බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,756
    9,091
    113
    අවිචාරශීලි වාර්ගික උද්දච්ච කම් සමනය කරන්න පුලුවන්
    මෙන්න මේක නම් ආගමකින් සමනය කරන්න අමාරුයි ලංකාවේ. ජාන වෙනසකින් මිසක්.

    ආගමකින් සමනය කරන්න ඕනෙ කියල නෑනෙ. මට කිව්ව එක පැහැදිලි නෑ.

    උඹ කිව්වෙ රාජ්‍ය ආගම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීමෙන් සමනය කරන්න බෑ කියලද?

    Ow අනිවාර්යයෙන්ම, ape andu ක්‍රම ව්‍යවස්ථාවෙ නීති පද්ධතිය ta බෞද්ධ නීති පද්ධතියක් එකකු කරලා hybrid karanna ona , බෞද්ධ පුරා වස්තු සංවර්ධන ya karanna ona අනිවාර්යයෙන්ම.

    සංවර්ධනය නෙමේ sanrakshanaya.

    නිකමට ahanne. oya කියන pura wasthu සංරක්ෂණය කිරීමටද kuragala wiharaya හැදීමත් ayath වෙන්නෙ. නැත්තම් eka wena දෙයක්ද.

    ------ Post added on May 3, 2022 at 1:55 AM
     
    Last edited:

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    "...The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana..."

    පළවෙනි එක ඔය ආටිකල් එක වචන වරනඟල තියෙන හැටියම aggressive. බුරුමය 1947 හදපු ව්‍යවස්ථාවෙ බුද්ධාගම ගැන සඳහන් කරල තියෙන විදිහ සළකමු (...The state recognizes the special position of Buddhism as the faith professed by the great majority of the citizens...). ව්‍යවස්ථාවෙ wording ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට බුරුමය රාජ්‍යය බුද්ධාගමෙ "ප්‍රධාන වැදගත්කමක්" අඳුනගන්නව මිසක්කා "ප්‍රමුඛස්තානය ලබා දීම" හෝ "සුරැකිය යුතුයි" කියල කියන්නෙ නෑ. ඇරත් ඒ ව්‍යවස්ථාවෙම ඊට පසුව ලස්සන ටෙන්ෂන් රිලීස් එකක් එනව (The abuse of religion for political purposes is forbidden; and any act which is intended or is likely to promote feelings of hatred, enmity or discord between racial or religious communities or sects is contrary to this constitution and may be made punishable by law). අපි අපේ ආටිකල් එක ව්‍යවස්ථාවට එකතු කරන්නෙ 1972 ද කොහෙද. ඒකත් වාර්ගික ගැටලු හිස ඔසවමින් සිටි සමයක.

    (බුරුමය ක්වෝට් කරන්නෙ ඒ විදිහට අපි වැඩ කළ යුතු බව කියන්න නෙමේ. අපේ ව්‍යවස්ථාවෙ අදහස ගැන පොයින්ට් එකක් ඉස්මතු කරන්නයි. මම නම් බුරුමයෙ 'සෞම්‍ය' ආටිකල් එකටත් කැමති නෑ).
    Wordings ඉතාම වැදගත් විදිහට දාපු රටේ Rohingya කේස් එක ගැනත් පොඩ්ඩක් explain කරපන්?

    (Rohingya එවුන් එක්ක ඉන්න බැරි එක වෙනම කතාවක්. malayasia, bangaladesh එවුන්ම complain කරනවා )
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    ආගමකින් සමනය කරන්න ඕනෙ කියල නෑනෙ. මට කිව්ව එක පැහැදිලි නෑ.

    උඹ කිව්වෙ රාජ්‍ය ආගම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීමෙන් සමනය කරන්න බෑ කියලද?

    සංවර්ධනය නෙමේ sanrakshanaya.

    නිකමට ahanne. oya කියන pura wasthu සංරක්ෂණය කිරීමටද kuragala wiharaya හැදීමත් ayath වෙන්නෙ. නැත්තම් eka wena දෙයක්ද.

    ------ Post added on May 3, 2022 at 1:55 AM
    සංවර්ධනය kiwwe hamadema develop karanna ona , අදාළ ස්ථාන wala meditation 🧘‍♀️ Centre s , arannaya සේනාසන hadanna ona
     
    • Haha
    Reactions: siri_ayya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,091
    113
    සංවර්ධනය kiwwe hamadema develop karanna ona , අදාළ ස්ථාන wala meditation 🧘‍♀️ Centre s , arannaya සේනාසන hadanna ona

    Oh okay.

