මමනං ඔය ධර්ම කාරනා ගැන දන්නේ නෑ හැබැයි මේ අහපු වචන ටික හොඳටම ඇති ඉතුරුව කොහොමද කියල හිතාගන්නහනේ හපොයි කියල තමා කියන්න වෙන්නේ
මේකත් බලන්න. ධර්ම කරුනු ගැන දන්නේ නැහ කියන්න එපා , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න.


මමනං ඔය ධර්ම කාරනා ගැන දන්නේ නෑ හැබැයි මේ අහපු වචන ටික හොඳටම ඇති ඉතුරුව කොහොමද කියල හිතාගන්නහනේ හපොයි කියල තමා කියන්න වෙන්නේ


මේකත් බලන්න. ධර්ම කරුනු ගැන දන්නේ නැහ කියන්න එපා , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න.![]()
ආඃ.... ගොබිලානන්දගේ බණක් නේද... අහන්න පින්වතුනි අහන්න. මෙතෙක් කල් දැහැමින් සෙමින් වැඩේ කරපු කිරිබත්ගොඩ හාමුදුරුවොත් දැන් බනින්න පටන් අරගෙන නේද. තමන්ගේ පිරිස පිට යනකොට අවුල් ඇති.



උඹ වගේ ගොබ්බ මෝඩයෙක් තමයි ඉතිං පිස්සෙක් පස්සේ යන්නේ හෙහ්!![]()
ඒ කියන්නේ මෙයාට තාම ඒක වැටහිලා නැහැ -> මෙයා“මහණෙනි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සඤ්ඤාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඤ්ඤාණය අනිත්‍යයි,” - අනිත්‍ය සූත්‍රය
]
පිස්සෝ දැකලා නැත්නම් මෙන්න.
![]()

ආඃ.... ගොබිලානන්දගේ බණක් නේද... අහන්න පින්වතුනි අහන්න. මෙතෙක් කල් දැහැමින් සෙමින් වැඩේ කරපු කිරිබත්ගොඩ හාමුදුරුවොත් දැන් බනින්න පටන් අරගෙන නේද. තමන්ගේ පිරිස පිට යනකොට අවුල් ඇති.



සිදුහත් බෝසතුන්ගේ මාතාව එනම් බෝසත් මාතාව වන්නේ මහාමායා දේවියයි. අලුත උපන් දරුවෙකුගේ මවක් දින හතකින් මියගිය විට සමාජය විසින් එම දරුවා පිලිබද සිතන සිතුවිලි අමුතුවෙන් කිවයුතු නොවූනද අවාසනාවකට මෙන් සිදුහතුන්වහන්සේගේ චරිතය හා බෝසත් මාතාවගේ චරිතයටද එවැනි මව් මරා උපන් කුමරා සංකල්පය රිංගවා තිබේ. ඒ අවාසනාවන්ත ඉරණම මේ චරිතයන්ට හිමිකර දී ඇත්තේ බෞද්ධ සාහිත්‍යකරුවන් පෙරටු කරගත් ඉන්දියානු ජාතික බමුණන් විසිනි. යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ පහල වී ලෞකික ආශාවන් හා බඩ වඩා ගැනීම් ප්‍රතික්ශේප කර ලෝකෝත්තර වූ නිවීමක් පිලිබද කරන දේශනා සෑම දෙනාටම ගැලපෙන්නේ නැත. තමන්ට ඒව ගැලපුනේ නැතත් ඒවාට විරුද්ධ වීමට තරම් හෝ එම දහම නිසා මිනිසුන් මිත්‍යාවෙන් වෙන්වී නිවැරදි මාර්ගයට පිවිසීම වැලැක්වීමට ඔවුනට නොහැකි විය.. ඒ නිසාම ඔවුන් ඒ දහම තුලට ඇතුලු විය. ඒ පැමිණියේ දහම්මග යන්නට නොව එය විනාශ කිරීමටය. ඔවුන් සම්මතයෙන් බමුණන් ලෙස හදුන්වයි ...
-> http://hmherath.blogspot.com/2012/12/blog-post.html

මේකත් බලන්න. ධර්ම කරුනු ගැන දන්නේ නැහ කියන්න එපා , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න.![]()

මේ දවස් වල මාරයා සරණ ගිය තිසරණය නැති ...![]()
ඔයා "සරණ යනවා" කියලා අදහස් කරන්නේ මොකක්ද?
ඔයා "සරණ යනවා" කියලා අදහස් කරන්නේ මොකක්ද?

සරණ මගෙ යාලුවෙක්. ඌ ගියා කියල කියන්නෙ

මේ දවස් වල මාරයා සරණ ගිය තිසරණය නැති ගොබිලන්ට හොඳටම රිදිලා ඉන්නේ...![]()
මමත්වයෙන් පිරුණු දෙව්ලොව යන්න දගලන මහමෙව්නා ධනවතුන්ගේ අවධානයටයි .
1) දානෙ නැති හින්දා හේන් කොටන හාමුදුරුවරු...."
“මට ගොඩක් දුක හිතුණා. මේ හාමුදුරුවරු ශාසනය පවත්වාගෙන යන්න දරන උත්සාහය දැකලා. මම ගෙදර දානෙකට ළඟ පන්සලකට ගියා ආරාධනා කරන්න. හාමුදුරුවො මට වළඳන ජාති ලිස්ට් එකක් ටයිප් කරලම දුන්නා. පහුගිය දවස්වල සමහර හාමුරුවරු පාටි, පිංකම් තිබ්බා.
මේ ඔක්කොමත් එක්ක ගල්ගමුවේ කන්තානිගම අමරවංශ හාමුදුරුවො සාමණේර වහන්සේලා 21 දෙනාව පිරිවෙන් යවලා, පොතපත අරන්දීලා, සෙරෙප්පු කුට්ටම දීලා, දානේ හොයාගෙන, ශාසනයට කරන මෙහෙවර දැක්කම හරි දුකයි. මහණ වෙන්න ඉන්න සුද්දා කාගෙද කැඩිච්ච සපත්තුවක් දාගෙන හැමතැනම ඇවිදිනවා. අනේ ඉතිං අපේ උපාසක අම්මලා හාමුදුරුවරුන්ට පූජා කරන්න සබන්කෑලි, දත් බුරුසු, සාලු නේ... සෙරෙප්පු පූජා කරන්නේ නෑනේ කියලා හිතුණා. මේ පළාත අන්යාඋගමීකරණයට ලක්වෙච්ච පළාතක්. කාලෙකට ඉස්සෙල්ලා බෞද්ධ පවුල් සියල්ල වෙනත් ආගමකට හැරිලා. ඉන්නේ බෞද්ධ දායකයෝ සීමිත පිරිසක්. ඒ හින්දා හැමදාම දානෙ ලැබෙන්නේ නෑ. පන්සලට තියෙන ඉඩම් කෑල්ලක හේන් ගොවිතැන් කරලා ගොවිතැන් නැති කාලෙට ගඩොල් කපලා ජීවත්වෙලා තමයි මේ හාමුදුරුවරු ආගම රැකගන්නේ. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් මට කතා කරලා ඇහුවා හාමුදුරුවෝ කොහොමද වගා කරන්නේ කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වහලේ පොල්අත්තක් සෙවිලි කරගන්න කවුරුත් නැතිම වුණොත් හාමුදුරුවො වහලෙට නැගලා පොල් අත්තක් සෙවිලි කරගත්තා කියලා වැරැද්දක් නෑ කියලා. ජනප්‍රිය බෞද්ධයන්ට මම කියන්නේ, මේ වගේ තව පන්සල් සිය ගණනක් ලංකාවේ තියෙනවා. අපි මේවට උදව් කරලා මේ පන්සල් ටික පවත්වගෙන යමු. ෆේස්බුක් එකේ ආගම ගැන කමෙන්ට්ස් දානවට වඩා අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.”
- චතුර අල්විස් -Derana TV
Travel with Chatura - කන්කානිගම (sri lanka)
https://www.facebook.com/tvderanaofficial/videos/10152893436047763/
2) දානය ලැබෙන්නේ මාසෙටම දවස් දෙකයි.." දිඹුලාගල මෙහෙණි ආරාමයක කතාව
http://gossip.hirufm.lk/23476/2018/05/dimbulagala-case.html
3) Divaina -පන්සලක් නැති පාoසකූලේ වෙත් දීගන්න බැරි ගමක්
![]()
![]()
http://www.dinamina.lk/2015/09/04/බෞද්ධ/අපේ-හාමුදුරුවන්ගේ-වීර්ය-පාරමිතාව
http://divaina.com/sunday/index.php/visheshanga1/2164-operation-tracer-15
4) බණක් අහන්න පන්සලක් නැති ගමක් | සිළුමිණ
![]()
![]()
![]()
http://www.silumina.lk/2017/06/10/සිත්මල්-යාය/බණක්-අහන්න-පන්සලක්-නැති-ගමක්
දන්නෑ. මොකද්ද "සරණ යනවා" කියන්නේ?![]()