බුද්දියක් තියන ලොකු අයට18+

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
මෝඩ යක්කු උබලත් :lol:

563_original_dW5wd.
 

Siyaathu

Member
May 21, 2010
393
31
0
දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නෙ බෞද්ධ ඉගැන්වීමක් මචං. මේ වගේ කතාවකින් අපේ ආගමට හානියක් වෙන්නෙ කොහොමද? මේ කාන්තාව බෝධියට පයින් ගහපු කතාව ඇත්තනම් බෞද්ධයෙක් හැටියට මම විශ්වාස කරනවා මේ දිට්ඨධම්මවේදනීය කර්මය පල දීමක් කියල.

ඒ මොනව වුණත් මේ කාන්තවට සිද්ධ වුණු දෙය කාගෙවත් සතුටට හේතුවක් නෙමේ. මේ සිදුවීම ගැන දුක් වෙන ගමන් කර්මය කියන්නෙ මොනතරම් බරපතල දෙයක්ද කියන කාරණාව අවබෝධ කරගන්න මේක අනුබලයක් කර ගනිමු
දෙයක් උනට පස්සෙ අපිට ඔනි විදියට කතා ගොතල කියන්න පුලුවන් ,,මේ කතා නිසා වෙන්නෙ පිරිසිදු බුදුදමට විශල හනියක් :dull:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වීඩියෝ අයින් කරපන්
    අන්න දාපු උන්ව හොයනවලු
    කො.අප.කො එකෙන්
    කරදරේ වැටෙන්න එපා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ හතුරෙකුටවත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න එපා බන්...................
    අනේ පව් බන් ඒ ළමයා...........
    එතන කටිටිය ඔයිට වඩා ඇක්ටිව් වෙන්න තිබ්බා එයා ගැන..............
    අපෝ බන් මේ වගේ දෙයක් නං කිසිම කෙනෙකුට වෙන්න එපා...........
    මට නං මාර අප්සට් බන්...............
    මෙච්චර අසරණ වුනු කෙනෙක් මම මගේ ජීවිතේටම දැක්කමයි..................
    මෙ ගෑනු ළමයා කොහොම මේක අමතක කරන්නද............
    පව් බන් පව්.................

    :sorry::sorry::dull::dull::dull:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔය වීඩියෝ අයින් කරපන්
    අන්න දාපු උන්ව හොයනවලු
    කො.අප.කො එකෙන්
    කරදරේ වැටෙන්න එපා

    Kawuda Kiwwe?? Moakda Prashne???
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    කවුරු මොනා කීවත් මේකෙන් කිසිම ආගමකට හානියක් නෑ.
    සරලව මේ සහෝදරය කියල තියෙන්නෙ බුදු දහමට අපහාස කරන්න එපා කියලයි. එහෙම කලොත් සොබාවධර්මයට අනුව දඬුවම් විඳින්න වෙන බවයි. ඒක ඕනම ආගමක් කියවෙන දෙයක්.

    අපි සිවර්ණාභරන උකස් ගන්න එක කරන්නෙ. ඒත් අපි කවදාවත් සින්න වෙන ජේසු තුමා කුරුසෙ ඉන්න ආභරණ උනු කරන්නෙ නෑ. චේතනාව හොඳ උනත් ගින්දර දාල උනු කරන්න කැමති නෑ. ඒ වගේම කිතුනු ආගමෙත් ඔය වගේ දේවල් තියෙනව. කටකතාවලින් කියන විදිහට විජේට උනු දේ වුනේ මොකක් නිසාද කියන එක ප්‍රසිද්ද කාරණයක් නේ. ඒ නිසා අනිත් අයත් තමන්ගෙ ආගමට වගේම අනිත් අයගෙ ආගම් වලට අපහාස කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඔන්න මම ඇවිල්ල කිව්වේ යහපතට
    මගේ යුතුකමක් නිසා
    එළකිරි කොල්ලන්ට
    ගොසිප්9 එකෙන් කෙලින්ම Youtube දාල තියෙන්නේ. තවත් මොනාද කො.අ.කො ඉතින් කරන්නෙ? :lol:
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ඔන්න මම ඇවිල්ල කිව්වේ යහපතට
    මගේ යුතුකමක් නිසා
    එළකිරි කොල්ලන්ට



    ඊයේ ස්වර්ණවාහිනියේ නෙව්ස් වලට විස්තර ඇතුවම පෙන්නුවේ ඕක ගැන. තවත් මොන කතාද ඒ ගැන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොසිප්9 එකෙන් කෙලින්ම Youtube දාල තියෙන්නේ. තවත් මොනාද කො.අ.කො ඉතින් කරන්නෙ? :lol:

    ඊයේ ස්වර්ණවාහිනියේ නෙව්ස් වලට විස්තර ඇතුවම පෙන්නුවේ ඕක ගැන. තවත් මොන කතාද ඒ ගැන
    එක තමයි ඒ පවුලේ ය කෙස් දාල තියෙන්නෙ