"බුජ්ජිමතුන්" ආපහු රටට කෙලවයිද ?

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    :lol:
    2019:
    rKpAjnD.jpeg

    kHet3hv.jpeg

    2024:
    hRdPZgL.jpeg

    4JYo3LB.jpeg

    e7bECul.jpeg

    8rBN7vy.jpeg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට
    එකෙන් කරේ ණය පොලී ගෙව්ව එක බන්. මහ බැංකු වාර්ථාවක් අරන් බලහන්

    වැඩේ වැරදි ඒත් එක තමා කරලා තියෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට

    ඒ විතරක් නෙවෙයි

    1.ඩොලර් බිලියන 50කට එහා ණය වලින් ගෙවීම් 0යි
    2.වාහන වගේ සමහර අත්‍යවශ්‍ය දේවල් ආනයනය 0යි
    3.සුලු, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ ගානක් බංකොළොත්, රට බංකොළොත්
    4.නීතිය බල්ලට නෙවෙයි බලු බෙට්ටක් තරම්වත් නෑ. හොර එළිකරන උන්ව මරනවා
    5.කුඩු අල්ලනව කියලා අල්ලපු එක කුඩු මුදලාලි කෙනෙක් නෑ. කුඩු මුදලාලිලා පොන්ස්ගෙ ආණ්ඩුවෙ ඉන්නෙ
    6.ඉතිහාසයේ වැඩිම කාලයක් බංකොළොත් රටක් පාලනය කරපු ජනාධිපති, ඉතිහාසයෙ වැඩිම කාලයක් ෆේල් වෙච්ච දේශපාලුවා

    ඒ ඔක්කොම පැත්තක තියපන්. පොන්නප්පුව ජනාධිපති කරන්න උස්සන් ආවෙ කවුද? රටම බංකොළොත් කරපු පෝට්ටුව. 😱පෝට්ටුවෙ ජනාධිපති පොනිල්.

    හැබැයි උන් පෙන්නන්න හදන්නෙ පොට්ටුවෙ ජනාධිපති අනුර කියලා 😹😹😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    එකෙන් කරේ ණය පොලී ගෙව්ව එක බන්. මහ බැංකු වාර්ථාවක් අරන් බලහන්

    වැඩේ වැරදි ඒත් එක තමා කරලා තියෙන්නේ
    කෝ මහබැංකු වාර්තාව දාපන්කෝ බලන්න
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    උබනේ කියවලා තියෙන්නේ මේකේ වෙන එකෙක් වත් ඕක කියාලවලා නැහැ නේ Link එක දාපන් තැනත් එක්ක

    ඉස්සරත් අපිට මහ බැංකු වාර්තාව හොයාගෙන කියවන්න කියපු මැදමුලනේ ගූ පනුවා අපිට රිපෝට් වල ලින්ක් දාන්න කියනවා.

    අනේ අනිච්චන් මෙහෙමත් විලිලැජ්ජාවක් නැති නාග සලං පොන්නයෙක්🤣🤣🤣

    උත්තර නැති වුනාම ලින්ක් එක දාපන් ලින්ක් එක දාපන් යැයි යැයි යැයි තමයි මැදමුලනේ ගලිය සුද්ද කරන එකාට🤣🤣🤣

    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:

    උබ ට Economics ක්ලාස් මෙතැන දාන්න විදියක් නැහැ
    ගිහිං මහ බැංකු වාර්තාව පොඩ්ඩක් කියවලා වරෙන්.

    මහා බැංකු වාර්තාව පිළිගන්න බැරිනම් . ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා world bank රිපෝට් එක ගන්න ලංකාවේ .එකේ තියෙනවා .

    ගාසා කන්න ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ UNP ආණ්ඩුව වගේ කෙලින්ම මහබැංකුව කඩන්න පුළුවන් 🤩🤩🤩🤩

    ඔවු මහබැංකුව ත් කැඩුවා මහා දවල් 🤣

    අර්ජුන් මහේන්ද්‍රන් කොයි රටේ පුරවැසියෙක් ද?
    කවුද ඔහු මහබැංකු අධිපති කරේ🤣
    මේවා මාර ආතල් කථා තමයි

    ඩොලර් බිලියන 15 ක ගානක් නයට අරගෙන මහබැංකු බැඳුම්කර නිකුත් කරලා හොරා කාලා අහුවුනා මතක නැද්ද 🤣🤣

    රටේ මිනිස්සු පාරේ නම් ඒකට හැමෝම වග කියන්න ඕනේ 🤣

    කවුද මහබැංකු හොරා 🙄
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මොන අවුරුද්දේ ද බිලියන 15 ක් ණය වාරික ගෙවලා තියෙන්නේ?

    ඩොලර් බිලියන 15 ක ගානක් නයට අරගෙන මහබැංකු බැඳුම්කර නිකුත් කරලා හොරා කාලා අහුවුනා මතක නැද්ද 🤣🤣

    රටේ මිනිස්සු පාරේ නම් ඒකට හැමෝම වග කියන්න ඕනේ 🤣

    2ttWVmp.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එලකිරි ජන්ද දායිකයින්ගේ හැසිරීම . ගොඨාබයට කලිසම් ගලවගෙන දෙන්න ගිය අය තමා අලුත් පොල්ස් වල අනුරට දාන්නේ 🤷
    පොහොට්ටු මන්ත්‍රීල අත උස්සන්නෙ රනිල්ටනෙ බං ඇයි බොරු කියන්නෙ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    මොන අවුරුද්දේ ද බිලියන 15 ක් ණය වාරික ගෙවලා තියෙන්නේ?
    ඔය ටික කියවපන් එතකොට ආන්ඩුව ගත්ත ණයයි , ඇමතිලගේ ණය වාරික වලට ගත්ත එවයි , දේශිය ණය ලෙස ගත්ත ඒවා , සංවර්ධන ණය කියලා දාලා මාටිය ගහපුවයි ඔක්කම එයි . සතියක් විතර අරන් කියවපන් 😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඔය ටික කියවපන් එතකොට ආන්ඩුව ගත්ත ණයයි , ඇමතිලගේ ණය වාරික වලට ගත්ත එවයි , දේශිය ණය ලෙස ගත්ත ඒවා , සංවර්ධන ණය කියලා දාලා මාටිය ගහපුවයි ඔක්කම එයි . සතියක් විතර අරන් කියවපන් 😁
    අවුරුදු 3 ක ඒවා කියවන්න පිස්සුවක් නැහැ
    උබ නේ දැන් කිව්වේ බිලියන 15 ක පොලී ගේවූවා කියලා උබ කොහෙන්ද එක හොයා ගත්තේ?
     
    • Like
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    අවුරුදු 3 ක ඒවා කියවන්න පිස්සුවක් නැහැ
    උබ නේ දැන් කිව්වේ බිලියන 15 ක පොලී ගේවූවා කියලා උබ කොහෙන්ද එක හොයා ගත්තේ?
    උබනේ කිව්වේ බිලියන 15 ණය ගත්තා කියලා