බුද්දාගම debunked

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒගොල්ල එහෙම කරන්නේ ඇයිද කියල ඔයාට අදහසක් තියෙනවද?

    මට හිතෙන්නේ එක්කෝ ඒගොල්ල තමන් විශ්වාස කරන ආධ්‍යාත්මික මාර්ගය, පරම සත්‍යය කියල හිතන නිසා, එහෙම නැත්තන් තමන්ගේ මතය, තමාගේ අනන්යතාව එක්ක බද්ධ කරගෙන තියෙන නිසා.
    මම නම් හිතන්නෙ අපිට වෙලා තියෙන තව ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය නලින් මහත්තය කාලයක් කිව්ව වගෙ methods confusion එක. පෙරදිග විද්‍යාවෙ මිනිස්සු නිගමන වලට එන්නෙ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්, බටහිර විද්‍යාවේ ඕකට පරීක්ෂණ සහ නිරීක්ෂණ ඕනි. කෙනෙක් දෙයක් පෙරදිග විද්‍යාවෙ ක්‍රමවේදය අනුව ප්‍රත්‍යක්ෂවුණා කිව්වහම එක බටහිර විද්‍යාව පැත්තෙන් පරීක්ෂණ සහ නිරීක්ෂණ අහන එක pointless. මේ methods දෙකේ වෙනසත් අපි අඳුරගන්න ඕනි, එකක නිගමනය පෞද්ගලිකයි, අනික පිරිසකට පෙන්නන්න පුළුවන්. මෙහෙමයි කියල ප්‍රත්‍යක්ෂ ඥානයෙන් කරගත්ත නිගමනයක් undermine කරන එක වැරදියි.
    අන්න ඒ නිසා, තමන් හිතන දේ පරම සත්‍ය කියල හිතන හිතන කෙනෙක් ඒ පරම සත්‍යය තමුන්ගේම අනන්‍යතාවයට බද්ධ කරගන්න එක වැරැද්දක් කියල මම නම් හිතන්නෙ නැහැ... කෙනෙක් තමුන් දරන දේ තුලින් සියල්ලට පිළිතුරු හොයන්න යන එක පිට කෙනෙක්ට ප්‍රශනයක් නම්, එතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පිට කෙනාටනෙ.
    හැබැයි ඉතිං තමුන් දරන ඒ පරම සත්‍ය, තමුන් තුලින්ම දකින්න බැරිනම් ඒක තමයි මේ ප්‍රශ්න ගොඩකට මුල. ඒ වෙලා තියෙන්නෙ තමුන් තමුන්ටම දැනුවත්ව හෝ නදනුවත්ව බොරු කරගන්න එකනෙ...ඒක තමුන්ගෙම ප්‍රශනයක්.

    my 2cts :-)
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,811
    54,239
    113
    Colombo
    ගස් වලට ජීවයක් නැද්ද ?
    උනුත් මිනිස්සු වගේ හටගෙන , වර්ධයන වෙලා, මැරිලා යන්නේ නැද්ද ?

