බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා
මම බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා
හැම තිස්සෙම refresh කර කර බලන්න පුරුදු වෙලා. දැන් කාලේ නාස්ති වෙනවා හෙනට.
වෙන වැඩ පරක්කු වෙනවා. ජොබ් එකේ වැඩ අතපසු වෙනවා. උඹලටත් මෙහෙමද? මේකට මොකද කරන්නේ. මගේ ජොබ් එකටත් internet ඕනේ වෙන නිසා තමයි ලොකුම කේස් එක 