බුකියේ මෝඩ ආතල් දෙන එවුන්ට

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බුකියේ මෝඩ ආතල් දෙන එවුන්ට

    1377354_400740183386300_881183725_n.jpg


    This girl in the picture is Sushmita.
    She uploaded her photo in FB
    One guy saved all her photos and made a fake account by her name and annouced that she is a call girl.

    this girl comes from very decent family

    That guy spread this news everywhere in the city

    When her family and She heard this news....they could not take this shocking news and whole family committed Suicide at the same time.

    A big request to all my Sister's in FB, Plzz dont upload your original pixas....If u uploading make sure that only your good freinds can see ur photos, use Privacy settings

    මේ නිවුස් එක බුකියේ තිබුනේ. විශේෂයෙන් නංගිලාටයි මේ කියන්නේ තියෙන හැම ලබ්බම ෆොටෝ ගහලා බුකියේ දාන එවුන්ටයි අහිංසක පවුල් වලටයි වෙන විනාසේ තමයි මේ. ඕන එකයි එපා එකයි සේරම බුකියේ දානනේ නැතිව අදුරන්නේ නැති ඕන එකෙක් යාළුවො කර ගන්නේ නැතිව ආරක්ෂිත විදියට පාවිච්චි කරනවා නම් බුකිය හොද තැනක් නැත්නම් ඛේදවාචකයක්.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඉන්දියාවේ තරම් බූරුවෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ.. යකෝ ඕකට මැරෙන්න ඕනේද.? අපිනම් බුකියේ ඇත්තෙත් නෑ කවදාවත් ඔය මගුලට යන්නෙත් නෑ.
     
    • Like
    Reactions: bunty

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉන්දියාවේ තරම් බූරුවෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ.. යකෝ ඕකට මැරෙන්න ඕනේද.? අපිනම් බුකියේ ඇත්තෙත් නෑ කවදාවත් ඔය මගුලට යන්නෙත් නෑ.
    :no::no:

    බුකිය මඟුලක් නෙමෙයි බං මඟුලක් කරන් ඉන්නේ මෝඩ හැතිකරේ....
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඉන්දියාවේ තරම් බූරුවෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ.. යකෝ ඕකට මැරෙන්න ඕනේද.? අපිනම් බුකියේ ඇත්තෙත් නෑ කවදාවත් ඔය මගුලට යන්නෙත් නෑ.
    බුකිය නරක නෑ බං අපි දැනගන්න ඔන ඒක පිවිච්චි කරන විදිය.එළකිරිය උනත් බලපං කී දෙනෙක් මේකේ මෝඩ ආතල් දෙනවද? අපි ඔය හැම එකටම කමෙන්ට් දාන්න යන් නෑනේ. ඒකට තමයි විනය කියන්නේ තමන් කවුද කරන්නේ මොනවද කියලා අවබෝධයක් නැතිව කිසි දෙයක් කරන්න නරකයි. උඹේ කතාව ඇත්ත ඉන්දියාව තරං හරක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉන්දියාවේ තරම් බූරුවෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ.. යකෝ ඕකට මැරෙන්න ඕනේද.? අපිනම් බුකියේ ඇත්තෙත් නෑ කවදාවත් ඔය මගුලට යන්නෙත් නෑ.

    true :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක බුකියේ වැරද්දක් නෙමෙයි නේ බන්.. පාවිච්චි කරන අයගේ අවුලක්.. කොහොමත් ඉන්දියාවේ ඉන්නේ මොලේ විකාර උන කොමිටල් ජාතියක් නේ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔතන වැරදි තුනක් තියෙනවා :sorry:

    1. කෙල්ල බුකිය පාවිච්චි කරපු විදිහ
    2. කොල්ල ගේ මානසික අසහනය
    3. කෙල්ල ප්‍රශ්නය විසඳ ගන්න තෝරගත්තු මාර්ගය

    :(:(:(:no: