බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානා

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    අනුර කියන්නේ අර පොමිල් පචවන්ස වගේම හොර තක්කඩි ගන් කබරයෙක් බන්. අවස්තාවාදී නරියෙක්. කාළකණ්නි අවජාතකයා සහෝදර සහෝදරියන්ට කොලේ වහලා ගිහිල්ල තියෙන්නේ ටොයෝටා හයිලක්ස් එකක​. අනේ මෙහෙමත් පුක් දෙකේ තණ බුදිල්ලෝ.

    අර ඉවෝක් පොන්ස්.. අරුණ​47.. ඌට තමයි මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක්ම රිදෙන එකා.
     
    aruna47

    Well-known member
  • සිරා කතාව,, මමත් රැවටිලා හිටියේ,,, මුට මේ අලුත්ම අලුත් hilux එකක් තියෙන්නේ 60 70ක් විතර වෙන

    අනේ දෙකක් තියනවා 70 විකුනලා දීපන්කො. අනුරයා නම් පර්මිට් එකට ගත්ත එක ලක්ෂ 35යි , ඒ වගේද බන් අපි, දීපන්කො විකුනලා ඔය කියන ලක්ෂ 70 මම දෙන්නම් දෙකක්ම තියෙනවා සුදු පාට :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට බැනලා තිබ්බ හැමෝටම කියන්නේ, ඉතින් බන් ජෙ.වි.පි එකේ එවුන්ම නේ කියන්නේ උන් ට වාහන නෑ, පාර්ලිමෙන්තු වරප්‍රසාද ඔක්කොම පාවිච්චි කරන්නේ මහජනතාව වෙනුවෙන්, උන් යන්නේත් බස් එකේ, ඇයි අර කාලයක් ෆෝටෝ එහෙම දාගෙන පෙන්නුවේ, තැපැල් 90 ක් ඌ ගේ වාහනේ කියලා. ලක්ෂ 60-70 වාහනයක් මහත්යඕ, වෙන පාර්ඩෝ. හෑමර් වාහන වගේම තමා ඉතින්, ගාන චුට්ටක් අඩුයි, මේ වාහනේ ගන්නේ නැතුව එකත් මහජනතාව වෙනුවෙන් යොදවන්න බැරියෑ... නැද්ද බැන්පු මහත්වරුනේ ???

    mama danna widiyata nan oya wahana JVP eken maintain karana ewa.. Anurayage neme... kohoma unath JVP eka oya anuralage padiyen wath un kata hollala ganna salli walin wath duwanna amaruyi....

    munta wena kohena hari salli hamaba wenawa.. pita ratakin kiyala thama aranchiya.... danno daneee!
     
    aruna47

    Well-known member
  • මම මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

    අපේ බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාලගෙන් උදව් ඉල්ලනේ, අපේ රටේ ජෙ.වි.පි කෑම්පස් අනාගතයෝ දාලා තිබුනා , අනුර මහත්මයාට වාහනයක් වත් නෑ, පාරේ යන්නේ පයින්, දුර ගමනක් යන්න උනොත් යන්නේ බස් එකේ කියලා, අද මොකේ ද දන්නේ නෑ නේ ගියේ ?? උඔලා ට පෙන්වන බොරු සුරන්ගනා ලෝක ඔකුන් ගාව නෑ කියලා දෑන්වත් තේරුම් ගනිල්ලා මචන්ලා...

    :yes::yes::yes::yes:

    මමත් මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

    අපේ වත්මන් ජනාධිපති (ඒකාධිපති) අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාගෙන් උදව් අහන්නේ, අර හයිවේ එක open කරනකොට ගෙනාපු range rover vouge petrol v8 කොටි 4.5 වෙන වාහන දෙක ගෙනාවේ. 10km යන්නද? එතකොට අපේ අතිගරු මහින්ද මහත්තයාගේ පුතා benz g63, Lamborghini aventador, Nissan gtr ams modified, ducatii, masarati, bugati එහෙම ගෙනල්ලා තියෙන්නේ රටේ මහජනතාවගේ දුක දැකලද? කුඩු ගෙන නිමල් ලන්සාගේ ගෙදර ගියේ නාකොටික් එකෙන් වටලපු වෙලාවේ මහජනතාවගේ දුක දැකලද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ova ohoma thamai. Tilvin silva masa keepayakata pera vehicle eke yadahi, loku galak road ekata vatila block vela thibunalu. Ahinsaka minissu ekathu vela try kalalu gala road eken remove karanna. Ath Tilvin silva, call ekak deela anith side eken vehicle ekak gennagena poddak vath mada ga ganne nathiva vehicle eke nagala giyalu yanna. Ova ohoma thamai.Mama dena advice eka nam , talks valata chande denna yanna epa. Mona pakkshaye unath BUDDHIMATH [INTELLIGENT ] MINISSUNTA CHANDE DENNA.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන්ට කියන්න මුකුත් නැති නිසා. උගේ වාහනේ ගැන කියනවා..........

    ඕක අනුර කුමාරගේ නෙමෙයි කියලා මේ ගොතයොත් දන්නවා.. එත් දම් හොද පොයින්ට් එකක් හම්බෙලා නේ තියෙන්නේ.... ඕකම කියහන් එතින් නැත්තං උබලට කියන්න දේකුත් තියෙන්නේ එපයි.....
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    Ova ohoma thamai. Tilvin silva masa keepayakata pera vehicle eke yadahi, loku galak road ekata vatila block vela thibunalu. Ahinsaka minissu ekathu vela try kalalu gala road eken remove karanna. Ath Tilvin silva, call ekak deela anith side eken vehicle ekak gennagena poddak vath mada ga ganne nathiva vehicle eke nagala giyalu yanna. Ova ohoma thamai.Mama dena advice eka nam , talks valata chande denna yanna epa. Mona pakkshaye unath BUDDHIMATH [INTELLIGENT ] MINISSUNTA CHANDE DENNA.

    හැම එකාගෙම බොරු බොයිය විතරයි බන්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

    අපේ වත්මන් ජනාධිපති (ඒකාධිපති) අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාගෙන් උදව් අහන්නේ, අර හයිවේ එක open කරනකොට ගෙනාපු range rover vouge petrol v8 කොටි 4.5 වෙන වාහන දෙක ගෙනාවේ. 10km යන්නද? එතකොට අපේ අතිගරු මහින්ද මහත්තයාගේ පුතා benz g63, Lamborghini aventador, Nissan gtr ams modified, ducatii, masarati, bugati එහෙම ගෙනල්ලා තියෙන්නේ රටේ මහජනතාවගේ දුක දැකලද? කුඩු ගෙන නිමල් ලන්සාගේ ගෙදර ගියේ නාකොටික් එකෙන් වටලපු වෙලාවේ මහජනතාවගේ දුක දැකලද?

    කතා කරලා වැඩක් නැහැ බන්. මුන්ට කියන්නදෙයක් නැහැනේ. දැන් එතින් ඕක ගැන කියා කියා ඉදි මාසයක් විතර.:D:D:D:D
    කාලකන්නි වහල්ලු™
     
    aruna47

    Well-known member
  • මුන්ට කියන්න මුකුත් නැති නිසා. උගේ වාහනේ ගැන කියනවා..........

    ඕක අනුර කුමාරගේ නෙමෙයි කියලා මේ ගොතයොත් දන්නවා.. එත් දම් හොද පොයින්ට් එකක් හම්බෙලා නේ තියෙන්නේ.... ඕකම කියහන් එතින් නැත්තං උබලට කියන්න දේකුත් තියෙන්නේ එපයි.....

    බලුසන්ද මන්දා :dull:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මමත් මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

    අපේ වත්මන් ජනාධිපති (ඒකාධිපති) අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාගෙන් උදව් අහන්නේ, අර හයිවේ එක open කරනකොට ගෙනාපු range rover vouge petrol v8 කොටි 4.5 වෙන වාහන දෙක ගෙනාවේ. 10km යන්නද? එතකොට අපේ අතිගරු මහින්ද මහත්තයාගේ පුතා benz g63, Lamborghini aventador, Nissan gtr ams modified, ducatii, masarati, bugati එහෙම ගෙනල්ලා තියෙන්නේ රටේ මහජනතාවගේ දුක දැකලද? කුඩු ගෙන නිමල් ලන්සාගේ ගෙදර ගියේ නාකොටික් එකෙන් වටලපු වෙලාවේ මහජනතාවගේ දුක දැකලද?

    එක ඉතින් මෙහෙමයි මචන්, අපි කවුරුත් දන්නවා මහින්ද මහත්තයාගේ වැරදි වැඩ තියනවා කියලා, ඒ උනත් ඒ මනුස්සයා රට හදාන්වානේ, අපේ තාත්තා රටේ ලොක්කා උනොත් අපි ඉන්නෙත් නෑ නේ බන් ගං කබරයෝ වගේ, අපේ රටේ ඇමති පුත්තුන්ට වඩා නම් උන් 3 දෙනා දශමයක් හරි ඉස්සරහින් හැබැයි...
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ජෙ.වි.පි කාරයෝ තමා මේ රට කන්නේ, කාලකන්නි හැත්ත කෑම්පස් ගියාට ඉගෙන ගන්න දෙන්නෑ, උන් ගේ පන්ති වලට යන්න ඔනි, පෙලපාලි වලට ආවේ නැත්නම් ගහන්වා. කාලකණ්නි හැත්ත්ක් ඔකුන් 89 දි ත් රට කෑවා, දැනුත් කන්න හදන්නේ