අපි හැමදාමත් කලේ බුද්දාගම රකින එක විතරයි. එකේ විදිහට ජීවත් වෙන්න උත්සහ කලේ නැ , එක තමයි ලංකාවේ ප්‍රශ්නවලට මුල .
කරන්නෙම බුදුහාමුදුරුවෝ එපා කියපු දේවල්ම තමයි.
නැකත් පස්සේ යනවා ,
කේන්දර බලනවා
අනිත් එකා ගැනමයි හොයන්නේ
ජීවිතේ විදින්නේ නැ
හැම දේටම ඇලිල (රටට , ගමට , ගෙදරටේ )
මැරෙනවා කියල හිතෙන්නෙම නැ
තව මොනවද ?
කරන්නෙම බුදුහාමුදුරුවෝ එපා කියපු දේවල්ම තමයි.
නැකත් පස්සේ යනවා ,
කේන්දර බලනවා
අනිත් එකා ගැනමයි හොයන්නේ
ජීවිතේ විදින්නේ නැ
හැම දේටම ඇලිල (රටට , ගමට , ගෙදරටේ )
මැරෙනවා කියල හිතෙන්නෙම නැ
තව මොනවද ?