    Wordings ඉතාම වැදගත් විදිහට දාපු රටේ Rohingya කේස් එක ගැනත් පොඩ්ඩක් explain කරපන්?

    (Rohingya එවුන් එක්ක ඉන්න බැරි එක වෙනම කතාවක්. malayasia, bangaladesh එවුන්ම complain කරනවා )

    ඉතින් ඔය තියෙන්නෙ මම ඩිස්ක්ලේමර් එකක් විදිහට දැම්ම ideology precedes consitution කියන එකම තමයි. මට බුරුමය කීයටවත් රටක් විදිහට මොඩ්ල් එකක් නෙවේ, ඔය රොහින්ග්‍ය සංහාරයත් ඒකට හේතුවක්. ඔයා කියන්නෙ ඒ රටේ මිනී මරනව, ඒ නිසා එයාල ව්‍යවස්ථාවෙ ආගම ගැන ලියල තියෙන විදිහ අදාළ නෑ, ඉතින් අපි එයාලට වඩා තද විදිහට ලිව්වත් කමක් නෑ වගේ දෙයක්ද. මොන විකාර තර්කයක්ද ඒ. ඔය තියෙන්නෙ බුරුමයෙ 2000න් පස්සෙ උග්‍ර උන දෘශ්ඨිවාදී සහ පොලිටිකල් ප්‍රශ්නයක්. අදාළ ආටිකල් එක එකතු වෙන්නෙ 1947.

    කවදාවත් රොහින්ග්‍යා ල point එකක් විදිහට ඇරන් එන්න හීනෙන්වත් නොහිතපු මිනිස්සු ඒ තැනට ගෙනාපු එක ගැන කිතියක් එනව 🙂.

    ඒත් එක්කම ඔයා වැරදිලා හෝ ඇරන් ආවෙ ආගම රාජ්‍යයෙන් මුලුමනින්ම ඉවත් කල යුතුය කියන එක සහ ආගමික රාජ්‍යයන් භයානකයි කියන එකට පක්ෂ තර්කයක්. මාත් ඉතින් ඒකට නම් එකඟයි.
     
    නැහැ. මම එහෙම කියලා නැහැනේ උඹ තමා එහෙම ප්‍රෙඩික්ට් කරල කියලා තියෙන්නේ. මම මේ බැලුවේ උඹටවත් මොඩල් එකක් නොවන රටක දේවලුත් මේ බුදු දහමට ප්‍රමුකතාවය දුන්නා කියලා කිසිම ප්‍රශ්නයක් වෙලා නොතියෙන රටකට ගලපන්න දඟලන දැඟලිල්ල ගැන.

    අනික තමා රෝහින්ග්‍යා කියන්නේ බබ්බු නෙමෙයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,091
    113
    නැහැ. මම එහෙම කියලා නැහැනේ උඹ තමා එහෙම ප්‍රෙඩික්ට් කරල කියලා තියෙන්නේ. මම මේ බැලුවේ උඹටවත් මොඩල් එකක් නොවන රටක දේවලුත් මේ බුදු දහමට ප්‍රමුකතාවය දුන්නා කියලා කිසිම ප්‍රශ්නයක් වෙලා නොතියෙන රටකට ගලපන්න දඟලන දැඟලිල්ල ගැන.

    වරනැඟීම් ගැන මතු කලේ යම් නිශ්චිත අදහසක්. ඒකට මට බුරුමය හෝ තායිලන්තයෙ ව්‍යවස්ථාවෙන් උපුටනය කිරීම කරන්න පුලුවන්. ඕනෙනම් ඇමරිකාවෙ අමෙන්ඩ්මන්ට්ස් උනත් ගන්නව.

    දඟලන්නෙ ඉතින් රාජ්‍ය ආගමක් ගැන කතාවක් ව්‍යවස්ථාවෙන් ඉවත් කරගන්න හෝ සංශෝදනය කරගන්න.

    අනික තමා රෝහින්ග්‍යා කියන්නේ බබ්බු නෙමෙයි.

    ආහ් එහෙමද. මන් හිතුව අහිංසකයො ටිකක්ව සමූල ඝාතනය කරා කියල. එහෙනම් කමක් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: MangoPearsApple

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?

    කොහෙද නිකං කෑම බීම දෙන්නෙ?
    ලංකාව සාරධර්ම රැකුන රටක් කියන්න පුලුවන්ද ඇත්තටම?
    ගැණු කෙනෙක්ට හවස් වෙලා පාරේ බැහැල යන්න පුළුවන් මට්ටක වත් ආරක්ෂාවක් ලංකාවේ තියෙනවද?
    බටහිර / මදපෙරදික රටවල් වල තියෙන safety එක ලංකාවේ තියෙනවාද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Ratak kiyanne ratak. Aagamak kiyanne belief ekak. Deka mix karama anik ratawal walata wihiluwak unu agamika rajyak hadenne Saudi Arabia wage.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොහෙද නිකං කෑම බීම දෙන්නෙ?
    දන්සල් ගැන කිව්වේ බන්.. ඒ නැතත් නිකං කෑම බීම දාන කොච්චරක් ලංකාවේ වෙනවද දවසකට.. ළමා නිවාස, වැඩිහිටි නිවාස run වෙන්නෙම ඒවායින්.. ඔහොම ඒක රටකවත් ලෝකේ තියෙනවද?
    ලංකාව සාරධර්ම රැකුන රටක් කියන්න පුලුවන්ද ඇත්තටම?
    සෑහෙන හොඳයි ලංකාව.. තාම දෙමවුපියන්ට සැලකීම, ආගමික වතාවත් කිරීම, අසරණ අයට පිහිට වීම තියෙනවා.. නමුත් හරිහමන් නීතී නැති නිසා මිනිස්සු හොඳ මූන පෙන්නන්න බයයි.. අර කාලකන්නි සුළුතරයෙන් ප්‍රශ්න වෙයි කියලා..
    ගැණු කෙනෙක්ට හවස් වෙලා පාරේ බැහැල යන්න පුළුවන් මට්ටක වත් ආරක්ෂාවක් ලංකාවේ තියෙනවද?
    නැත්නම්.. කොච්චර ගෑණු / කෙල්ලෝ මහ රෑ ටත් පාරේ යනවද තනියෙන්..100%ක්‌ ආරක්ෂාව ලෝකේ කොහෙවත් නැහැ..සාපේක්ෂව ලංකාව හොඳයි..
    බටහිර / මදපෙරදික රටවල් වල තියෙන safety එක ලංකාවේ තියෙනවාද?
    ඒක ඉතින් ලංකාවේ නීතියේ දුර්වලකම.. බටහිරත් ඔයා හිතන් ඉන්න තරම් safe නැහැ..බලන්න nyc වල රෑ පාරේ යන කෙල්ලන්ට කියන දේවල්..කොහෙත් 100% safe නෑ.. නමුත් ලංකාවේ සංස්කෘතියෙන් ම ආපු විනයක් අපේ රටේ මිනිස්සුන්ට තියෙනවා.. ඒක පිටරටවල වගේ නීතී දාලා කෘතිමව හදපු එකක් නෙවේ..ලංකාවේ පොඩි අවුලක් තියෙන්නේ දේශපාලන මීහරක් නිසා මිනිස්සු stress වෙලා.. කවුරුත් කාටවත් හොඳ මූන පෙන්නන්නේ නැති තත්වෙට පත්වෙලා..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ආගම කොහොත්ම රාජ්‍යයට සම්බන්ද වියයුතු නැත ! මෙය ප්‍රජාතාන්ත්‍රික ජනරජයකි !
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    collage.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපේ අදහස මෙතනට වැඩක් නැ හැබැයි බුදු හාමුදුරුවන්ගෙන් ඔක ඇහැව්වා නම් උන්වහන්සේ කියන්නෙ එහෙම උවමනා නැ කියලයි,මොකද බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙයි...උන්වහන්සේ ඔකට මෙහෙම පිළිතුරක් දෙයි,රාජ්‍ය ආගමක් විය යුතු නැ නමුත් නායකයා,නිල දරුවෝ සහ ඇමති/මන්ත්‍රිලා දස රාජ ධර් මයෙන් රට කරන්න කියලා...
     
    • Like
    Reactions: greenthunder

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    රාජ්‍ය ආගම කියන්නේ රජයේ අනුග්‍රහය ලැබෙන එකවගෙනේ ඒක එහෙම වෙන්න ඕනේ.