බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ආගම (as it has been in existence since the birth of modern human) පෞද්ගලික දෙයක් වෙලා නැහැ.
    ඒක සාමාජීය ප්‍රපංචයක්. ආගම හට ගන්නෙත් ඒක පැක්ටිස් කරන්නෙත් සාමූහිකවයි.
    ආගම කියන්නේ පොතක ලියවිලා තියන දේ විතරක් නෙමෙයි. ඒක අදහන විදිහ, චාරිත්‍ර, ඇදහිලි ක්‍රම මේ හැම දේම.
    සමාජයෙන් වෙන් වෙලා මේ එක දෙයක් වත් පවතින්න විදිහක් නෑ.
    ආගම පෞද්ගලික දෙයක්ය කියන එක ප්‍රොතෙස්තන්ත ආගමේ විශ්වාසයක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උන් අවහාවිතා කලේ සිවුර නොවේ. අපේ අන්ද බක්තිය. පන්සිල් පද පහ රකින්නේ නැති උන් ආගම ජාතිය රකින්න යන එක .
    ඇත්ත.. පන්සිල් කියන්නේ ඇත්තටම බුද්ධාගමේ දේකුත් නෙවේ.. ඒක ඕනෑම දියුණු සමජෙක තියෙන්න ඕනේ දෙයක්.. වැඩිය ඕනේ නෑ බොරුවයි හොරකමයි ගැන සිල්පද දෙක රැක්ක නම් අපේ රටට මෙහෙම වෙයිද? පිටරටවල අන්‍යොන්‍ය විශ්වාසය මත run වෙන business models මෙහෙ run කරන්න බෑ එකාට එකා රවට්ටන නිසා.. මේ විදිහට ගිහින් රටට ඩොලර් බිලියන සීයක්‌ ලැබුනත් ඒ ටිකත් නාස්ති වෙලා යනවා විතරයි..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුදුදහම "රාජ්‍ය ආගම" එහෙමත් නැතිනම් "State Religion" කියලා දැනටමත් ව්‍යවස්ථාවේ සඳහන් ද?
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ආගම (as it has been in existence since the birth of modern human) පෞද්ගලික දෙයක් වෙලා නැහැ.
    ඒක සාමාජීය ප්‍රපංචයක්. ආගම හට ගන්නෙත් ඒක පැක්ටිස් කරන්නෙත් සාමූහිකවයි.
    ආගම කියන්නේ පොතක ලියවිලා තියන දේ විතරක් නෙමෙයි. ඒක අදහන විදිහ, චාරිත්‍ර, ඇදහිලි ක්‍රම මේ හැම දේම.
    සමාජයෙන් වෙන් වෙලා මේ එක දෙයක් වත් පවතින්න විදිහක් නෑ.
    ආගම පෞද්ගලික දෙයක්ය කියන එක ප්‍රොතෙස්තන්ත ආගමේ විශ්වාසයක්.
    බුදු හාමුදුරුවෝ බුදු උනේ සිංහල බෞද්ධ සමාජයකද ? පන්සිල් රකගෙන් හවානා කරලා සසර කෙටි කරගන්න සමාජයක් ඔනේද ? වනවාසී හාමුදුරුවරු ගැන මොකද කියන්නේ ? යුරෝපිය රටවල පන්සල් නැද්ද ? එහෙ ඉන්න අපේ උන් බෞද්ධ නැද්ද ? හිතල බලපන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    මගේ පුද්ගලික මතය නම් ආගම වනාහි තම පුද්ගලික කාරණාවකි. එය තමාට රිසිපරිදි ඇදහිය / පිළිපැදිය හැක. නමුත් නමුත් එක රටේ පාලනයට අදාල වියයුතු නොවේ.
    ------ Post added on May 2, 2022 at 4:13 PM
    වතිකානුව අරාබිය ට ගිහින් ඕව කියලා බලපන්
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මෙච්චර කල් කළා වගේ එක එකාට රජවෙන්න සැප ගන්න උබලගේ සිලේ විකුණන එපා !!!!!!!!!!
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අවුලක් නෑ බ්‍රෝ කොහොමත් මේක ඉස්සරහට වෙනස් ම රාජ්‍යයක් වෙයි. එදට දාන්න මේ වගේ thread නැති වෙයි. තේරෙයි කල් යයි 😐
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකට නැත කියල වොට් කලට උබල අපයේ යන්නේ නැහැ.



    ලංකාවේ උන් එතරමටම ගොබ්බයි

    Apaya shouldn’t have internet connections.
    Otherwise it wouldn’t be a bad place.
    Sinhalus will look for ways to get Apaya PR then.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජ්‍යයකට ආගමක් කියන්නෙ ප්‍රශ්ණ ගොඩක්
     
    • Like
    Reactions: HAneo

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බුද්දාගම රාජ්ය ආගම කීවට හමොටම දඩුවම් හම්බෙන්නෙ රෝම ලන්දෙසි නීතියෙන්. විශේශ වරප්‍රසාද නෑ .
    ශරිය නීති කාති උසාවි වගේ එකම රටේ වෙන ජන කොටසකට වෙනම නීතියක් තියෙන එක හොදද නරකද කියලා ත්‍රේඩ් එකක් දාපන් තම්බී