බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ ජුසේ තුමා හරි පව් නේද බන්.......
    6.gif

    ඔව් මට දුක සර්වබලධාරී දෙවියන්ට තම පුත්‍රයාව හොදට මවා ගන්න බැරිවීම ගැන. තමන්ගෙම අනුගාමිකයෙකුගෙ පාවා දීමකින් ඛේදාන්ත මරණයකට මුහුණ දුන්නා.
     
    thanujaka

    Well-known member
  • ඔව් ඔය ආගමේ every thing is unreal තමයි. මොනවා කරන්නද :sorry::sorry::sorry:
    මෝසෙස් හැරමිට්ටෙන් ගලකට කෙලියම මුහුද දෙබෑ උනාලු......පට්ට නේද......ඕව හොදයි පොඩි එවුන් නිදි කරවද්දි කියන්න...............................!!!!:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ahana prashan walata uththara na. kisima prashnayak ahannanthuwa dana ewa quote karala gon part danawa :rofl:

    ඒක ඔය අවජාතක සූකරයගේ පුරැද්ද මචං. ඕන Thread එකක බලපන් කිසිම දේකට පැහැදිලි උත්තර නෑ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර තමයි තියෙන්නේ. දැන් මහ ලොකුවට කෑ ගැහුවා මම උන්ගේ දෙවියන් වහන්සේට අපහාස කරාලු එතකොට පොඩ්‍ඩක් මුගේ Thread කියවලා බලපන් මූ කොච්චර බුදු දහමට අපහාස කරලා තියෙනවද කියලා. ඒව අහපුවම උත්තර නෑ
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඔව් මට දුක සර්වබලධාරී දෙවියන්ට තම පුත්‍රයාව හොදට මවා ගන්න බැරිවීම ගැන. තමන්ගෙම අනුගාමිකයෙකුගෙ පාවා දීමකින් ඛේදාන්ත මරණයකට මුහුණ දුන්නා.
    මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්‍රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
    දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් .
    ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි
    .. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු:lol::lol:) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..
     
    • Like
    Reactions: Y2K

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Mchan well said brother ....but Satan has wired them to b'live only in one thing

    where is their middle way ?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්‍රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
    දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් .
    ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි
    .. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු:lol::lol:) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..

    එකකොට උඹ දැනගෙනද අවජාතකයො කියවන්නේ
    ඔය කුරැසියේ මැරැනේ උඹලාගේ පව් වෙනුවෙන් නම් තාමත් උඹලා ඇයි දුක්‍ විදින්නේ.මේ ලෝකේ මිනිස්සු අද තාමත් දුක් විදින්නේ ඇයි. ඔය තිස්තුන් කෝටියක් ‍දෙවිවරැ ඉන්නේ හිත්දු ආගමේ බුදු දහමේ නෙවෙයි උඹත් බුදු දහම ගැන කියන්න ඉස්සෙල්ලා දැනගෙන වරෙන්. බුදු දහමේ දක්වලා තියෙන දෙවිවරැ මනුස්‍සයෝ දෙන පිලුනු පලතුරැ කන්න මේ ලෝකෙට එන්නේ නෑ අනික ඒ දෙවිවරැ ඇතුලු අනිත් අයට උඹලාගේ ජේසු තුමාට වගේ බේදනීය මරණ හිමි වන්නේ නෑ.
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මෝසෙස් හැරමිට්ටෙන් ගලකට කෙලියම මුහුද දෙබෑ උනාලු......පට්ට නේද......ඕව හොදයි පොඩි එවුන් නිදි කරවද්දි කියන්න...............................!!!!:lol::lol::lol::lol:
    උබ හිතුවද මෝසස් ඒ දේ කෙරුවේ එයාගෙම හැකියාවකින් කියලා... ඒ දේ මෝසස් ලවා කෙරෙව්වෙ දෙවියන්වහන්සේයි ..නැතුව මෝසෙස්ගේ හැකියාවකින් නෙවෙයි..
    අනේ මන්දා උබලා වගේ පිස්සෝ..
    උබලා වානරයෝ මිනිස්සු උනා කිව්වමනම් විශ්වාස කරනවා ඒත් මේ දේ උබලට විශ්වාස කරන්න බැහැ...අනේ උබලා වගේ බබ්බු කොහෙවත් නැතුව ඇති.:rolleyes:
     
    මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්‍රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
    දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් . ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි.. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු:lol::lol:) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..

