බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත්..?

Sep 23, 2013
188
6
0
බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත්..?

මේපාර බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත් ටිකක් කියපල්ලකො.
මනෝවිද්‍යා,
ගීත විචාර(සාහිත්‍ය පොත්)
පරිගණක විද්‍යාව
ප්රෝගැමින් බේසික්
වෙබ් ඩිසයිනින්
ග‍්‍රැෆික් ඩිසයිනින්
නෙට්වර්කින්
ඉංග‍්‍රීසි කෙටිකතා පොත්,
බෞද්ධ පොත්,
ජ්‍යොතිර් විද්‍යාව,
ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබ`ද රසවත් පොත්.
මේ වගේ ෆීල්ඞ් වල පොත් දන්න අය කියන්න.
කතෘ සහ පොතේ නමත් කියන්න.පුළුවන්නම් ප‍්‍රකාශන ආයතනයත් කියන්න
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්රෝගැමින් බේසික් වගේ ඒවාට printed බූක්ස් ගන්න එක තේරුමක් නැහැ , ඔරිගීනල් ඒවා ඕන නම් amazon එකෙන් soft copies ගන්න.
    printed books gannawa nam ලොකු novels ,fictions ..etc ගන්න .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් හොඳ පොත් ටිකක් තියෙනවා.. ගණින්..
    සුදු හිම පලස - පුෂ්පා රම්ලනී
    රැවටිලිකරුවා - පරිවර්තනයක් Frederick Forsyth රචනා කරපු The Deceiver කෘතියේ..
    මලවි යෝගය - ධර්මා එස්. සමරනායක
    වසන්තය මගෙ නොවෙයි - ගීපද සරණිය - සුගත් සෝමවීර
    සුදුසුම මොහොත - මහින්ද කේ. විතානගේ
    අවතක්සේරුව - ඇන්ටන් ප්‍රනාන්දු
    ඉන්ද්‍රකීල - සුජාතා ජයවර්ධන
    රාත්‍රිය නොගැඹුරුයි - ගොංගිතොට සරත්
    ආලෝකය රැගෙන එන්න - ගොංගිතොට සරත්
    මලාලා - එච්. ඩී. ජයසූරිය
    පුරහඳේ කඳුළු - ගීපද සරණිය - පියදාස දම්මන්තොට
    රතු රෝසමල - රන්ජිත් ගුණසේකර
    අෂාඪ පුෂ්පය - සුසන්ත මහඋල්පත
    ආදරය ඊයේ සහ අද - උපාලි කුමාරවංශ
    දූවිලි වැස්සක් - උපාලි කුමාරවංශ
    මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල
    මෙතැන් සිට - මධුර හේවගේ
    ;)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ප්රෝගැමින් බේසික් වගේ ඒවාට printed බූක්ස් ගන්න එක තේරුමක් නැහැ , ඔරිගීනල් ඒවා ඕන නම් amazon එකෙන් soft copies ගන්න.
    printed books gannawa nam ලොකු novels ,fictions ..etc ගන්න .

    mata plants gana thiyena english poth tikak one karala thienawa.amazon nam thibe.mehe ganna tibeda

    http://www.amazon.com/Aquarium-Plant-Paradise-Takashi-Amano/dp/079380518X

    http://www.amazon.com/Aquarium-Plants-Christel-Kasselmann/dp/1575240912/ref=pd_sim_b_11?ie=UTF8&refRID=0ZZ2TFF3ZHGTB8681KYW
     

    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    '' ALOKAMATH JEWITAYAKATA'' - Gamini Kumara Witanage mahattayage Potak meka Manowidyawa gana, Meka aran kiyana de hariyata karapan wiswasen machoo uba goda yanawa jewite hama dekinma balan iddi :angry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    හේතුවාදය ගැන සදහන් පොතපත පොඩ්ඩක් කියවපන්.
    පට්ට වටිනවා ජීවිතේ අපි කරන කියන මෝඩ දේවල් ගැන හොද අවබෝධයක් ගන්න.

    good one :cool:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ප්රෝගැමින් බේසික් වගේ ඒවාට printed බූක්ස් ගන්න එක තේරුමක් නැහැ , ඔරිගීනල් ඒවා ඕන නම් amazon එකෙන් soft copies ගන්න.
    printed books gannawa nam ලොකු novels ,fictions ..etc ගන්න .

    :yes:
     
    Sep 23, 2013
    188
    6
    0
    අලුත් හොඳ පොත් ටිකක් තියෙනවා.. ගණින්..
    සුදු හිම පලස - පුෂ්පා රම්ලනී
    රැවටිලිකරුවා - පරිවර්තනයක් Frederick Forsyth රචනා කරපු The Deceiver කෘතියේ..
    මලවි යෝගය - ධර්මා එස්. සමරනායක
    වසන්තය මගෙ නොවෙයි - ගීපද සරණිය - සුගත් සෝමවීර
    සුදුසුම මොහොත - මහින්ද කේ. විතානගේ
    අවතක්සේරුව - ඇන්ටන් ප්‍රනාන්දු
    ඉන්ද්‍රකීල - සුජාතා ජයවර්ධන
    රාත්‍රිය නොගැඹුරුයි - ගොංගිතොට සරත්
    ආලෝකය රැගෙන එන්න - ගොංගිතොට සරත්
    මලාලා - එච්. ඩී. ජයසූරිය
    පුරහඳේ කඳුළු - ගීපද සරණිය - පියදාස දම්මන්තොට
    රතු රෝසමල - රන්ජිත් ගුණසේකර
    අෂාඪ පුෂ්පය - සුසන්ත මහඋල්පත
    ආදරය ඊයේ සහ අද - උපාලි කුමාරවංශ
    දූවිලි වැස්සක් - උපාලි කුමාරවංශ
    මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල
    මෙතැන් සිට - මධුර හේවගේ
    ;)

    niyamai machan mama gannam. adahas deepu,bump daapu seratama godak thanks.thwa danna aya kiyanna.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔරියලි එකෙනුයි ව්‍රොක්ස් එකෙනුයි ඒ ප්‍රෙස් එකෙනුයි ගහන ඔක්කොම ටික ගනිං :D
    (
    පරිගණක විද්‍යාව
    ප්රෝගැමින් බේසික්
    වෙබ් ඩිසයිනින්
    ග‍්‍රැෆික් ඩිසයිනින්
    නෙට්වර්කින්
    )

    ඉංගීසි පොත් වලට හැරී පෝට ඔක්කොම ගනිං :D
    රෝව්ලිංගෙ අනික් පොත් තුනත් ගනිං :D

    ඇලිස් සිබෝල්ඩ් ගෙ ලව්ලි බෝන්ස් ගනිං :D
     
    • Like
    Reactions: thanujaka

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    හේතුවාදය ගැන සදහන් පොතපත පොඩ්ඩක් කියවපන්.
    පට්ට වටිනවා ජීවිතේ අපි කරන කියන මෝඩ දේවල් ගැන හොද අවබෝධයක් ගන්න.
    :yes::yes::yes::yes::yes: