බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    "බුද්ධ" කියන්නේ ක්‍රියා පදයක්, නාම පදයක් නොවේ. බුද්ධ -> බව උදුරා දැමීම.

    බව -> කෙලෙස් -> රාග/ද්වේශ/මොහ

    රාගඛයෝ නිබ්බානං, ද්වෙෂඛයෝ නිබ්බානං, මෝහඛයෝ නිබ්බානං -> රාග/ද්වේශ/මොහ කපා, උ

    මම මේක මෙතන කරන අන්තිම ප්‍රතිචාරය.

    කුණු හරුප නොකියා මීවනපලානෙ බේගල් පප්පාට ආවතේවයක්.කරගෙන ඉදපන්..:lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    "බුද්ධ" කියන්නේ ක්‍රියා පදයක්, නාම පදයක් නොවේ. බුද්ධ -> බව උදුරා දැමීම.

    බව -> කෙලෙස් -> රාග/ද්වේශ/මොහ

    රාගඛයෝ නිබ්බානං, ද්වෙෂඛයෝ නිබ්බානං, මෝහඛයෝ නිබ්බානං -> රාග/ද්වේශ/මොහ කපා, උදුරා ඉවත් කරලා නිවන් දකිනවා (ක්‍රියාවක්)

    සර -> නං -> බුද්ද

    සර (චර) නැතිනම් රමණය -> කාමාවචර (කාමය රමණය) / රූපාවචර / අරූපාවචර -> වලින් මදි (නං) -> කෙලෙස් (බව) උදුරා දැමීම

    මම මේක මෙතන කරන අන්තිම ප්‍රතිචාරය.

    ඔය කුණුහරප කියවන එක නවත්තපං බං.

    තිසරණ් පිහිටලා බුද්ධ දේශණා කියවලා තමන්ට වැඩක් කරගනින් මැරෙන්න කලින්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහමෙව්නා ප්‍රමුඛ බුද්දඝෝෂ බෞද්ධයන්ගේ අනාගතය.. අනේ සාදූ....:rofl::rofl::rofl:

    36768713_1643472362448955_2785694283284348928_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    "බුද්ධ" කියන්නේ ක්‍රියා පදයක්, නාම පදයක් නොවේ. බුද්ධ -> බව උදුරා දැමීම.

    බව -> කෙලෙස් -> රාග/ද්වේශ/මොහ

    රාගඛයෝ නිබ්බානං, ද්වෙෂඛයෝ නිබ්බානං, මෝහඛයෝ නිබ්බානං -> රාග/ද්වේශ/මොහ කපා, උදුරා ඉවත් කරලා නිවන් දකිනවා (ක්‍රියාවක්)

    සර -> නං -> බුද්ද

    සර (චර) නැතිනම් රමණය -> කාමාවචර (කාමය රමණය) / රූපාවචර / අරූපාවචර -> වලින් මදි (නං) -> කෙලෙස් (බව) උදුරා දැමීම

    මම මේක මෙතන කරන අන්තිම ප්‍රතිචාරය.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චන්දිමාල් අනුන්ගේ සල්ලි වලින් birthday parties දුන්නේ නෑ නේ?

    ඕක ගිහින් කියපන් මහමෙව්නාවට උදවුකරන දහස් ගානක් දායක සෙට් එකට උඹ කියන එක කරයිද බලන්න?
    කරේ නැත්තන් ඇයි කියලා ඒ මිනිස්සුන්ගෙන්ම අහ ගනින්.

    දුප්පත් පන්සල් එදත් තිබ්බා අදත් තියනවා. එහෙම තියෙද්දී ඇයි මිනිස්සු ලක්ෂ ගානක් මහමෙව්නවටම කරන්නේ?
    කහනවට නෙවේ නේ?
    හිඟන්නෙකුට රුපියල් 10ක් දෙන්න බැරි මිනිස්සු ඉන්න රට මේක. මිනිස්සු 1000ක් 2000ක් නෙවේ නේ?
    ලක්ෂ ගානක් නේ? පිට රටවලිනුත් ලක්ෂ ගණන් ආධාර එනවා නේ?

    ඇයි ඒ ?

    කිසිම සාධාරණ හේතුවක් නැතුවද?

    -->> මමත්වයෙන් පිරුණු නිරයේ යන්න දගලන "බුදුන්ටත් ගරහන, බුද්ධ චරිතයටත් ගරහන, බුද්ධ ධර්මයටත් ගරහන, ඉතිහාසයත් විකුර්ති කරන ලංකාවේ බුදුන් උපන්නා යැයි කියාගන්න දඟලන" මුග්ධයන්ගේ අවධානයටයි -->>

    මහන වෙන්නේ හේන් කොටන්ඩ වත් වෙන කෙහෙල්මලකටවත් නෙවේ. අවබෝධයෙන් කලකිරිලා සියලු බැඳීම් ඉවත දාලා ධර්මය අවබෝධ කීරීම ඒකායන අරමුණ කරගැනීම.

    නැතුව දානෙට ඇලිලා ඉන්න, පන්සලට ඇලිලා ඉන්න බුදු ගෙට ඇලිලා ඉන්න, හේන් කොටන්ඩ දායකයන්ට ඇලිලා ඉන්න නෙවේ.

    ඒක මහමෙව්නාවේ හාමුදුරුවරුන්ටත් එකයි.
    අනිත් පන්සල් වල හාමුදුරුවරුන්ටත් එකයි.
    අනිත් අරණ්‍ය වල හාමුදුරුවරුන්ටත් එකයි.
    මහනායක හාමුදුරුවරුන්ටත් එහෙම තමයි.

    මහමෙව්නාවේ හාමුදුරුවරු තමයි දැන් අවුරුදු 15 විතර කලින් එනකන් පිණ්ඩපාතේ ගිහින් දානේ අරන් ආවේ. ලැබෙන දානයට අමතරව.
    එක මහමෙව්නාවේ නීතියක් වෙලා බෙදලා දීලා තිබ්බා හාමුදුරුවරුන්ට.
    එහෙම ගියපු පිණ්ඩපාත දානෙට සිංහල බොදුනුවෝයි අන්යගමිකයෝයි වහ දීලා, ඉනා කවන්න ගිහින් තමයි පිණ්ඩපාතය නැවැත්තුවේ.

    ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු දවල් 12න පස්සෙයි රෑටයි පාත්තර විසිකරලා විකාල බෝජනෙට පිඟානෙන් දානේ ගත්තේ!

    ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු කවි බණයි කාලින බණයි කියා කියා හිටියේ. හැමදාම බන අම්මට සැලකීම.

    ඒ කාලේ තමයි දැනට අවුරුදු 20 වගේ කලින් මහමෙව්නාවෙන් පිරිසිදු බුදු දහම සුත්‍ර දේශනාවේ නම එක්ක කියලා දර්මය දේශනා බෙදන්න පටන් ගත්තේ.

    ඒකාලේ ඉඳන් තමයි මහමෙව්නාව වටා මිනිස්සු එකතු උනේ.

    දැන් ඒක style එකයි රැල්ලයි උනාට ඒ කාලේ එහෙමයි උනේ.

    ලංකාවේ ලක්ෂ ගානක් මිනිස්සු නිරයේ යන එක වැළකුවේ මහමෙව්නාවෙන්. නැතුව ඔය ගමේ පන්සල් වලින් වත් දැන් හතු පිපෙන්නා වගේ පත්තුවෙලා එන හාමුදුරුවරු නෙවෙයි.

    ඒ කලගුනේට මිනිස්සු සලකන්නේ. මමත් එහෙමයි.

    අනිත් එවුන් කුහක කමට කැස්සට වැඩක් නෑ. මිනිස්සුන්ට ඇති කියලා හිතෙනකන් ඒක වෙනවා.

    ඉතිහාසේ දැනගෙන කතා කරන්න වරෙන්.

    35744167_2553933064831272_2954332832677232640_n.jpg
    VS
    sun.jpg

    මහමෙව්නා සහ බුද්දඝෝෂ පින්වතුනි හයියෙන් සාදු කියන්න සාදු සාදු සා...........................:rofl::rofl::rofl:

    මම කිව්වේ නෑහෑ මහමෙව්නාවේ සාදූ 100%ක් වැරදි වැඩ කලා කියලා. මම කියන්නේ කරන නරක වැඩ ටිකත් නවත්තගන්න කියලා.මහමෙව්නාව බිස්නස් එකක් කරගන්න එපා... .:yes:

    "මහණෙනි, ආමිසයට දායාද නොවවු !
    මාගේ ධර්මයට දායාද වවු !
    නැතහොත්, තෙපිද මමද ගැරහිය යුත්තෝ වන්නාහුය."
    - බුදුරජාණන් වහන්සේ

    "මාගේ ශ්රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහුද, ආමිසයට දායාද නොවන්නාහු දැයි, තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත."
    - බුදුරජාණන් වහන්සේ.

    (මජ්ජිම නිකාය 01 ධර්මදායාද සූත්රය )

    ඔන්න මහමෙව්නාවේ ලොකු සාදුට ත්‍රිපිටකයෙන්ම දුන්නා උත්තරයක්.අපි කිව්වමනේ පිලිගන් නෑත්තේ ..හි හි ..:P:P:lol::lol::lol:

    මේ අනුව දෑන් මහමෙව්නාවේ සාදු බුද්ද ශ්‍රාවකයෙක්ද කියලා ලොකු ගැටලුවක් මතු වෙනවා..බික්ශුවක්ද කියලා ගැටලුවක් මතු වෙනවා..නියම භික්ෂුවක් ප්‍රතිපත්තිය 90%ක්වත්ද ආමිසය 10%කටත් අඩුවෙන්ද තිබිය යුතුයි . :rolleyes:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මහමෙව්නාවේ අවුල් නැතුවා නෙමේ..2012-2014 කාලෙ ලොකුවට සාකච්ඡා ගියා අභිධර්ම පිටකය ප්‍රතික්ශේප කරපු වගෙ කාරණා නිසා.
    ඒත් මේ මීවනපලානෙ පල් හොරා තරම් නම් බොරු කියලා හත් පොලේ ගා ගත්තෙ නෑ.
    0 ඉදන් 1ට එන්න මහමෙව්නාව හොදයි. හැබැයි භාවනා කරනව නම් නිවන් මග යන්න නම් ඊට වඩා හොද තැන් තියෙනව.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    කොසොල් රජතුමා දීපු අසිදිසි දනය කියලා එකක් තියනවා ඒක දුන්නේ කොහොමද කියලා හොයලා බලපන් මෝඩයා.

    යකෝ බුදු රජාණන් වහන්සේට දීපු බුද්ධ පුජාවට ගරහන බෞද්ධයෙක් ඉන්නවද?
    නෑ! සම්මාදම් වෙන කෙනා තිසරණයට පැමිණි බෞද්ධයා.
    බුද්ධ පුජාවට ගරහපු, බුදුන්ට ගරහපු එකා නිරය උප්පත්තිය කර ගත්ත පවුකාරයෙක් විතරයි.

    බුදු රජාණන් වහන්සේ අනුමත කල ආමිස පුජාවට ගරහලා
    කාටද ගරහන්නේ?
    බුදු රජාණන් වහන්සේටයි
    උන්වහන්සේ දේශනා කල ධර්මයටයි
    ඒ ධර්මය අනුගමනය කල ශ්‍රාවක සංඝ රත්නයට යි.

    තිසරණයට ගරහපු එකාට තිසරණය පිහිටනවද?

    තිසරණය නැති මිනිහා බෞද්ධයෙක් වෙනවද?

    ලොල්... නිරයට යන තිසරණය නැති මිත්‍යා දෘෂ්ටිකයන් එකිනෙකා වෙනුවෙන් සාධු කියාගන්න. :lol:

    පින/පව හොයාගත්තේ, ව්ස්තර කලේ, ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ. ඒ ධර්මය බුද්ධ දර්මය.

    ඒ ධර්මයන් ජෝක් හැදුවේ නේ?
    ඒ ශ්‍රී සද්දර්මයෙන් ගොන් ජෝක් හදලා share කලේ නේ?
    ඒ ගොන් ජෝක් අනුමෝදම් නොවන එකෙක් ඒවා share කරන්නේ නෑ නේ?

    දර්මයට ගරහලා දර්මය අවබෝද වෙයි නේ? ලොල් !

    උඹ වගේ එකෙක් මරණින් මත්තේ නිරයේ නොගියොත්, බුද්ධ ධර්මය බොරු!

    මහමෙව්නා සහ බුද්දඝෝෂ පින්වතුනි හයියෙන් සාදු කියන්න සාදු සාදු සා...........................:rofl::rofl::rofl:

    මම කිව්වේ නෑහෑ මහමෙව්නාවේ සාදූ 100%ක් වැරදි වැඩ කලා කියලා. මම කියන්නේ කරන නරක වැඩ ටිකත් නවත්තගන්න කියලා.මහමෙව්නාව බිස්නස් එකක් කරගන්න එපා... .:yes:

    "මහණෙනි, ආමිසයට දායාද නොවවු !
    මාගේ ධර්මයට දායාද වවු !
    නැතහොත්, තෙපිද මමද ගැරහිය යුත්තෝ වන්නාහුය."
    - බුදුරජාණන් වහන්සේ

    "මාගේ ශ්රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහුද, ආමිසයට දායාද නොවන්නාහු දැයි, තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත."
    - බුදුරජාණන් වහන්සේ.

    (මජ්ජිම නිකාය 01 ධර්මදායාද සූත්රය )

    ඔන්න මහමෙව්නාවේ ලොකු සාදුට ත්‍රිපිටකයෙන්ම දුන්නා උත්තරයක්.අපි කිව්වමනේ පිලිගන් නෑත්තේ ..හි හි ..:P:P:lol::lol::lol:

    හි හි?

    හි හි හැයි හැයි හෝයි හෝයි!!!!

    අනේ මන් කොහොමද මේකගේ මේ ගොන් කම දරා ගන්නේ? චාමර මට උදවු කරපන්. :(

    මං දන්නේ නෑ මේ pitaka.lk එකේ කරුණු කොයිතරම් දුරට හරිද නැද්ද කියන්න හැබැයි තියන ටික ගමුකො!

    29
    මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළහ.

    “මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්.

    කෙසේ නම්
    මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

    මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය.
    ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි.

    මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය.

    ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි.

    මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.​

    සිංහලෙන් තියෙන්නේ නේ?
    සිංහල කියවා ගන්න තේරෙන්නේ නැද්ද?

    හරකට තේරෙන්න වගේ කියනවා නං,
    බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සඟ රුවන
    "අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක" කර ගෙන වාසය කරන ඕන "ධර්මය". බුදු රජාණන් වහන්සේ එය අනුමත කරයි. ප්‍රශංසා කරයි.
    "අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක", "ආමිසය (සිව්පසය)" කර ගෙන වාසය කරන්නේ නං, බුදු රජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරයි. හෙලා දකී.

    30
    “මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.

    “එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)

    “ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය,

    නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.

    “මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’

    “ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.

    “මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”

    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.​

    වහු පැටියටත් තේරෙන්න කියනවා නං,

    කෑම තිබ්බ පලියට කන්න එපා තමන්ට අවශ්‍ය නැත්තන්!
    කන්න මහන වෙන්න එපා! කෑම මත්තේ නහින්න එපා. කෑම ප්‍රශ්නයක් කර ගන්න එපා!
    ශරීරය පවත්වා ගැනීමට පමණක් අහාර ගන්න.
    අල්පේච්ඡ ජීවිතය පුරුදු කරන්න.

    දැන් මේකේ අමිසය පුජා කරන්න එපා කියලා ගිහියන්ට කියලද ගොනෝ තියෙන්නේ?
    එතකොට පිණ්ඩපාතේ ගිහින් හිස් පාත්තර ද අරන් ආවේ?
    හාමුදුරුවරුන්ට තනියම රොටි පුච්චගෙනද වළඳන්න කියලද තියෙන්නේ?

    බුදු රජාණන් වහන්සේට බුද්ධ පුජාව තියන්න එපා කියලද තියෙන්නේ? :rofl:

    මේ අනුව දෑන් මහමෙව්නාවේ සාදු බුද්ද ශ්‍රාවකයෙක්ද කියලා ලොකු ගැටලුවක් මතු වෙනවා..බික්ශුවක්ද කියලා ගැටලුවක් මතු වෙනවා..නියම භික්ෂුවක් ප්‍රතිපත්තිය 90%ක්වත්ද ආමිසය 10%කටත් අඩුවෙන්ද තිබිය යුතුයි . :rolleyes:

    C9di.gif

    දැන් මේ කේස් එකේ මහමෙව්නාව සම්බන්ද වෙන්නේ කොහෙටද? මට පේන විදිහට කිසිම අදාලත්වයකුත් නෑ තමන්ගේ ගොන් කම පෙන්නලා ඇරෙන්න.

    ------------------------------------------------------------

    ප.ලි:-

    කොච්චර සරල ධර්ම කරුණක් ද අර ධම්ම දායාද සූත්‍රයේ තියෙන්නේ? පේලි 3-4ක් ඇති.
    ඒක තේරුම් ගන්න බෑ නේ මේ ගොබිලන්ට නැට්ට පග ගන්නේ නැතිව!

    බුදු දහම බුද්ධිමතුන්ට පමණයි. ඒ නිසා ඒක බුද්ධිමතුන්ට ඉතුරු කරපං. උඹ එකට ඇඟිලි ගහන්න යන්න එපා!

    උඹට සිංහල කියවන්න තේරෙන්නෙත් නෑ නේ! ඒ නිසා ඔය සිංහලෙන් ලියලා තියන එවුවා අමාරුවෙන් කියවන්න යන්න එපා.!
    (දැන් මේ පොස්ට් එක තේරෙන්නෙත් නෑ. මන් දන්නවා :( මටත් ඉන්න බැරි අමාරුව නිසා මේ type කරන්නේ. අසරණ පවුකාරයෝ වෙනුවෙන්)

    ඒ නිසා උඹ උඹේ මොලේ පරිමාවට ගෝචර වෙන,
    1. වැනිලා/චොකලට් රසට පුන්නක්කු ගෙදරදීම පහසුවෙන් සාදාගන්නේ කොහොමද...
    2. එළවලු දැමු පුන්නක්කු කරිය..

    ...etc

    වගේ ඒවා හොයලා ඉගන ගනින්.

    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කොසොල් රජතුමා දීපු අසිදිසි දනය කියලා එකක් තියනවා ඒක දුන්නේ කොහොමද කියලා හොයලා බලපන් මෝඩයා.

    යකෝ බුදු රජාණන් වහන්සේට දීපු බුද්ධ පුජාවට ගරහන බෞද්ධයෙක් ඉන්නවද?
    නෑ! සම්මාදම් වෙන කෙනා තිසරණයට පැමිණි බෞද්ධයා.
    බුද්ධ පුජාවට ගරහපු, බුදුන්ට ගරහපු එකා නිරය උප්පත්තිය කර ගත්ත පවුකාරයෙක් විතරයි.

    බුදු රජාණන් වහන්සේ අනුමත කල ආමිස පුජාවට ගරහලා
    කාටද ගරහන්නේ?
    බුදු රජාණන් වහන්සේටයි
    උන්වහන්සේ දේශනා කල ධර්මයටයි
    ඒ ධර්මය අනුගමනය කල ශ්‍රාවක සංඝ රත්නයට යි.

    තිසරණයට ගරහපු එකාට තිසරණය පිහිටනවද?

    තිසරණය නැති මිනිහා බෞද්ධයෙක් වෙනවද?

    ලොල්... නිරයට යන තිසරණය නැති මිත්‍යා දෘෂ්ටිකයන් එකිනෙකා වෙනුවෙන් සාධු කියාගන්න. :lol:

    පින/පව හොයාගත්තේ, ව්ස්තර කලේ, ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ. ඒ ධර්මය බුද්ධ දර්මය.

    ඒ ධර්මයන් ජෝක් හැදුවේ නේ?
    ඒ ශ්‍රී සද්දර්මයෙන් ගොන් ජෝක් හදලා share කලේ නේ?
    ඒ ගොන් ජෝක් අනුමෝදම් නොවන එකෙක් ඒවා share කරන්නේ නෑ නේ?

    දර්මයට ගරහලා දර්මය අවබෝද වෙයි නේ? ලොල් !

    උඹ වගේ එකෙක් මරණින් මත්තේ නිරයේ නොගියොත්, බුද්ධ ධර්මය බොරු!