    යකෝ උබලා වෙනුවෙන් මළ වුන් ගේන් නැගිටින්න මහන්සි ගත්ත එකෙ එතුමට තිබ්බනේ උබල වෙනුවෙන් ප‍්‍ර‍තිහර්යක් පාලා කුරිරු මරණයට කලින් ගැල වෙන්න, දැන් උබලට කිසි පවක් නැද්ද? ජෙසු තුමා උබලගේ සියලුම පව් අරගෙනද තියෙන්නේ? යකෝ මෙන්න මේ වගේ දේවල් නිසයි සුරංගනා කතා කියලා අපි කියන්නේ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබ හිතුවද මෝසස් ඒ දේ කෙරුවේ එයාගෙම හැකියාවකින් කියලා... ඒ දේ මෝසස් ලවා කෙරෙව්වෙ දෙවියන්වහන්සේයි ..නැතුව මෝසෙස්ගේ හැකියාවකින් නෙවෙයි..
    අනේ මන්දා උබලා වගේ පිස්සෝ..
    උබලා වානරයෝ මිනිස්සු උනා කිව්වමනම් විශ්වාස කරනවා ඒත් මේ දේ උබලට විශ්වාස කරන්න බැහැ...අනේ උබලා වගේ බබ්බු කොහෙවත් නැතුව ඇති.:rolleyes:

    අයියෝ මන්ද බුද්ධිකයෝ එතකොට ඔහොම මැජික් කරන්න දෙවියන් වහන්සේට පුලුවන්නම් ඇයි මේ අද ලෝකේ වෙන ස්වභාවික විපත් නවත්තන්න බැරි. ගංගා පිටර ගලලා ගංවතුර මගින් අහිංසක ජීවිත දහස් ගනන් නැතිවෙන්නේ ඇයි.

    ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” (සර්වබලධාරීත්වය) කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    එකකොට උඹ දැනගෙනද අවජාතකයො කියවන්නේ
    ඔය කුරැසියේ මැරැනේ උඹලාගේ පව් වෙනුවෙන් නම් තාමත් උඹලා ඇයි දුක්‍ විදින්නේ.මේ ලෝකේ මිනිස්සු අද තාමත් දුක් විදින්නේ ඇයි. ඔය තිස්තුන් කෝටියක් ‍දෙවිවරැ ඉන්නේ හිත්දු ආගමේ බුදු දහමේ නෙවෙයි උඹත් බුදු දහම ගැන කියන්න ඉස්සෙල්ලා දැනගෙන වරෙන්. බුදු දහමේ දක්වලා තියෙන දෙවිවරැ මනුස්‍සයෝ දෙන පිලුනු පලතුරැ කන්න මේ ලෝකෙට එන්නේ නෑ අනික ඒ දෙවිවරැ ඇතුලු අනිත් අයට උඹලාගේ ජේසු තුමාට වගේ බේදනීය මරණ හිමි වන්නේ නෑ.

