කොහොමද මචන්, බුකියේ පරන ප්‍රොපයිල් පික්චර් එකක් අලුතින්ම ඇඩ් නොවී ඒ තියෙන හැටියටම,අලුත් ප්‍රොපයිල් පික්චර් එක විදිහට චේන්ග් කරන්නේ ....(එතකොට ඒකෙ තියෙන ලයික් කොමෙන්ට් එහෙමත් ඒ විදිහටම තියෙනවා)