බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    ithin buddhagame kiyanawa neh oka dakinna nm ara gnana set ekak ona kiyala..ithin e level ekata mole wadila na neh..

    but man eka piligaththa kiyla mata eken narakak wenawada? na neh..ekai mn buddhagamata kamathi..
    ඒක උබ පිළිගනන විශ්වාස කරන දේ නේ...

    මම ඒකයි අර මකරාගේ කතාව ගත්තේ.
    පාට තියනව කියලා අපි දන්නවා නේ. ඉතින් අන්ධයාගේ කතාව අපිට පෙන්නන්නේ, ඇත්තටම තියන දෙයක් ගැන ඒක අත්දකින සහ අත්දකින්න බැරි උන් දෙන්නක් අතර කතාවක් වගේ.

    මකර කියල එකෙක් නෑ . හැබැයි පාට වෙනුවට අන්ධයෙක් තව අන්ධයෙක් ට ගිහින් කියන්න පුලුවන් උබට පෙන්නේ නැති නිසයි මකර පෙන්නේ නැත්තේ කියලා.
    ඔය කියන පුනර්භවය එහෙම වෙන්නත් පුලුවන්.. එහෙම එකක් නැති වෙන්න පුලුවන්.

    ehema buddhagame kiyla thiyena nisa, mn eka wishwasa krna nisa
    ඔන්න ඔච්චරයි. ඕක කිව්වා නම් ඇති...
    තමන් කැමති දෙයක් තමන්ට විශ්වාස කරන්න පුලුවන්.

    අන්ධයාගේ කතාව හරි යන්නේ නෑ උබ අන්ධ බවෙන් මිදිලා නැත්නම් .
    ------ Post added on Dec 30, 2022 at 5:42 PM
     
    • Like
    Reactions: siri_ayya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    දැන් උබ ඔය පෙර ආත්ම කතාව "අපිට මතක නෑ " කියලා කිව්වේ පෙර ආත්ම විශ්වාස කරන නිසාද , පෙර ආත්ම දැකලද ?
    @siri_ayya beri welawath mekata “ow” kiwwanan umba linde.. 🤣

    eeta passe monewa kiyela ahanneda 😵‍💫
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    @siri_ayya beri welawath mekata “ow” kiwwanan umba linde.. 🤣

    eeta passe monewa kiyela ahanneda 😵‍💫
    මට ඕක අහද්දී ඒකත් හිතුනා... ;)
    ඌ එහෙම දෙයක් කිව්වා නම් ඌ ට මුලින්ම ගහන්නේ උග්‍ර බෞද්ධ උන් ටිකම තමයි .. හරියට කවුරු හරි මම රහත් උනා කියලා කියද්දී බනිනව වගේ...
     
    • Like
    Reactions: dayt0na

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya beri welawath mekata “ow” kiwwanan umba linde.. 🤣

    eeta passe monewa kiyela ahanneda 😵‍💫
    මට බොරු කියන්න උවමනාවක් තිබ්බෙ නෑ.. මං ඔය reply කරන් ආවේ @dilann තැනක කියල තිබ්බ අන්ධයාගේ උදාහරණෙ දෙන අය අනිත් උන්ටත් ඒක පිලිගනින් කියල කියනව කියල තිබ්බ ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න ..කොහොමත් මං කියන්නෙත් බුද්ධාගම තර්කයෙන් ග්‍රහණය කරන්න බැහැ, මාර්ගයක් දීලා තියෙනවා එකේ ගිහින් බලන්න ඕන, මං තාම එකේ නොගියත් ඒ මාර්ගය විශ්වාස කරනවා කියන එකයි..:)
     
    • Like
    Reactions: dayt0na and dilann

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඕක මෙහෙම seen එකක් තියෙන්නෙ.. අපේ පෙර ආත්ම වල මතකය භාවාන්තරයෙන් වැහිලා තියෙන්නෙ.. ඒක මතු කරගන්න බුද්ධාගමේ සමත භාවනාව එහෙම නිර්දේශ කරලා තියෙනවා.. හතරවෙනි ධ්‍යානය වෙනකන් හිත එකඟ කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර භව බලන්න පුලුවන් කියල..

