මම බෞද්ධ කෙනෙක්. මේ පෝස්ට් එක දැක්කම මට හිතිච්ච දෙයක් කියන්නම්. මිනිස්සුන්ගෙ හිතේ පොඩි හෝ ක්‍රෝධයක් ඇති වෙනවා නේද. බලන්න දාලා තියෙන පෝස්ට් වල හැටි. අපේ බෞද්ධගමේ එහෙම ක්‍රෝධයෙන් ඉන්න එපා කියලා කියන්නේ.....ධර්මෙයේ හැසිරෙනවා කියන්නේ ඕක නෙමෙයි මචන්..
Last edited:




