බුද්දියේ විමසුමට

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුද්දියේ විමසුමට

    චන්ද ප්‍රතිපල වලින් අමන්දානන්දයට පත්වී සිටින උදවියගේ සහ පක්ෂ දේශපාලනයෙන් ඇන්දවී සිටින හැමදෙනාගේම ඔලුව ඇතුලේ තිබෙන අබ ඇටයක් තරම් වූ පුංචි මොලයෙන් මේ ලියනදේ වටහාගන්න පුලුවනිනම් වටහාගනිත්වා.

    රටේ උත්තරීතරවූ පාර්ලිමේන්තුවේ තුල රට කරවීමට පෙරමුණගෙන සිටීම මැති ඇමතිවරුන්ගෙන් 80% ක් පිරිස වෙත ඇති ජීව දත්ත හා සමාජයීය තොරතුරු වලට අනුකුලව රටක මුල්පෙළේ දේශපාලන තීන්දු තීරණ ගැනීමට ඔවුනට සුදුසුකම් තිබෙන්නේද???

    ආර්ථිකය නගාසිටුවීමට රටේ ණයබර අඩු කිරීමට වෙදේශ ආදායම් වැඩි කිරීමට පවතින ආණ්ඩුව කුමන හෝ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතිද???

    රටේ සිදුවන දුෂණ නැවත්වීමට පාලකයන් විසින් යම් සාර්ථක නීති රාමුවක් සකස්කර තිබේද???

    රට තුල සංසරණය වන මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට පාලකයින් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කර ඇතිද???

    රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට උපයන මුදලින් යම් ප්‍රමාණයක් ඉතුරුම් ලෙස බැංකුවක තැන්පත් කිරීමට ආර්ථික වාතාවරණයක් පාලක පන්තිය විසින් උදාකර ඇතිද???

    රටේ ජීවත්වන බහුතරයක් ජනතාවගේ දරුවන්ට මසකට වරක් හෝ අලුත් ඇඳුමක් මිලදී ගැනීමට හැකිවන ආර්ථික වටපිටාවක් පාලක පන්තිය විසින් සකස්කරදී තිබෙන්නේද???

    රටේ බහුතරයක් දෙමාපියන්ට තමුන්ගේ දරුවන් වසර 5 කට වරක් හෝ විනෝද චාරිකාවක් රැගෙන යාමට වත්කමක් ඇති ආර්ථක රාමුවක් සකස්කිරීමට පාලකයින් උත්සහගෙන ඇතිද???

    සාමාන්‍ය පුරවැසියෙකුට රජයේ ආයතනයකින් යම් කාර්යක් ඉටුකරගනීමෙදී එම කටයුත්ත වෙනුවෙන් කැපවූ නිලධාරීන් සිටින ආයතන වටපිටාවක් පාලක පන්තිය විසින් සකස්කරදී ඇතිද???

    නීතිමය ගැටලුවකදී නීතිමය පිහිට පතා පොලිස් ස්ථානයක් වෙත යන සාමාන්‍ය පුරවැසියෙකුහට නිසි ගෞරවය එම ආයතනය තුලින් ලැබෙන්නේද???

    රටේ ජීවත්වන සෑම වැසියෙකුටම මානව හිමිකම් හා සම්පත් බෙදීයාම හැකි උපරිමයෙන් සමාන ලෙස සිදුකිරීමට පාලක පන්තිය විසින් සැලසුම් සකස්කර තිබේද???

    මෑත කාලීනව රටේ සිදුවූ මහා පරිමාන ව්‍යාපෘතිවලින් (දක්ෂිණ අදිවේගී මාර්ගය / හම්බන්තොට වරාය / මත්තල ගුවන්තොටුපොළ වැනි ...) රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට යම් උදව්වක් ලැබී ඇතිද???

    මේ වගේ කරුණු කාරනා සීයක් උනත් අපේ පාලකයෝ ගැන ලියන්න පුළුවනි..

    මේ ප්‍රශ්න සියල්ලටම උත්තර "නැහැ" කියන එක විතරයි. එහෙව් පාලකයින් කවදාක අපේ රටට සුබ අනාගතයක් ගෙනෙයිද කියන එක දවල් හීනයක් විතරයි. උදාහරණක් විදිහට කියන්නම් දකුණු පළාතේ ප්‍රධාන නගරයක නගරාධිපති තුමා මෙවර පලාත්සභාවට ඉදිරිපත් උනා. එතුමා මොහොම උගත් බුද්ධිමත් කෙනෙක්. එත් කරුමෙකට හරි එතුමා පළාත් සභාවට තේරුනොත් ඊළඟට නගරාධිපත් වෙන්න බොහෝදුරට ඉඩකඩ තියෙන්නේ දැනට උපනගරාධිපති තනතුරේ ඉන්න උපනගරාධිපතිවරයා. එත් ප්‍රශ්නේ තියෙන්නේ එම උපනගරාධිපති වරයා සා /පෙළ ත් අසමත් පුද්ගලයෙක්. ඔන්න අද රටේ දේශපාලනයේ සත්‍ය ස්භාවය. ඉතින් උඹලට සුබ අනාගතයක්....

    2014 වෙද්දී වලංගු චන්ද ප්‍රමාණයෙන් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 55% -60% අතර වෙලා. තව අවුරුදු 25 ක් යද්දී මේ ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 40% අඩු වෙනවා අනිවාර්යයි. මිනිස්සු දේශපාලනය ගැන දක්වන ආකල්පය ගැන මේ ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයෙන් පුංචි ඉඟියක් සපයනවා විය නොහැකිද???

    • Like
    Reactions: kasunacrox

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    හරියටම හරි මචං... ලංකාවෙ ඉන්න ගොන්නුන්ට ඕක නොතේරෙන එක තමයි රටේ අවාසනාව...:(:(:(:(:(:(