    ජේසුස්වහන්සේ කුරුසේ මැරුනේ මුලු ලෝකයාගේම පව් වෙනුවෙන් .. නැතුව ක්‍රිස්තියානි මිනිස්සු වෙනුවෙන්වත් කතෝලික මිනිස්සු වෙනුවෙන්වත් විතරක්ම නෙමේ ඉස්සෙල්ලම ඒ දේ තේරුම් ගනින්..
    මිනිස්සු දුක් විදින්නේ දෙවියන්වහන්සේගෙන් ඈත් වෙලා ඉන්න නිසයි..දැනුත් උබ මුලු සිතින් ජේසුස්වහන්සේව පිලිගන්නවනම් උබට සසර කලකිර කිර ඉන්න ඕන වෙන්නෙ නෑ.. යේසුස්වහන්සේව පිලිගන්න කෙනා තුල පුදුම සමාදානයක් තියෙනවා... උබ වගේ අසහනයෙන් පෙලෙන් නැහැ :yes:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ගල්පාත මහත්තයා;10978751 said:
    යකෝ උබලා වෙනුවෙන් මළ වුන් ගේන් නැගිටින්න මහන්සි ගත්ත එකෙ එතුමට තිබ්බනේ උබල වෙනුවෙන් ප‍්‍ර‍තිහර්යක් පාලා කුරිරු මරණයට කලින් ගැල වෙන්න, දැන් උබලට කිසි පවක් නැද්ද? ජෙසු තුමා උබලගේ සියලුම පව් අරගෙනද තියෙන්නේ? යකෝ මෙන්න මේ වගේ දේවල් නිසයි සුරංගනා කතා කියලා අපි කියන්නේ
    [/QUOTE]
    ජේසුස්වහන්සේව පිලිගත්තු උන්වහන්සේගේ වචනය පිලිපදින කවුරුවත් නැවත පාපයට වැටෙන්නෙ
    නැහැ.... ජේසුස්වහන්සේව පිලිගත්තු කෙනෙක් පාපයේම පවතිනවනම් ඒකෙන් කියවෙන්නේ ඒ පුද්ගලයා සැබැ කිතුනුවෙක් නොවන බවයි....
    ඔයාගේ උඩ ප්‍රශ්නෙට පිලිතුර මම වෙනම ත්‍රේඩ් එකක දාන්නම් ..
     
    මම අහපු කිසි දේකට ඔයාගෙන් උත්තර නෑ යාලුවා,
    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ,
    ඔයාට පොයින්ට් එකක් දුන්නම ඒ අනුව විස්තරයක් කරන්න පුරුදු වෙන්න
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    MEya ekka wada karana eka nawaththamu..

    Yaluwa123 , malli umba thred eka patan gathtu widihata neweyi neda den enne, mama nam oyagena denagaththa , eka yi oyata budu dahama gelapenne ne kiwwe, mokada ekata pragnawa thiyenna one, kotinma kiwwoth dasamayak hari molayak thiyenna one...
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    Yaluwa123 , malli umba thred eka patan gathtu widihata neweyi neda den enne, mama nam oyagena denagaththa , eka yi oyata budu dahama gelapenne ne kiwwe, mokada ekata pragnawa thiyenna one, kotinma kiwwoth dasamayak hari molayak thiyenna one...
    මෙතන මම කා එක්කවත් රන්ඩු කරේ නැහැ... මෙතන පහත් විදිහට හැසිරෙන්නෙ කව්ද කියලා ඔයාට ඇස් දෙකක් තියෙනවනම් පේනවා ඇති ..ප්‍රශ්න අහන එක වරදක් වෙන්නෙ කොහොමද? මෙතන ප්‍රශ්න අහන්නෙ මම විතරද? ඔයාටත් පුන්චිම මොලයක් හරි තියෙනවනම් හිතලා බලන්න.. මම කා එක්කවත් තරහ නැහැ.." වෛරයෙන් වෛරය නොසන්සිදේ ";)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්‍රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
    දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් .
    ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
    උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි
    .. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු:lol::lol:) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..

    ඔන්න කිව්වා කතාවක් .
    යකෝ මරණය කියන්නේ පරාජය කරන්න තියන තරගයක් කියල හිතුවද ? මරණය , ඉපදීම කියන්නේ ලෝක දර්මතාවයක් . ඉපදුනානම් අනිවාර්යෙන්ම මැරෙනවා . මැරුනොත් අනිවාර්යෙන් ඉපදෙනවා. ඔය දෙක අතර අනෙක දුක් විදිනවා . ඕකෙන් ගැලවීම තමයි නිවන් දකිනවා කියන්නේ .
    දැන් ජේසුස් වහන්සේ මරණය පරාජය කරනම් දැනුත් ජීවත් වෙලා ඉන්න එපැයි . කෝ ? පනිවිදනම් අරගෙන එනවා ලගදීම එනවා කියල .

    හරි දැන් ඔය ඔක්කම පතක තියල මේක කියපන් . උඹ Y2K ම නේද වෙන නමක් හදාගෙන අවේ ? මට උඹේ පලවෙනි ප්‍රශ්නෙන්ම තේරුණා උඹ යෝහාන්ම තමයි කියල .
     
    • Like
    Reactions: ruwantheekshana

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඔන්න කිව්වා කතාවක් .
    යකෝ මරණය කියන්නේ පරාජය කරන්න තියන තරගයක් කියල හිතුවද ? මරණය , ඉපදීම කියන්නේ ලෝක දර්මතාවයක් . ඉපදුනානම් අනිවාර්යෙන්ම මැරෙනවා . මැරුනොත් අනිවාර්යෙන් ඉපදෙනවා. ඔය දෙක අතර අනෙක දුක් විදිනවා . ඕකෙන් ගැලවීම තමයි නිවන් දකිනවා කියන්නේ .
    දැන් ජේසුස් වහන්සේ මරණය පරාජය කරනම් දැනුත් ජීවත් වෙලා ඉන්න එපැයි . කෝ ? පනිවිදනම් අරගෙන එනවා ලගදීම එනවා කියල .

    හරි දැන් ඔය ඔක්කම පතක තියල මේක කියපන් . උඹ Y2K ම නේද වෙන නමක් හදාගෙන අවේ ? මට උඹේ පලවෙනි ප්‍රශ්නෙන්ම තේරුණා උඹ යෝහාන්ම තමයි කියල .

    ඔයා ඔය පිළිතුරු දෙන්නෙ බුද්ධාගමෙන්නේ .. නැතුව ඔයා මැරිලා ඉපදුනා කියලා ඔයට ඔප්පු කරන්න පුලුවන්ද? :confused:

    මම y2k නෙමෙයි :P,
    ඇත්ත කතා කරන්න බොරු id හදාගෙන එන්න මට වුවමනාවක් නැහැ..ඒ පුරුද්ද ඇත්තේ ඔබටයි..:rofl:
     
    පෙර ආත්මබවයෙන් උරුම කරන් ආපු පුරුදු
    මේ ආත්ම බවයදි බොහෝ දුරට ලැබෙනවා,
    ඔයාට කොච්චර තෙරුම් කරත් තේරුම් ගන් නෑ,
    ඕනතරම් මිනිසුන් ඉන්නවා තමන් ගේ පෙර ආත්මබව ගැන කියන,
    සමාජය ගැන දැනිමකින් එන්න යාලුවා,
    ඒක අපේ රටේ විතරක් නේවෙ කිතුනු ආගම තියෙන කොයි රටෙනුත්
    මේ සම්බන්දව උදාහරණ තියෙනවා,
    ඔයාට දෙයක් තේරුම් ගන්න තේරුම් කරන්න අමාරුයි,
    මොකද ඔයාට හොද දැක්මක් නෑ, ඒ කියන්නේ බුද්ධ දර්ශණයේ
    ආර්ය අෂ්ඨංගික මාර්ගයේ පලමු වැන්නවත් ඔයා සමත් නෑ.
    බුදු දහම කවදාවත් මෝඩයන්ට තේරුම් ගන්න බෑ,
    න් හැමදාම බොරු තර්ක ඉදිරිපත් කර කර ඉන්නවා විතරයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙතන මම කා එක්කවත් රන්ඩු කරේ නැහැ... මෙතන පහත් විදිහට හැසිරෙන්නෙ කව්ද කියලා ඔයාට ඇස් දෙකක් තියෙනවනම් පේනවා ඇති ..ප්‍රශ්න අහන එක වරදක් වෙන්නෙ කොහොමද? මෙතන ප්‍රශ්න අහන්නෙ මම විතරද? ඔයාටත් පුන්චිම මොලයක් හරි තියෙනවනම් හිතලා බලන්න.. මම කා එක්කවත් තරහ නැහැ.." වෛරයෙන් වෛරය නොසන්සිදේ ";)

