා. අනේ පව්. ඌට කොන්ද පණ නැති නිසාද කොහෙද තමන් කව්ද කියලා කියාගන්න නම් බැරි වෙලා.

    මෙන්න ඌට මගේ උත්තරේ:
    මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් මම තනියම හරි මට පුළුවන් දේ කරනවා.

    :rofl::rofl::rofl: දැන් මම කොහොමෙයි රෑට කන්නෙ. මූ මගෙ රෙප් කපලා නොවැ. :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,505
    16,260
    113
    fu5p2s.png

    :D :D :D උඩුබුරනව කිව්වට ඔය තියෙන්නෙ BBC කාරයෙකුට රිදිලා. අනේ පව්. ඌට කොන්ද පණ නැති නිසාද කොහෙද තමන් කව්ද කියලා කියාගන්න නම් බැරි වෙලා.

    මෙන්න ඌට මගේ උත්තරේ:
    මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් මම තනියම හරි මට පුළුවන් දේ කරනවා.

    :rofl::rofl::rofl: දැන් මම කොහොමෙයි රෑට කන්නෙ. මූ මගෙ රෙප් කපලා නොවැ. :rofl::rofl::rofl:

    Oya uda inna monson kiyana eka thama kapanna aththe. :rofl: