අවිචාරශීලි වාර්ගික උද්දච්ච කම් සමනය කරන්න පුලුවන්
මෙන්න මේක නම් ආගමකින් සමනය කරන්න අමාරුයි ලංකාවේ. ජාන වෙනසකින් මිසක්.
ආගමකින් සමනය කරන්න ඕනෙ කියල නෑනෙ. මට කිව්ව එක පැහැදිලි නෑ.
උඹ කිව්වෙ රාජ්‍ය ආගම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීමෙන් සමනය කරන්න බෑ කියලද?
Ow අනිවාර්යයෙන්ම, ape andu ක්‍රම ව්‍යවස්ථාවෙ නීති පද්ධතිය ta බෞද්ධ නීති පද්ධතියක් එකකු කරලා hybrid karanna ona , බෞද්ධ පුරා වස්තු සංවර්ධන ya karanna ona අනිවාර්යයෙන්ම.
සංවර්ධනය නෙමේ sanrakshanaya.
නිකමට ahanne. oya කියන pura wasthu සංරක්ෂණය කිරීමටද kuragala wiharaya හැදීමත් ayath වෙන්නෙ. නැත්තම් eka wena දෙයක්ද.
------ Post added on May 3, 2022 at 1:55 AM
Last edited: