බුද්ධඝෝෂ බුද්ධාගම කෑවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    බුද්ධඝෝෂ ලියපු විසුද්ධිමාර්ගය කියන පොතේ තියෙනව කසින භාවනා කරල උඩින් යන හැටි
    එක එක විදියෙ ප්‍රාතිහාර්ය පාන හැටි,
    මැවීම්. වගේ මැජික් ගොඩක්
    ඒත් ලංකාවෙ මෙච්චර භාවනා මධ්‍යස්ථාන තිබුනත් කාටවත් ඕව බැ. මේ ලෝකෙ කිසිම එකෙක් නෑ ඕව පුලුවන්.

    බුද්ධඝෝෂ ලංකාවට ඇවිත් එයාගෙ හින්දු, මහායාන මත, මැජික් ථේරවාදයට එබුවට පස්සෙ නිවනට යන මග වැහිල ගියා කියල පේනව.
    දැන් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන ඒවත් බුදු හාමුදුරුවන්ට කරන අපහාසයක්.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ලංකාවේ දැන් තියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු බුදු දහම නෙවෙයි. බුද්ධඝෝෂ උට ඕනි විදියට හින්දු දහම පටලවලා ලියපු බුදු දහමක්. ඕක තමා ඇත්ත
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒත් ලංකාවෙ මෙච්චර භාවනා මධ්‍යස්ථාන තිබුනත් කාටවත් ඕව බැ. මේ ලෝකෙ කිසිම එකෙක් නෑ ඕව පුලුවන්

    bavana madyasthana wala ashta samapaththi labapu aya innawa onatharam,
    rupa/arupa jhana labana ekai abinja/ irdhi puluwn wena ekai dekak

    ex ekakta udin yana eka gaththoth,
    patavi ho vayo kasina walin pratama jhanaya idan panchama jhanaya saha etpsse arupa jhana wala neva sanja na sanjayathanaya wenakam saha aye neve sanja na sanjayathanaye idan prathama jhanayata piliwelin saha jhana skip kara kara atharamadi jhanata walata saha ekaparama panchama jhanayata "ක්ෂනයකින්" lagawenna puluwn widihata practice karann one

    ethkota thami e kasina ha sambanda irdhi puluwn wenne, oka ohom vachana 30 n withara kiynn puluwn wunata oya thathweta master karann godak amarui saha godak kal yanawa, echchara durata bavanawa diyunu karapu kenek nikm thanin thana magic penna penna yanne naha

    pahadiliwa liyala thiyenawa ewata krnn one monad kiyala visudhdhi margaye, ithin kamathi ayata practically karala balanna puluwn mewa borud aththad kiyala
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ලපය ආවම නඩුවක් දාමු. පොර කොහොමත් බුද්දාගමට සහාය දෙනවා කියලානේ තියෙන්නේ. නඩුවක් දාලා වන්දි ගමු
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    ලපය ආවම නඩුවක් දාමු. පොර කොහොමත් බුද්දාගමට සහාය දෙනවා කියලානේ තියෙන්නේ. නඩුවක් දාලා වන්දි ගමු
    එයා ආවම මහායාන ඝණයො ටික පාරට බහිනවා.
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63


    I have not experienced this. But I have talked with few that has these abilities. According to them it is not magic.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බුද්ධඝෝෂ ලියපු විසුද්ධිමාර්ගය කියන පොතේ තියෙනව කසින භාවනා කරල උඩින් යන හැටි
    එක එක විදියෙ ප්‍රාතිහාර්ය පාන හැටි,
    මැවීම්. වගේ මැජික් ගොඩක්
    ඒත් ලංකාවෙ මෙච්චර භාවනා මධ්‍යස්ථාන තිබුනත් කාටවත් ඕව බැ. මේ ලෝකෙ කිසිම එකෙක් නෑ ඕව පුලුවන්.

    බුද්ධඝෝෂ ලංකාවට ඇවිත් එයාගෙ හින්දු, මහායාන මත, මැජික් ථේරවාදයට එබුවට පස්සෙ නිවනට යන මග වැහිල ගියා කියල පේනව.
    දැන් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන ඒවත් බුදු හාමුදුරුවන්ට කරන අපහාසයක්.
    ඔය ලියපු පොතට වඩා ලොකුම හානිය උනේ හෙළ අටුවා ගිණි තිබ්බ එක.
     
    • Sad
    Reactions: mastech

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔයා නේද අර හැම තැනම කුණුහරප, වල් කතා කිය කිය යන මානසික රෝගියා?