බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
S Sharma01 Well-known member Jun 3, 2015 3,583 332 83 Oct 14, 2016 #543 sgrdk1 said: Click to expand... mallika sherawat vishakha singh
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Oct 18, 2016 #545 "හෙලබිමෙ රජකල මුචලින්ද නම් නාග රජු වෙනුවට ඉන්දියවෙන් ආ මුචලින්දගෙ ආගමනය සිදුවුයෙ මෙසෙය.ඒ දැවැන්ත මුචලින්ද නම් වු ඇනකොන්ඩා ශිව ලින්ගයද රැකගෙන ඇත."
"හෙලබිමෙ රජකල මුචලින්ද නම් නාග රජු වෙනුවට ඉන්දියවෙන් ආ මුචලින්දගෙ ආගමනය සිදුවුයෙ මෙසෙය.ඒ දැවැන්ත මුචලින්ද නම් වු ඇනකොන්ඩා ශිව ලින්ගයද රැකගෙන ඇත."
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Oct 20, 2016 #550 කපිල විහාරය,ඉසිපතනාරාමය,කුශිනාරාමය,උත්තරා රාමය ,සියලූම ස්තාන මේ හෙළ පොලවේ මිස වෙන රටක නොමැත
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Oct 22, 2016 #553 "බුදුරජුන් සක් දෙවියන්ට සක්‌කපඤ්ඤ සූත්‍රය දේශනාකල ඉන්ද්‍රසාල ගුහාව "
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Oct 22, 2016 #555 SanukaWick said: 600+ comments bump Click to expand... කොමෙන්ට් 600ක් වුනාට මං මේ කරන්නෙ බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් තමයි.මිනිස්සු කවද මේ ඇත්ත තේරුම් ගනියිද ?
SanukaWick said: 600+ comments bump Click to expand... කොමෙන්ට් 600ක් වුනාට මං මේ කරන්නෙ බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් තමයි.මිනිස්සු කවද මේ ඇත්ත තේරුම් ගනියිද ?
SanukaWick Active member Jul 31, 2016 515 43 28 Oct 22, 2016 #557 sgrdk1 said: කොමෙන්ට් 600ක් වුනාට මං මේ කරන්නෙ බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් තමයි.මිනිස්සු කවද මේ ඇත්ත තේරුම් ගනියිද ? Click to expand... But we can promote real "budda dharshanaya" among them, it worths more than this attempt. Ex. sathyodaya,budun wadaala darmaya, ධම්මපදයේ "කිං කරිස්සන්ති තාරකා" වගේ පාඨ වල නිවරදි තෙරුම වටහලා දෙමු.
sgrdk1 said: කොමෙන්ට් 600ක් වුනාට මං මේ කරන්නෙ බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් තමයි.මිනිස්සු කවද මේ ඇත්ත තේරුම් ගනියිද ? Click to expand... But we can promote real "budda dharshanaya" among them, it worths more than this attempt. Ex. sathyodaya,budun wadaala darmaya, ධම්මපදයේ "කිං කරිස්සන්ති තාරකා" වගේ පාඨ වල නිවරදි තෙරුම වටහලා දෙමු.
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Oct 23, 2016 #559 sgrdk1 said: කොමෙන්ට් 600ක් වුනාට මං මේ කරන්නෙ බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් තමයි.මිනිස්සු කවද මේ ඇත්ත තේරුම් ගනියිද ? Click to expand... සිරා කථාව බං.
sgrdk1 said: කොමෙන්ට් 600ක් වුනාට මං මේ කරන්නෙ බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් තමයි.මිනිස්සු කවද මේ ඇත්ත තේරුම් ගනියිද ? Click to expand... සිරා කථාව බං.