    හි හි?

    හි හි හැයි හැයි හෝයි හෝයි!!!!

    අනේ මන් කොහොමද මේකගේ මේ ගොන් කම දරා ගන්නේ? චාමර මට උදවු කරපන්. :(

    මං දන්නේ නෑ මේ pitaka.lk එකේ කරුණු කොයිතරම් දුරට හරිද නැද්ද කියන්න හැබැයි තියන ටික ගමුකො!

    29
    මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළහ.

    “මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්.

    කෙසේ නම්
    මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

    මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය.
    ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි.

    මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය.

    ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි.

    මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.​

    සිංහලෙන් තියෙන්නේ නේ?
    සිංහල කියවා ගන්න තේරෙන්නේ නැද්ද?

    හරකට තේරෙන්න වගේ කියනවා නං,
    බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සඟ රුවන
    "අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක" කර ගෙන වාසය කරන ඕන "ධර්මය". බුදු රජාණන් වහන්සේ එය අනුමත කරයි. ප්‍රශංසා කරයි.
    "අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක", "ආමිසය (සිව්පසය)" කර ගෙන වාසය කරන්නේ නං, බුදු රජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරයි. හෙලා දකී.

    30
    “මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.

    “එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)

    “ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය,

    නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.

    “මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’

    “ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.

    “මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”

    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.​

    වහු පැටියටත් තේරෙන්න කියනවා නං,

    කෑම තිබ්බ පලියට කන්න එපා තමන්ට අවශ්‍ය නැත්තන්!
    කන්න මහන වෙන්න එපා! කෑම මත්තේ නහින්න එපා. කෑම ප්‍රශ්නයක් කර ගන්න එපා!
    ශරීරය පවත්වා ගැනීමට පමණක් අහාර ගන්න.
    අල්පේච්ඡ ජීවිතය පුරුදු කරන්න.

    දැන් මේකේ අමිසය පුජා කරන්න එපා කියලා ගිහියන්ට කියලද ගොනෝ තියෙන්නේ?
    එතකොට පිණ්ඩපාතේ ගිහින් හිස් පාත්තර ද අරන් ආවේ?
    හාමුදුරුවරුන්ට තනියම රොටි පුච්චගෙනද වළඳන්න කියලද තියෙන්නේ?

    බුදු රජාණන් වහන්සේට බුද්ධ පුජාව තියන්න එපා කියලද තියෙන්නේ? :rofl:

    C9di.gif

    දැන් මේ කේස් එකේ මහමෙව්නාව සම්බන්ද වෙන්නේ කොහෙටද? මට පේන විදිහට කිසිම අදාලත්වයකුත් නෑ තමන්ගේ ගොන් කම පෙන්නලා ඇරෙන්න.

    ------------------------------------------------------------

    ප.ලි:-

    කොච්චර සරල ධර්ම කරුණක් ද අර ධම්ම දායාද සූත්‍රයේ තියෙන්නේ? පේලි 3-4ක් ඇති.
    ඒක තේරුම් ගන්න බෑ නේ මේ ගොබිලන්ට නැට්ට පග ගන්නේ නැතිව!

    බුදු දහම බුද්ධිමතුන්ට පමණයි. ඒ නිසා ඒක බුද්ධිමතුන්ට ඉතුරු කරපං. උඹ එකට ඇඟිලි ගහන්න යන්න එපා!

    උඹට සිංහල කියවන්න තේරෙන්නෙත් නෑ නේ! ඒ නිසා ඔය සිංහලෙන් ලියලා තියන එවුවා අමාරුවෙන් කියවන්න යන්න එපා.!
    (දැන් මේ පොස්ට් එක තේරෙන්නෙත් නෑ. මන් දන්නවා :( මටත් ඉන්න බැරි අමාරුව නිසා මේ type කරන්නේ. අසරණ පවුකාරයෝ වෙනුවෙන්)

    ඒ නිසා උඹ උඹේ මොලේ පරිමාවට ගෝචර වෙන,
    1. වැනිලා/චොකලට් රසට පුන්නක්කු ගෙදරදීම පහසුවෙන් සාදාගන්නේ කොහොමද...
    2. එළවලු දැමු පුන්නක්කු කරිය..

