ලොකු පිනක් දෙන්න බැහැ දැන් ඉන්න දුෂිල බික්ෂුන්ට. අනික පිං එකතු කරන්නේ ඇයි හැමවෙලේම, නිවන් දකිමුකෝ.
Manasgatha....
දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.ලොකු පිනක් දෙන්න බැහැ දැන් ඉන්න දුෂිල බික්ෂුන්ට. අනික පිං එකතු කරන්නේ ඇයි හැමවෙලේම, නිවන් දකිමුකෝ.
ඕකට ඉතිං ලොකුවටම බලපාන්නේ තමාගේ හිතනේ. දානය දෙන වෙලේ විනාඩි පහක් මයිත්රියෙන් ඉන්න එක බලවත් නැත්ද? නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න එක බලවත් නැත්ද? මම තේරුම් ගත්ත විදිහට නම් කර්මය කියන්නේ විශාල වශයෙන් හිතේ ඇති වන දේවල් වලට.දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.
1. මනා ලෙස සකස් කොට දානය පූජා කිරීම
2. ගෞරව සම්ප්රයුක්තව දානය පූජා කිරීම
3. තමන්ගේ අතින් ම දානය පූජා කිරීම
4. අහක නො දමන දෙයක් දන් දීම
5. කර්ම-කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දන්දීම
මේ කාරණා සම්පූර්ණ වුණේ නැත්නම්, දානය සත්පුරුෂ දානයක් වෙන්නෙ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා දානයක් පූජා කිරීමේ දී සිත පැවැත්විය යුතු ආකාරය පිළිබඳව.
දානය පූජා කිරීමට පෙර සිට ම සිත පහදවා ගත යුතුයි. පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි නිකෙලෙස් මහරහත් මුනිඳුන් අනුගමනය කරමින් ශාසන ප්‍රතිපදාවේ යෙදෙන මහා සංඝරත්නය උදෙසා දන් පිදීමට ලැබීම භාග්‍යයක් ම යි, උන් වහන්සේලා එකාන්තයෙන් ම දුර සිට නමුත් දන් පැන් ගෙන ගොස් පිදීමට සුදුසු වන සේක” ආදි වශයෙන් අපට ගුණ සිහි කළ හැකියි.
දානය පූජා කරන අවස්ථාවේදීත් පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘මේ උතුමන් වහන්සේලාට බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ පිණිස මේ දානය උපකාර වේවා..! සුවපත් වේවා..! කායික පීඩා දුරු වේවා..! සුවසේ ධර්ම මාර්ගය දියුණු කරත්වා..!” ආදි වශයෙන් සිහිකළ හැකියි.
දානය පූජා කිරීමෙන් අනතුරුව, එ් ගැන යළි යළිත් සිත සිතා සතුටු විය යුතුයි.
‘‘ධාර්මිකව මා උපයාගත් දෙයින් ආර්ය මහා සඟරුවන උදෙසා දානයක් පිළිගැන්වීමට ලැබීම මට මහත් භාග්‍යයක් ම යි.. දානය වැළඳූ උන් වහන්සේලා සුවසේ ගුණ දහම් දියුණු කරනවා ඇති.. උන් වහන්සේලා දානය වළඳන්නේ ජවය පිණිස නො වෙයි, ඇඟපත සැරසීමට නො වෙයි, බඹසර ජීවිතයට අනුග්‍රහ පිණිස පමණයි.. උන් වහන්සේලා සුවපත් වෙත්වා..!” ආදි වශයෙන් සිහිකිරීමට අප දක්ෂ විය යුතුයි.
සාමාන්‍යයෙන් දානයක දී කෙනෙකුට හිතෙන්නට පුළුවන්, ‘‘අසවල් ස්වාමීන් වහන්සේ මගෙන් ගත්තෙ නෑ.. අසවල් ස්වාමීන් වහන්සේ වැඩිපුර වළඳනවා.. මේ මැල්ලූම කවුරුවත් පිළිගත්තේ නෑ. අපරාදේ මහන්සියෙන් හැදුවේ..” ආදි වශයෙනුත්. මෙවන් සිතිවිලි බැහැර කොට නිරන්තරයෙන් ම ආර්ය මහා සංඝරත්නයේ ගුණ කල්පනා කිරීමට අප දක්ෂ විය යුතුයි. එවිටයි නිරන්තරයෙන් ම පින්රැස් වන්නේ.
දානයක් දීමේ දී හැකිතාක් පිරිස සම්බන්ධ කරගෙන එ් අයටත් පින් රැස් කර ගැනීමට අවස්ථාව සලසා දීම උතුම් ගුණයක්. එමෙන් ම දානයෙන් රැස්වන පින් අනන්ත සංසාරයේ අප නමින් මියගිය අපගේ නෑදෑ හිත මිතුරන්ට අනුමෝදන් කිරීමත් අවශ්‍යයෙන් ම කළ යුත්තක්. පින් අනුමෝදන් වීමෙන් එ් අයත් සුවපත් වේවි.
දානය සම්බන්ධයෙන් අපගේ ශාස්තෘන් වහන්සේගේ දේශනාව පරිපූර්ණයි. එ් උතුම් කාරණා ඉගෙන ගත් ඔබත් ඊ ළඟ දාන වාරයේ දී, අහක නො දමන, ධාර්මිකව උපයාගත් දේ, සිල්වත් ව, සුපහන් සිතින්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව, මනා කොට සකස් කොට, ගෞරව සම්ප්රයුක්තව, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිකරමින් තමන්ගේ අතින් ම පූජා කරන්න. එවිට ඔබට මහත්ඵල මහානිශංස සහිත වූ අපමණ පින් රැස් වේවි.
දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.

ඕකට ඉතිං ලොකුවටම බලපාන්නේ තමාගේ හිතනේ. දානය දෙන වෙලේ විනාඩි පහක් මයිත්රියෙන් ඉන්න එක බලවත් නැත්ද? නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න එක බලවත් නැත්ද? මම තේරුම් ගත්ත විදිහට නම් කර්මය කියන්නේ විශාල වශයෙන් හිතේ ඇති වන දේවල් වලට.
Spot on
අද කාලේ දානය කියන්නෙ ඝනයොන්ට නිකන් ඉදල ආතල් එකේ කකා බිබී ඉන්න හදපු මෙතඩ් එකක්.. එක්කො ඉස්සර හරියට බුදුදහම පිලිපැදපු හාමුදුරුවන්ට දුන්න ආහර දැන් ඉන්න ඝනයො වාසියට අරගෙන උන්ගෙ සැපේට හරවගෙන..
නිවනට ෆෝකස් කරන් ඉන්න හරි හාමුදුරු නම්ක් නම් කන දේ මොනව උනත් කිසිම රසකට ඇලිල නැති, ඒ දේවල් ශරීරය පවත්වාගෙන යන්න බඩට දාගන්න දෙයක් පමනක් බවත් හොදට අවබෝද කරන් ඉන්නේ.. ඒකට දැන් ඉන්න උන්.. directly ඝනයො නෙමෙයි උනත් වෙන උන් ලව්ව හරි මෙනු එක එවනවා දනෙට...
මේ වගේ ගොන් මී හරක් නිසා buddhism වල තියෙන real philosophical value එක මිනිස්සුන්ගෙන් ඈත්ම වෙලා ගිහින් කියන දේ විතරක් පිලිපදින වහල්ලු ටිකක් තමා බිහිවෙන්නේ...
------ Post added on Jul 24, 2023 at 8:25 AM
![]()

නිකන්ද ඉතින් කියන්නේඔයා කියන දෙයක් තමයි ඉතිං,
බැංකුව කියනකොටත් සාආආආආදු
පොළිය කියනකොටත් සාආආආදු
බැංකුවක් නෙමෙයි කියනකොටත් සාආආදු
පොළිය නෙමෙයි ආනිසංස කියනකොටත් සාආආදු
අර @Edward Kenway කියන්නැහෙ රිලව් වත් මෙහෙම අන්දන්න බෑ![]()

හාමුදුරුවන්ට "ඕපන් හයිමර" බලන්න ටිකට් අරන් දුන්නොත් ලබන ආත්මෙ ක්‍රිස්ටෝපර් නෝලන් වගේ director කෙනෙක් වෙනවා.![]()
නිකන්ද ඉතින් කියන්නේ![]()
------ Post added on Jul 25, 2023 at 7:21 AMasliyanage ට පින් සිදු වේවා. සියළු බලාපොරොත්තු ඉටු වේවා. නිවන් අවබෝධ වේවා.![]()