බුකී තිලංග ශ්‍රී ලංකා ක්‍රිකට් පාවාදෙයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුකී තිලංග ශ්‍රී ලංකා ක්‍රිකට් පාවාදෙයි


    හෙමින් සැරේ කියවල බලන්න..ඕන කෙනෙකුට වෙච්ච දේ තේරෙයි...
    2017/2
    සනා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (08) දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා තිබේ.
    ඒ මහතා දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ අද (09) දිනයේදී බවද මේ අතර වාර්තා වේ.
    ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ එංගලන්ත ඒ කණ්ඩායම සමඟ තරඟ වැදීමට නම් කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම #ක්‍රිකට්_බලධාරීන් විසින් වෙනස් කිරීම නිසාය.
    http://www,hotnews,lk/2017/02/blog-post_9.html
    .
    .
    සනත් ජයසූරිය මහතා ඊයේ (09) පස්වරුවේ දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර ඊට පෙර දින දකුණු අප්‍රිකාවේ සිට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව වාර්තා

    වේ. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති #තිලංග_සුමතිපාල_යන_මහත්වරු_අතර_පැය_කීපයක සාකච්ඡාවක් ද පැවැත්වා ඇති අතර......
    http://sinhala,wisdensrilanka,lk/article/18944/
    .
    .
    2017/3/15
    බංගලාදේශ පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට සාර්ථකව පහර දෙන බව දැන දැනම, ගාල්ල ක්‍රීඩාංගණය තරම් සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පන්දුව දග කැවීමක් නැති විටෙක,අමතර

    වේග පන්දු යවන්නෙක් ලෙස යොදාගත හැකි මැතිව්ස්ද කණ්ඩායමේ නැති අවස්ථාවක, #එක්_වේග_පන්දු_යවන්නෙකු_පමණක්_රැගෙන බංගලියන් සමඟ 2 වන ටෙස්ට් තරඟයට

    යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට බසී.....
    .
    .
    2017/3/21
    තිලංග ජාත්‍යන්තර ක්‍රිකට් මහ පුටුව වෙනුවෙන් තරඟය පාවා දෙයි (විශේෂ හෙළිදරව්ව )

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය බංග්ලාදේශයට වාසි වන පරිදි සැලසුම් කර තරඟ පාවා දීමක් සිදුකර ඇති

    බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තිලංග සුමතිපාල මහතා මේ වන විට සූදානමින් සිටින අතර ඒ සඳහා කල මූලික විමසුමකදී ඔහු වෙනුවෙන්

    ජන්දය ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලය කැමැත්ත පළ කර තිබේ. ඒ වෙනුවෙන් බංග්ලාදේශය තරඟ කරන 100 වන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කර දෙන ලෙස ඉල්ලා

    තිබේ.
    ඒ අනුව #ඉතිහාසයේ_ප්‍රථම_වරට පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ප්‍රථම වරට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වෙනුවට එක් අයෙකු පමණක් යොදවමින්, කාසියේ වාසියද

    බංග්ලාදේශයට ලබා දෙමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන ලදි.
    මෙම පාවාදිම සඳහා ක්‍රීඩකයින්ගේ මැදිහත්වීම කෙතරම් ප්‍රමාණයකට සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැත.
    http://serv9,wpengine,com/2017/03/21/
    .
    .
    #ක්‍රිකට්_බලධාරීන්-තේරීම් කමිටුවේ සභාපති වන ජයසූරියට වඩා ප්‍රබල ක්‍රිකට් බලධාරීන් සිටී නම් ඒ අතර ඉහලින්ම සිටින්නේ, තිලංග සුමතිපාලය..වෙන කෙනෙක් නම් එයටද

    තිලංගගේ අනුදැනුම අවශ්‍යය...අනෙක් අතට ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වන සනාට වඩා දේසපාලන බලයක්ද ඇත්තේ ආණ්ඩුවට පැනගෙන සිටින බුකී තිලන්ගටමය..
    .
    ##තිලංග_සුමතිපාල_යන_මහත්වරු_අතර_පැය_කීපයක සාකච්ඡාවක් -වැඩේ මාට්ටුවෙන්ඩ යන්නෙ කියල තේරුනාම, බටර් ගාලා සනාව කොහොම හරි තියාගත්ත..
    .
    #එක්_වේග_පන්දු_යවන්නෙකු_පමණක්_රැගෙන......... #ඉතිහාසයේ_ප්‍රථම_වරට .........-පොරොන්දු වෙච්ච විදිහට තිලංගයා වැඩේ කරා..
    .
    .
    දැන් පේනවනේ අපේ ක්‍රිකට් වලට කව්ද කෙලින්නෙ කියල...මේ ටික කියෙව්වත් මොලේ තියෙන මනුස්සයෙකුට තේරෙනව...අර්ජුන රණතුංගල වගේ ඕන තරන් මේ රටේ ක්‍රිකට්

    වෙනුවෙන් ජීවිතේ සෑහෙන කාලයක් මහන්සි වෙච්ච මිනිස්සු ඉද්දි, රේස් බුකියක අයිතිකාරයෙක් වෙච්ච තිලංගය වගේ එකෙක් සභාපති කරන් අපේ වල අපිම කපාගන්න එකයි

    කරන් තියෙන්නෙ...
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර්ජුනයත් මේ වගේම තමයි
    ඌට තියෙන්නේ තනිකර ඉරිසියාවක්
    ඌ කැමති නෑ ඌ හැර වෙන කැපෙක් ලංකාවට වර්ල්ඩ් කප් එක ගේනවට

    :baffled::baffled::baffled::baffled:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    දැන් පේනවනේ අපේ ක්‍රිකට් වලට කව්ද කෙලින්නෙ කියල...මේ ටික කියෙව්වත් මොලේ තියෙන මනුස්සයෙකුට තේරෙනව...අර්ජුන රණතුංගල වගේ ඕන තරන් මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් ජීවිතේ සෑහෙන කාලයක් මහන්සි වෙච්ච මිනිස්සු ඉද්දි, රේස් බුකියක අයිතිකාරයෙක් වෙච්ච තිලංගය වගේ එකෙක් සභාපති කරන් අපේ වල අපිම කපාගන්න එකයි කරන් තියෙන්නෙ...

    පව් බන් උඹ...
    කඩේ යන්නව හෝ ගාල...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අර්ජුනයත් මේ වගේම තමයි
    ඌට තියෙන්නේ තනිකර ඉරිසියාවක්
    ඌ කැමති නෑ ඌ හැර වෙන කැපෙක් ලංකාවට වර්ල්ඩ් කප් එක ගේනවට

    :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes::yes:
    100%
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් පේනවනේ අපේ ක්‍රිකට් වලට කව්ද කෙලින්නෙ කියල...මේ ටික කියෙව්වත් මොලේ තියෙන මනුස්සයෙකුට තේරෙනව...අර්ජුන රණතුංගල වගේ ඕන තරන් මේ රටේ ක්‍රිකට්

    වෙනුවෙන් ජීවිතේ සෑහෙන කාලයක් මහන්සි වෙච්ච මිනිස්සු ඉද්දි, රේස් බුකියක අයිතිකාරයෙක් වෙච්ච තිලංගය වගේ එකෙක් සභාපති කරන් අපේ වල අපිම කපාගන්න එකයි

    අර්ජුන කියන්නෙ ඉරිසියාකාර කුහක අනුන්ගෙ දියුනුවට අකුල්හෙලන වෙසිගෙ පුතෙක්...

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුකී තිලංග කියන්නෙ කාලකනියෙක් සල්ලි වෙනුවෙන් ඕන බලු වැඩක් කරයි
     
    • Like
    Reactions: arsehole-froce