බුද්දාගම හොන්ද වුනත්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    බුද්දාගම හොන්ද වුනත් ඔක ෆොලො කරන 99% ම බොරුව කරන්නෙ. ඔනෙය් තරම් උදාහරන, ත්‍රීවීල් එලවන එකා බුද්දා රුපෙ ඉස්සරහා තියාගෙන මගින්ගෙන් ගසා කනවා, රොහල් වල හැමදාම උදෙ හවස පිරිත් කියනවා, හැබයි ඔකෙ ඉන්න නර්ස් ලා ඩොක්ටර්ස් ල මනුස්සයොද. බෞද්දගමෙ කිසි වරද්දක් නැ, ඔකෙ තියෙන්නෙත් දස පනත වගෙ ප්‍රෙම කරන්න , මිනි නොමරන්න, සත්තු නොමරන්න, දෙමව්පියන්ට සලකන්න, කාමයෙ නොහැසිරෙන්න...
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ බොරු බෞද්දයො ඔක ඉස්සරහාට දගෙන ජඩ වැඩ කරන්නෙ. බෞද්ද නායකයොත් එහෙමයි, ගනයොත් එහෙමයි, එහෙම කර කර අනිත් ජාතින්ට ඇන්ගිල්ල දික් කරනවා. ඉස්සෙල්ලා බෞද්දායො හැදෙන්න ඔනෙ වෙන එවුන්ට ගහන්න කලින්..මම බොරුද කියන්නෙ?
    දැන් මෙකෙම ඉන්න ලොකු බෞද්දයො අරයාගෙ මෙයාගෙ ලීක්, කටු බබලා කියයි, අම්මාට බැන බැන කුනු හරුප කියයි, කොච්චර බෞද්දයොන්ට නොගැලපෙන දෙවල් කරනවාද දානවාද හැබයි බෞද්දගම වෙනුවෙන් මැරෙන්න ලැස්තිය. බොරුව
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බුද්දාගම හොන්ද වුනත් ඔක ෆොලො කරන 99% ම බොරුව කරන්නෙ.
    1. ඉතුරු 1% වෙන්න උත්සාහ කරන්න.
    2. පුලුවන් තරම් අයව යොමු කරලා ඒ 1% වැඩි කරන්න උත්සහ කරන්න.

    එතකොට හරි 🤷
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හරි හරි ඉතින් ඔහේට බලන් ඉන්න අමාරු නම් අරාබි රටකට හරි යනවකෝ ඉවරයි නේ. පුදුම කරුමයක් නේ මේක.

    Joke

    අපිට එහෙම තරහා එන්නේ නෑ. මෛත්‍රී වඩ වඩ ඉන්නේ. බෝම්බයක් එහෙම ගහන්න ඔට්ටු නෑ හරි ද? 😋
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1. ඉතුරු 1% වෙන්න උත්සාහ කරන්න.
    2. පුලුවන් තරම් අයව යොමු කරලා ඒ 1% වැඩි කරන්න උත්සහ කරන්න.

    එතකොට හරි 🤷
    ඒක ඇත්ත වෙන මොනවා කරන්නද ?

    බුද්දාගම හොන්ද වුනත් ඔක ෆොලො කරන 99% ම බොරුව කරන්නෙ. ඔනෙය් තරම් උදාහරන, ත්‍රීවීල් එලවන එකා බුද්දා රුපෙ ඉස්සරහා තියාගෙන මගින්ගෙන් ගසා කනවා, රොහල් වල හැමදාම උදෙ හවස පිරිත් කියනවා, හැබයි ඔකෙ ඉන්න නර්ස් ලා ඩොක්ටර්ස් ල මනුස්සයොද. බෞද්දගමෙ කිසි වරද්දක් නැ, ඔකෙ තියෙන්නෙත් දස පනත වගෙ ප්‍රෙම කරන්න , මිනි නොමරන්න, සත්තු නොමරන්න, දෙමව්පියන්ට සලකන්න, කාමයෙ නොහැසිරෙන්න...
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ බොරු බෞද්දයො ඔක ඉස්සරහාට දගෙන ජඩ වැඩ කරන්නෙ. බෞද්ද නායකයොත් එහෙමයි, ගනයොත් එහෙමයි, එහෙම කර කර අනිත් ජාතින්ට ඇන්ගිල්ල දික් කරනවා. ඉස්සෙල්ලා බෞද්දායො හැදෙන්න ඔනෙ වෙන එවුන්ට ගහන්න කලින්..මම බොරුද කියන්නෙ?
    දැන් මෙකෙම ඉන්න ලොකු බෞද්දයො අරයාගෙ මෙයාගෙ ලීක්, කටු බබලා කියයි, අම්මාට බැන බැන කුනු හරුප කියයි, කොච්චර බෞද්දයොන්ට නොගැලපෙන දෙවල් කරනවාද දානවාද හැබයි බෞද්දගම වෙනුවෙන් මැරෙන්න ලැස්තිය. බොරුව
    අනිත් ආගම් වලත් ඔහොම තමයි මම travel කරපු ටික කාලයක් හිටපු රටවල් වලත් ඔහොම තමයි !
    කුරුසේ බෙල්ලේ ! කරන්නෙම ජරා දේවල් !
    මුස්ලිම් එවුනුත් එහෙමයි ! ඔය පේන්නේ නැතුව හිටියට
    පොඩ්ඩක් Dubai වල ඉහලම ලෙවෙල් එක ගන්නම දෙයක් නැහැ !
    මම දැකල Youtube තියෙනවා වල Israel යුදෙව් පූජකයෝ ... කෙල ගහනවා එවුන්ට පාරේ යන කතෝලික ක්‍රිස්තියානි අයට
    ------ Post added on Mar 14, 2025 at 6:50 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම හිතුවේ නිරන්ගයා මළා කියලා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අම්මාට බැන බැන කුනු හරුප කියයි, කොච්චර බෞද්දයොන්ට නොගැලපෙන දෙවල් කරනවාද දානවාද හැබයි බෞද්දගම වෙනුවෙන් මැරෙන්න ලැස්තිය. බොරුව
    @tharakaf
    උබ ගැන මේ කියන්නෙ