"බුජ්ජිමතුන්" ආපහු රටට කෙලවයිද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    මෝඩ කතා කියන්න එපා පකෝ ලංකාවේ ඇතුලේ නය ගෙවනවා ද ඩොලර් වලින්🤦
    උබ නම් සනත් නිසාන්තගෙයි රෝහිතගෙයි වජිර අබේර්ධනගෙයි ජානවලින් හැදුන එකෙක් බන් 🤦
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    උබ නම් සනත් නිසාන්තගෙයි රෝහිතගෙයි වජිර අබේර්ධනගෙයි ජානවලින් හැදුන එකෙක් බන් 🤦
    බොරු කියලා පච වෙලා දැන් වටේ යන්න එපා පොන්ස් 🤣
    ඩොලර් බිලියන 12 හෙන් ණය පොලී ගේවුවා කියලා මහා බැංකු වාර්තාව පෙන්නපන් 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බොරු කියලා පච වෙලා දැන් වටේ යන්න එපා පොන්ස් 🤣
    ඩොලර් බිලියන 12 හෙන් ණය පොලී ගේවුවා කියලා මහා බැංකු වාර්තාව පෙන්නපන් 🤣🤣

    ඕකා දන්න බම්බුවක් නෑ මේකේ පඬි ටෝක්ස් දැම්මට. කොහෙද රටකට ගිහින් ඵහේ මාස ගාණයි ඉන්න දීලා තියෙන්නේ..ඩිපොර්ට් කරලා..දැන් ලංකාවට අැවිත් හේනක් කර කර කුරුල්ලෝ ඵළවනවා..🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඕකා දන්න බම්බුවක් නෑ මේකේ පඬි ටෝක්ස් දැම්මට. කොහෙද රටකට ගිහින් ඵහේ මාස ගාණයි ඉන්න දීලා තියෙන්නේ..ඩිපොර්ට් කරලා..දැන් ලංකාවට අැවිත් හේනක් කර කර කුරුල්ලෝ ඵළවනවා..🤣🤣
    toyiek මු හාමු ආරක්ෂා කරගන්න මොනවා හරි පචයක් ගහනවා ඇත්ත වගේ🤣
    අන්තිමට පචේ මාට්ටු වෙලා කලිසමේ රෙවෙනවා 🤣🤣