    අනේ පල යන්න  උඹලගේ ලෝගු පොරවගෙන ඉන්නේ වෘකයෝ කියලා අපි දන්නවා. මුන්ට මාර අමාරැවක්නේ ‍තියෙන්නේ බුදු දහම ගැන. උඹලා වගේ අවජාතකයෝ වානරයන්ටත් වඩා පහලයි කියලා ඔප්පු කරලා තියෙනවා මේ Thread එකෙන් ගිහින් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1190356
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගල්පාත මහත්තයා;10979069 said:
    පෙර ආත්මබවයෙන් උරුම කරන් ආපු පුරුදු
    මේ ආත්ම බවයදි බොහෝ දුරට ලැබෙනවා,
    ඔයාට කොච්චර තෙරුම් කරත් තේරුම් ගන් නෑ,
    ඕනතරම් මිනිසුන් ඉන්නවා තමන් ගේ පෙර ආත්මබව ගැන කියන,
    සමාජය ගැන දැනිමකින් එන්න යාලුවා,
    ඒක අපේ රටේ විතරක් නේවෙ කිතුනු ආගම තියෙන කොයි රටෙනුත්
    මේ සම්බන්දව උදාහරණ තියෙනවා,
    ඔයාට දෙයක් තේරුම් ගන්න තේරුම් කරන්න අමාරුයි,
    මොකද ඔයාට හොද දැක්මක් නෑ, ඒ කියන්නේ බුද්ධ දර්ශණයේ
    ආර්ය අෂ්ඨංගික මාර්ගයේ පලමු වැන්නවත් ඔයා සමත් නෑ.
    බුදු දහම කවදාවත් මෝඩයන්ට තේරුම් ගන්න බෑ,
    න් හැමදාම බොරු තර්ක ඉදිරිපත් කර කර ඉන්නවා විතරයි

    ඒ වාගේම ඒ සම්බන්ධව යම් දුරකට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා විශේෂයෙන්ම මරණින් පසු ආත්මය පත්වෙන ගන්ධබ්බ අවස්ථාව පිළිබද. ඔය ගැන ඕන තරම් සාක්ෂි අන්තර්ජාලයේ තියෙනවා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔයා ඔය පිළිතුරු දෙන්නෙ බුද්ධාගමෙන්නේ .. නැතුව ඔයා මැරිලා ඉපදුනා කියලා ඔයට ඔප්පු කරන්න පුලුවන්ද? :confused:

    මම y2k නෙමෙයි :P,
    ඇත්ත කතා කරන්න බොරු id හදාගෙන එන්න මට වුවමනාවක් නැහැ..ඒ පුරුද්ද ඇත්තේ ඔබටයි..:rofl:

    කණගාටුයි උඹලා ඇත්ත නෙවෙයි කතා කරන්නේ කිසිම දෙයකට ඔප්පු කල නොහැකි මිථ්‍යා විශ්වාසයන් පමණයි උඹලා කතා කරන්නේ. ඔය මිථ්‍යාව ඔප්පු කරගන්න බැරැව අද උඹලගේ හොරගුහා දත්මිටි කනවා.
     
    Status
    Not open for further replies.