බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා

    මම බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා :dull: හැම තිස්සෙම refresh කර කර බලන්න පුරුදු වෙලා. දැන් කාලේ නාස්ති වෙනවා හෙනට. :dull: වෙන වැඩ පරක්කු වෙනවා. ජොබ් එකේ වැඩ අතපසු වෙනවා. උඹලටත් මෙහෙමද? මේකට මොකද කරන්නේ. මගේ ජොබ් එකටත් internet ඕනේ වෙන නිසා තමයි ලොකුම කේස් එක :dull::dull:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඕව් ඕයි! මටත් නෑවිල්ලම බෑනේ මේ සුත්තට. බලන්නමයි හිත :dull:
     
    • Like
    Reactions: CONCORDE777

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    මමනම් එනවා අඩුයි දැන් ටිකක්. ලිමිට් කරා පොඩි වෙලාවකට.. :P
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මටත් ඔය අවුල ඇවිත්, ස්වයංවාරණයක් දාගන්න කාලේ ඇවිත් :(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බුකිය deactivate කරල බලපන්, මාර නිදහසක් දැනෙන්නෙ
    එත් බං එලකිරිය deactivate කරන්න බෑනේ. බුකියට නං කොහොම හරි නොයා ඉන්න පුලුවන්. ඒත් එළකිරිය :dull:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හරියටම මාසයක් නොබලා ඉදහන් , එතකොට හරියනවා..