    මිනිස්සු,ගස් කියන්නෙ life forms 2ක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    මිනිස්සු,ගස් කියන්නෙ life forms 2ක්.
    මම ඇහුවේ ගස් කියන්නේ මිනිස්සුද කියලා නෙවෙයි..
    ගස් වලත් ජීවයක් තියනව.
    ඒ ජීවය ඔය කියන පුනර්භවය වගේ නැවත නැවත තව අලුත් ගහකට යන්නේ නද්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,161
    99,775
    113
    මම නම් හිතන්නෙ අපිට වෙලා තියෙන තව ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය නලින් මහත්තය කාලයක් කිව්ව වගෙ methods confusion එක. පෙරදිග විද්‍යාවෙ මිනිස්සු නිගමන වලට එන්නෙ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්, බටහිර විද්‍යාවේ ඕකට පරීක්ෂණ සහ නිරීක්ෂණ ඕනි. කෙනෙක් දෙයක් පෙරදිග විද්‍යාවෙ ක්‍රමවේදය අනුව ප්‍රත්‍යක්ෂවුණා කිව්වහම එක බටහිර විද්‍යාව පැත්තෙන් පරීක්ෂණ සහ නිරීක්ෂණ අහන එක pointless. මේ methods දෙකේ වෙනසත් අපි අඳුරගන්න ඕනි, එකක නිගමනය පෞද්ගලිකයි, අනික පිරිසකට පෙන්නන්න පුළුවන්. මෙහෙමයි කියල ප්‍රත්‍යක්ෂ ඥානයෙන් කරගත්ත නිගමනයක් undermine කරන එක වැරදියි.
    අන්න ඒ නිසා, තමන් හිතන දේ පරම සත්‍ය කියල හිතන හිතන කෙනෙක් ඒ පරම සත්‍යය තමුන්ගේම අනන්‍යතාවයට බද්ධ කරගන්න එක වැරැද්දක් කියල මම නම් හිතන්නෙ නැහැ... කෙනෙක් තමුන් දරන දේ තුලින් සියල්ලට පිළිතුරු හොයන්න යන එක පිට කෙනෙක්ට ප්‍රශනයක් නම්, එතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පිට කෙනාටනෙ.
    හැබැයි ඉතිං තමුන් දරන ඒ පරම සත්‍ය, තමුන් තුලින්ම දකින්න බැරිනම් ඒක තමයි මේ ප්‍රශ්න ගොඩකට මුල. ඒ වෙලා තියෙන්නෙ තමුන් තමුන්ටම දැනුවත්ව හෝ නදනුවත්ව බොරු කරගන්න එකනෙ...ඒක තමුන්ගෙම ප්‍රශනයක්.

    my 2cts :-)
    ඕක හරියනව වගේ philosophy of science සබ්ජෙක්ට් එකක් පිලිවෙලකට ඉගෙනගත්තම. ඒක ලන්කාවෙ අඩුපාඩුවක් තියෙන විශයක්. A/L වල මුලින්ම සයන්ස් විශයන් තුනටම එක පාඩමක් එන්න ඕනි දෙයක් ඒක.
     
    • Like
    Reactions: GobbaSira

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕක හරියනව වගේ philosophy of science සබ්ජෙක්ට් එකක් පිලිවෙලකට ඉගෙනගත්තම. ඒක ලන්කාවෙ අඩුපාඩුවක් තියෙන විශයක්. A/L වල මුලින්ම සයන්ස් විශයන් තුනටම එක පාඩමක් එන්න ඕනි දෙයක් ඒක.
    හරියට හරි මහත්තය, ඔය වගෙ දෙයක් suggest කරලා තිබුණ මගෙ හිතේ, නමුත් ලොකු push back එකක් ආවලු. philosophy of science වගෙ දෙයක් බර වැඩිනම් අඩු ගානෙ art subject එකක් වත් science විශයන් තුල දාන්න තිබුන. ඒකෙන් මිනිස්සුන්ගෙ හිතීමේ පරාසය වැඩිකරලා ඔය පරීක්ෂණ, නිරීක්ෂණ නිගමන කූඩුවෙන් පොඩ්ඩක් එලියට දාන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,161
    99,775
    113
    හරියට හරි මහත්තය, ඔය වගෙ දෙයක් suggest කරලා තිබුණ මගෙ හිතේ, නමුත් ලොකු push back එකක් ආවලු. philosophy of science වගෙ දෙයක් බර වැඩිනම් අඩු ගානෙ art subject එකක් වත් scince විශයන් තුල දාන්න තිබුන. ඒකෙන් මිනිස්සුන්ගෙ හිතීමේ පරාසය වැඩිකරලා ඔය පරීක්ෂණ, නිරීක්ෂණ නිගමන කූඩුවෙන් පොඩ්ඩක් එලියට දාන්න පුළුවන්.
    අපිට දර්ශනය පැත්තෙ ලොකු අඩුවක් තියෙනව. ඒව ගැන කතා කරන්න හරියට ඉගෙන ගත්ත අය නෑ ගොඩක් වෙලාවට අවුට් ඔෆ් ට්‍රැක් ගිහින් එක්කො දේශපාලනය නැත්තන් වෙන මොකක් හරි ඇජෙන්ඩ එකක්.

