ආගම (as it has been in existence since the birth of modern human) පෞද්ගලික දෙයක් වෙලා නැහැ.
ඒක සාමාජීය ප්රපංචයක්. ආගම හට ගන්නෙත් ඒක පැක්ටිස් කරන්නෙත් සාමූහිකවයි.
ආගම කියන්නේ පොතක ලියවිලා තියන දේ විතරක් නෙමෙයි. ඒක අදහන විදිහ, චාරිත්‍ර, ඇදහිලි ක්‍රම මේ හැම දේම.
සමාජයෙන් වෙන් වෙලා මේ එක දෙයක් වත් පවතින්න විදිහක් නෑ.
ආගම පෞද්ගලික දෙයක්ය කියන එක ප්‍රොතෙස්තන්ත ආගමේ විශ්වාසයක්.