    කිසියම් විදිහකින් ඕක බලලා තමන් ම අත්දැකලා තමයි ඕක විඳින්න පුලුවන්..අපිට ඕක හරියට නිකන් අන්ධයෙක්ට පාට විස්තර කරනවා වගේ.. අන්ධයට පාට ගැන මොන විදිහට කිව්වත් උට තේරෙන්නේ නෑ අවබෝධයක් නෑ.. නමුත් යම් කිසි දවසක ඇස් ඇරුණොත් අන්න එදා තමයි ඌ පාට කියන දේ හරියටම තේරුම් ගන්නේ..

    යම්කිසි විදිහකින් පෙර භව බැලුවොත් ආයේ පරණ විදිහට නෙවෙයි හිතන්නේ.. (Once you see it, you can't unsee it)
    Onna oka tamai tarkayata gelapuna ho, guruwaraya ki nisa ho piliganna epa kiyanne
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya beri welawath mekata “ow” kiwwanan umba linde.. 🤣

    eeta passe monewa kiyela ahanneda 😵‍💫
    මං පෙර ආත්ම දැක්ක කිව්වත් උබලට ඒක ප්‍රශ්න කරන්න විදිහක් නෑ නේ :rofl:

    Onna oka tamai tarkayata gelapuna ho, guruwaraya ki nisa ho piliganna epa kiyanne
    මාර්ගයක් කියල තියෙනවා නේ එතන.. එකේ ගිහින් බලන්න ඕන නෑ හො ඔව් කියන තීරණයට එන්න කලින්..
    ------ Post added on Dec 30, 2022 at 6:06 PM
     
    • Like
    Reactions: icepack and dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    මං පෙර ආත්ම දැක්ක කිව්වත් උබලට ඒක ප්‍රශ්න කරන්න විදිහක් නෑ නේ :rofl:
    එහෙම කිව්වා නම් උබට මෙතන අනිත් පුනර්භවය විශ්වාස කරන උන්ගෙන් ඉන්න වෙන්නේ නෑ . 🤭
    අපිට පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම කිව්වා නම් උබට මෙතන අනිත් පුනර්භවය විශ්වාස කරන උන්ගෙන් ඉන්න වෙන්නේ නෑ . 🤭
    අපිට පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ..
    ඉතින් ඇත්තටම පෙර ආත්මේ දැකපු එකෙක්වත් ඇවිත් ඕවා කියන්නෙ නෑ.. මොකද ඒක තමන්ට විතරයි නේ පේන්නෙ.. 😌
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    ඉතින් ඇත්තටම පෙර ආත්මේ දැකපු එකෙක්වත් ඇවිත් ඕවා කියන්නෙ නෑ.. මොකද ඒක තමන්ට විතරයි නේ පේන්නෙ.. 😌
    එහෙම නම් දැක්කා කියලා පොත් ලියලා තියෙන්නේ බොරුද ?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    මං පෙර ආත්ම දැක්ක කිව්වත් උබලට ඒක ප්‍රශ්න කරන්න විදිහක් නෑ නේ :rofl:



    ------ Post added on Dec 30, 2022 at 6:06 PM
    Yes, checkmate 🤣
    And it’s your personal experience. 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,988
    113
    එකමත් එක රටක
    Yes, checkmate 🤣
    And it’s your personal experience. 🤭
    පිස්සුද . එතන ඉදන් තමයි දැන් මූට පක්ෂව කතා කරපු උන් මූට විරුද්දව කතා කරන්න පටන් ගන්නේ.
    මම ගිහින් උන්ට කියනව උබල බණ කිව්වට වැඩක් නෑ අන්න siriayya ධ්‍යාන ලබාගෙන පෙර ආත්මෙත් කියන්න පුලුවන් කියලා. 🤭
     
    • Haha
    Reactions: dayt0na

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම නම් දැක්කා කියලා පොත් ලියලා තියෙන්නේ බොරුද ?
    ආයෙත් ඉතින් කලින් උත්තරෙමයි දෙන්න තියෙන්නෙ.. මං විශ්වාස කරනවා ඒවා ඇත්ත, කියල තියෙන මාර්ගයේ ගියොත් බලන්න පුලුවන් කියල
    පිස්සුද . එතන ඉදන් තමයි දැන් මූට පක්ෂව කතා කරපු උන් මූට විරුද්දව කතා කරන්න පටන් ගන්නේ.
    මම ගිහින් උන්ට කියනව උබල බණ කිව්වට වැඩක් නෑ අන්න siriayya ධ්‍යාන ලබාගෙන පෙර ආත්මෙත් කියන්න පුලුවන් කියලා. 🤭
    කොහොම විරුද්ද වුණත් වැඩක් නෑ නේ බන් ඔප්පු කරන්න බෑ නේ.. :D දැන් බලපන් ඔය සමහර රහත් කියල ඉන්න හාමුදුරුවරු... ඇත්තටම රහත් ද නැද්ද කියල පිටින් බලලා ඔප්පු කරන්න බෑ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113
    උබ කරපං කෝ මට කියන්නේ . මට ඕන දේ මම කරන්නේ. මේ මොන පොන්සියෙක්ද 🥴
    ආගමක් ඇතුලේ හිරවෙලා අනිත් උන්ට update වෙයන් ලු.
    Umbe agama sudda kiyana eka puka uda dagena dagalana eka ne.
     
    • Haha
    Reactions: S_M_S

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    සෙන්සෙටිව් දෙවල් මෙක කියලා වැඩක් නැ.මන්නම් හොදම යාලුවෙක් එක්ක ඇරෙන්න ඔය දෙවල් කතා කරන්නෙනැ බන්
     
    • Like
    Reactions: siri_ayya

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Oya tikama wena religion ekaka wena widihakata thiyenna puluwan bn..

    Oya kiyana effect ekama wenama concepts walin e religion eka follow karana kenata labenna puluwan..

    Ex: Uba hithanawa aleema, bandeema nathi karama duka nathi wenawa kiyala...e wagema nikan hithuwoth Christianity follow karana un hithanawa hamadema god ge plan ekak, duka kiyanne god ge plan ekak, he has better plans, e nisa duka kiyanne worry wenna deyak nemei kiyala..

    Uba duka nathi kireemen sasara stop karagannawa wage, wena ekek duka kiyana eka god ge plan ekak kiyala hithala afterlife eka heaven yanna hari ehema hope karanawa..

    E nisa ehema deken koi ekada advanced kiyala kiyanna ba...buddhism is a good philosophy though..

    දෙකෙන් කොයි එකද ඇඩ්වාන්ස් කියලා ඔයාට වත් මටවත් තව කෙනෙකුට ප්‍රත්‍යක්ෂයක් කරවලා දෙන්න බැහැ. මම එහෙම ක්ලේම් කරන්නෙත් නැහැ. ඒ කිව්වෙ "මෙයම සත්‍යය අන් සියල්ල අසත්‍යය" කියන්න මට වචන භාවිතා කරලා ඔප්පු කරන්න අපහසුයි සහ උවමනාවක් නැහැ කියන එක. ඒවා පෞද්ගලිකව අත්දැකිය යුතු කාරණා. මම අත්දැකපු දේ අනිත් අයට කියන්න පුලුවන්. එතනින් එහාට ඕක තර්කයෙන් යන්න බැහැ. අනික යමක් ඇඩ්වාන්ස් වෙන්නෙ "කුමක් නිසාද" කියන එකත් තියනවනෙ. එතකොට ඔයාට ඇඩ්වාන්ස් දේ මට ඇඩ්වාන්ස් නැහැ, මට ඇඩ්වාන්ස් දේ ඔයාට ඇඩ්වාන්ස් නැහැ.

    ආෆ්ටර් ලයිෆ් එකෙන් ලැබෙන හෙවන් එකයි, මේ ජීවිතයෙදිම ලැබෙන හෙවන් (නිවන්) එකෙයි වෙනසක් මම දකිනව. එකක් මරණින් මතු වෙරිෆයි වෙන්නෙ. අනික මේ ජීවිතයෙදිම වෙරිෆයි වෙන්නෙ. මට ඒ "මේ ජීවිතයෙදිම වෙරිෆයි වීම" ප්‍රායෝගිකව වටිනවා මරණින් මතු වෙරිෆයි වීමකට වඩා. මෙන්න මේ නිසායි මට බුදුදහම වැදගත්.

    rebirth, karma wage ewa nathuwa gatthama buddhism is good for me :yes:

    mama hithanne oya godak western world eke buddhism follow karanawa kiyana ayath oya dewal halala thamai buddhism igena ganne...

    buddhism kiyanne hoda philosophy ekak..sinhalu + thattayo thamai eka wawaagena kala thiyenne :yes: mun hithanawa suddo buddhism igena gannawa kiwwama unuth sinhalu wage gobba level ekakata bahala igena gannawa kiyala dohoth mudun deegena..

    Western Buddhistලා ආකාර කීපයකින් මම නිරීක්ෂණය කරලා තියනවා.

    සෙකියුලර් බුඩිස්ට්ලා
    ටෙක්ස්ට් ක්‍රිටිකල් බුඩිස්ට්ස්ලා
    මැක් මයින්ඩ්ෆුල්නස්
    වාමාංශික බුඩිස්ට්ස්ල (මේ අයගෙ සූත්‍ර ඉන්ටර්ප්‍රිටේශන් ඒ පැත්තට බරයි)
    දක්ශිනාංශික බුඩිස්ට්ස්ල (සමහරු බුදුහාමුදුරුවො ඇපෘ කරලා තියෙන්නෙ ෆැසිසට් වාදයක් කියලා කියන්න උත්සහ කරනවා)
    දකින දකින තැන බුදුරූප වලට හාමුදුරුවරුන්ට වඳින සුද්දො.
    කර්මය පුනර්භවය ශ්‍රද්ධාව (trust based on previous experience) මත පිලිගන්න බුඩිස්ට්ල.

    මේ අත්දැකීම් මත පදනම්ව මට දැනට වැටහෙන දේ නම් කොහෙත් ඉන්නෙ මිනිස්සු...
     
    Last edited:

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ආගම් කරේ තියන් යන උන් තමයි හැම දෙකටම උත්තර ආගම ඇතුලෙන් විතරක් හොයන්නේ. ආගමේ කියලා තියන දෙයට එහා දෙයක් හිතන්නේ නැතුව ඒකම defend කර කර ඉන්න උන්.
    ඒගොල්ල එහෙම කරන්නේ ඇයිද කියල ඔයාට අදහසක් තියෙනවද?

    මට හිතෙන්නේ එක්කෝ ඒගොල්ල තමන් විශ්වාස කරන ආධ්‍යාත්මික මාර්ගය, පරම සත්‍යය කියල හිතන නිසා, එහෙම නැත්තන් තමන්ගේ මතය, තමාගේ අනන්යතාව එක්ක බද්ධ කරගෙන තියෙන නිසා.
     

    Sr2665

    Junior member
  • Jun 8, 2017
    38
    4
    8
    rebirth, karma wage dewal buddhism walata kalinut tibba concepts. hindus lage ehema hena deep understanding thibila thiyenawa.. about stars, physics, etc.. mage adahasata anuwa owa simply discard karanna be.... human consciousness eka nikan constantly updating energy field ekak wage...karma could be a part of that energy. rebirth wala unath...marenakota conciseness energy ekata mokada wenne kiyala tawa deeply study karanna oni.....mee side eke tawa wedipura research wenna oni...conclusion ekakata enna kalin...
    බුදු දහමේ නොමග මඟ
    https://www.smashwords.com/books/view/1353058
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒගොල්ල එහෙම කරන්නේ ඇයිද කියල ඔයාට අදහසක් තියෙනවද?

    මට හිතෙන්නේ එක්කෝ ඒගොල්ල තමන් විශ්වාස කරන ආධ්‍යාත්මික මාර්ගය, පරම සත්‍යය කියල හිතන නිසා, එහෙම නැත්තන් තමන්ගේ මතය, තමාගේ අනන්යතාව එක්ක බද්ධ කරගෙන තියෙන නිසා.

    මමත් එකඟයි. අපි අපේ දෘෂ්ඨි (ආගමික හෝ ආගමික නොවන) පරම සත්‍ය කියලා හිතාගෙන ඒ තුලින් "මමය, මගේය, මගෙ ආත්මයය" කියලා අනන්‍යතාවයක් හදාගන්නවා.
     
    • Like
    Reactions: GobbaSira