    දැනට සයන්ස් විත් රුචිර එකේ ඩොක්ට විතරයි පිලිවෙලකට වැඩේ කරගෙන යන කෙනෙක්ට දැක්කෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,811
    54,239
    113
    Colombo
    මම ඇහුවේ ගස් කියන්නේ මිනිස්සුද කියලා නෙවෙයි..
    ගස් වලත් ජීවයක් තියනව.
    ඒ ජීවය ඔය කියන පුනර්භවය වගේ නැවත නැවත තව අලුත් ගහකට යන්නේ නද්ද ?

    පුනර්බවයට යන්නෙ හිත/මනස/ආත්මය.ගස් වලට එහෙම එකක් නෑනෙ ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    තියනව කියල සාක්ශි තියනවද ?
    ඔය ප්‍රශ්නේ උබනේ බන් මුලින්ම ඇහුවේ.................. :rofl:

    අයෙ ඉපදෙන්නෙ නෑ කියල සාක්ශි තියනවද ?

    ඕක උබ නෑ කියලා හිතන දෙයකට දාල ඇහුවේ ඒකයි .
    එතකොට තමයි තේරෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න කලින් තියනවා කියන උන් තියනව කියලා ඔප්පු කරල තියනවද කියලා අහන්න.

    සාමාන්‍යයෙන් අපි දෙයක් නෑ කියලා ඔප්පු කර කර යන්නේ නෑ . තියනව කියන උන්ට පුලුවන් වෙන්න ඕනේ තියනවා කියලා පෙන්නන්. එහෙම බැරි නම් ඒවා නිකන් කතා විතරයි.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    ai pera ho pasu bawaya gana hithanne?me bawayedima hitha niwagaththanam iwarane,ekata budda daramaya pawichchi karannako,ei ehema bari?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,811
    54,239
    113
    Colombo
    ඔය ප්‍රශ්නේ උබනේ බන් මුලින්ම ඇහුවේ.................. :rofl:

    ඕක උබ නෑ කියලා හිතන දෙයකට දාල ඇහුවේ ඒකයි .
    එතකොට තමයි තේරෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න කලින් තියනවා කියන උන් තියනව කියලා ඔප්පු කරල තියනවද කියලා අහන්න.

    සාමාන්‍යයෙන් අපි දෙයක් නෑ කියලා ඔප්පු කර කර යන්නේ නෑ . තියනව කියන උන්ට පුලුවන් වෙන්න ඕනේ තියනවා කියලා පෙන්නන්. එහෙම බැරි නම් ඒවා නිකන් කතා විතරයි.

    මෙහෙමයි මචන්.උඹට ඕකට සවිස්තරාත්මක උත්තරයක් ඕනෙ නම් උපසම්පදා හාමුදුරු නමක් හම්බවෙලා අහපන්.

    අපිත් තවම ආගම ඉගෙන ගන්නව බන්.අපිට වඩා ඒ අය යමක් දන්නව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    මෙහෙමයි මචන්.උඹට ඕකට සවිස්තරාත්මක උත්තරයක් ඕනෙ නම් උපසම්පදා හාමුදුරු නමක් හම්බවෙලා අහපන්.

    අපිත් තවම ආගම ඉගෙන ගන්නව බන්.අපිට වඩා ඒ අය යමක් දන්නව.
    උන් දන්නේ උන් පාඩම් කරගත්ත දෙයක් බන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,811
    54,239
    113
    Colombo
    උන් දන්නේ උන් පාඩම් කරගත්ත දෙයක් බන්.

    ආගම් වල තියෙන්නෙ කලින් කෙනෙක් හොයාගත්තු දැනුමක් ඉදිරියට ගෙනයාමක් තමයි.

    බයිබලෙත් එහෙමනෙ.දෙවියන් වහන්සෙ මිනිස්සු මෑව්ව කියාලානෙ ඒකෙත් උගන්වන්නෙ.