    ...etc

    වගේ ඒවා හොයලා ඉගන ගනින්.

    :D:D:D:D

    1)හා..හා.. ඔහොම අපහාස කරලාද දෙව්ලොව යන්න හදන්නේ ?? :confused:කොකාගේ බකතපස් බිදුනා වගේ .. ඔහොම අපහාස කරාම උඹත් ලබන ආත්මේ ගොනෙක් වෙලා ඉපදෙනවයි කියලා මහමෙව්නාවේ ලොකු සාදුගෙන් අහගත්තේ නෑතෑයි ??? හි හි ..:rofl::rofl::rofl: දෑනටමත් උඹ ලබන ආත්මේක ගොනෙක් වීමට අවශ්ය අකුසල් රෑස් කරගෙන ඉවරයි .:yes: ඇත්ත කියන කොට රිදෙනවා තමා..:yes:ඒකට ඔහොම කෝප අරන් හරියනවෑයි ? :no:ලොකු සාදු ඉවසන්න කියලා උගන්නලාවත් නෑති හැඩයි.:confused:ඉතින් කොහොමද මහමෙව්නාව ධර්මය උගන්නනවා වෙන්නේ ? :rofl::rofl::rofl:

    2)මම කොහෙවත් ආමිසය එපා කියලා නෑ .:rolleyes:

    3)හෑගොඩ විපස්සි හමුදුරුවොත් මහමෙව්නාව විසින් “ත්රිපිටකය” විකෘති කලා කියලා පිලිගෙන ඉවරයි .:yes:
    තේරවාදය විනාශ කරන මහමෙව්නාව - https://www.youtube.com/watch?v=rlFnPLiSFVM

    මෙහෙම තිරිපිටක විකෘති කරලා තමන්ගේ මහමෙව්නා ගෝලයන්ට ඉගෑන්නුවම ඒක කොහොමද ධර්ම දායාදයක් වෙන්නේ ??? :P කරන්නේ බොරුව දායාද කරලා ආමිසය පස්සේ ගිය එකනේ ?:rofl:සින්හල ත්රිපිටකයේ සමහර තෑන් වැරදී .ඒක හුගක් ඔප්පු වුනු දෙයක් .ත්රිපිටකයට දීලා තියන සමහර සින්හල අර්ථ හාමුදුරුවරු තමන්ගේ පැවැත්මට විකෘති කලා . :yes:

    4) අසදෘශ දාන දෙන කාලේ බුදුහාමුදුරුවො ජීවමානව වැඩ හිටියා . ඒ කාලේ එවැනි දාන එකක් නෙමේ තව දෙන්න ඔනි .:yes: දෑන් ඔයවගේ දාන දුන්නම මෙහෙ ඉන්න මහමෙව්නා නාමික බෞද්දයෝ හිතන්නේ ඒ ආනිශ0ස ටිකම ලෑබිලා දෙව්ලෝ සැප ලැබෙයි කියලා . ඔතන තියෙන්නේ පින් තන්හාව .. අපි කිව්වේ නෑ ඔය වැඩ නොකරන්න කියලා.:no:අපි කිව්වේ අනිත් පන්සල් ගැනත් බලන්න කියලා .:yes:

    5) මගේ හෘද සාක්ශිය දන්නවනම් මගේ චේතනාව පිරිසිදුයි කියලා මට නාමික මහමෙව්නා බෞද්ද නඩයේ චරිත සහතික ඕන නෑ .:no::no::no: මේ සෙට් එක හිතන් ඉන්නේ ක්රියාව තමා කර්මය කියලා .:rofl:අනේ පව් බන් උබලා ... නියම නිගන්ඩ අදහස් ..
    :lol::lol::lol:

    මහමෙව්නාවේ ලොකු සාදු ඉන්ටනෙට් එකෙනුත් බූතයෝ ආවේශ වෙනවයි කියලා කිව්වනේ ..පරිස්සමින්. උඹටත් ආවේශවෙලාද දන් නෑ .. නියම මිත්යාදෘෂ්ටිකයෝ..: :rofl::rofl:

    o-grito-2_t5651.jpg
     
    Last edited: