බුද්දියක් තියන ලොකු අයට18+

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    එක තමයි ඒ පවුලේ ය කෙස් දාල තියෙන්නෙ
    අම්මටසිරි එහෙමද ඊයෙ සෝකාලාප වලදි ඒ කෙල්ල වීඩියෝ කරපු උනට බැන්න තමා.
     
    Bijja thamai.. Dewiyo kiyala ekek na ban..
    Budhudhahama Hodata igena ganin, adahanna patan ganna issella.
    lankawe inna harak adehuwata eeke thiyena Haraya danne na.
    uba kiyana eka deewala nemeyi, badu pot ekak kadanna giyath watila marenna hitiya ekek.


    උබේ කතා විලාසෙන් මට උබේ තත්වය ගැන හිතාගන්න පුළුවන් මචන්..
    මම උබ එක්ක වාද කරන්නේ නෑ.
    මම මට හැකි අයුරින් අවබෝදයෙන් පන්සිල් පද 5 ආරක්ෂා කරන කෙනෙක්..
    මම කිව්වේ මට අහන්න ලැබුණු දෙයක්..

     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ කාන්තාව අතින් එවැනි වරදක් වී ඇත්නම් බෞද්ධයන් වන අපි ඇයට සමාව දී මතු උපදින ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවායි පතමු.....