ඒ ජුසේ තුමා හරි පව් නේද බන්.......![]()
ඔව් මට දුක සර්වබලධාරී දෙවියන්ට තම පුත්රයාව හොදට මවා ගන්න බැරිවීම ගැන. තමන්ගෙම අනුගාමිකයෙකුගෙ පාවා දීමකින් ඛේදාන්ත මරණයකට මුහුණ දුන්නා.
ඒ ජුසේ තුමා හරි පව් නේද බන්.......![]()
මෝසෙස් හැරමිට්ටෙන් ගලකට කෙලියම මුහුද දෙබෑ උනාලු......පට්ට නේද......ඕව හොදයි පොඩි එවුන් නිදි කරවද්දි කියන්න...............................!!!!ඔව් ඔය ආගමේ every thing is unreal තමයි. මොනවා කරන්නද![]()

ahana prashan walata uththara na. kisima prashnayak ahannanthuwa dana ewa quote karala gon part danawa![]()
මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..ඔව් මට දුක සර්වබලධාරී දෙවියන්ට තම පුත්රයාව හොදට මවා ගන්න බැරිවීම ගැන. තමන්ගෙම අනුගාමිකයෙකුගෙ පාවා දීමකින් ඛේදාන්ත මරණයකට මුහුණ දුන්නා.

) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් . ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි.. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..
මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..

උබ හිතුවද මෝසස් ඒ දේ කෙරුවේ එයාගෙම හැකියාවකින් කියලා... ඒ දේ මෝසස් ලවා කෙරෙව්වෙ දෙවියන්වහන්සේයි ..නැතුව මෝසෙස්ගේ හැකියාවකින් නෙවෙයි..මෝසෙස් හැරමිට්ටෙන් ගලකට කෙලියම මුහුද දෙබෑ උනාලු......පට්ට නේද......ඕව හොදයි පොඩි එවුන් නිදි කරවද්දි කියන්න...............................!!!!

මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් . ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි.. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..
උබ හිතුවද මෝසස් ඒ දේ කෙරුවේ එයාගෙම හැකියාවකින් කියලා... ඒ දේ මෝසස් ලවා කෙරෙව්වෙ දෙවියන්වහන්සේයි ..නැතුව මෝසෙස්ගේ හැකියාවකින් නෙවෙයි..
අනේ මන්දා උබලා වගේ පිස්සෝ..උබලා වානරයෝ මිනිස්සු උනා කිව්වමනම් විශ්වාස කරනවා ඒත් මේ දේ උබලට විශ්වාස කරන්න බැහැ...අනේ උබලා වගේ බබ්බු කොහෙවත් නැතුව ඇති.![]()
එකකොට උඹ දැනගෙනද අවජාතකයො කියවන්නේ
ඔය කුරැසියේ මැරැනේ උඹලාගේ පව් වෙනුවෙන් නම් තාමත් උඹලා ඇයි දුක් විදින්නේ.මේ ලෝකේ මිනිස්සු අද තාමත් දුක් විදින්නේ ඇයි. ඔය තිස්තුන් කෝටියක් දෙවිවරැ ඉන්නේ හිත්දු ආගමේ බුදු දහමේ නෙවෙයි උඹත් බුදු දහම ගැන කියන්න ඉස්සෙල්ලා දැනගෙන වරෙන්. බුදු දහමේ දක්වලා තියෙන දෙවිවරැ මනුස්සයෝ දෙන පිලුනු පලතුරැ කන්න මේ ලෝකෙට එන්නේ නෑ අනික ඒ දෙවිවරැ ඇතුලු අනිත් අයට උඹලාගේ ජේසු තුමාට වගේ බේදනීය මරණ හිමි වන්නේ නෑ.

ගල්පාත මහත්තයා;10978751 said:යකෝ උබලා වෙනුවෙන් මළ වුන් ගේන් නැගිටින්න මහන්සි ගත්ත එකෙ එතුමට තිබ්බනේ උබල වෙනුවෙන් ප්රතිහර්යක් පාලා කුරිරු මරණයට කලින් ගැල වෙන්න, දැන් උබලට කිසි පවක් නැද්ද? ජෙසු තුමා උබලගේ සියලුම පව් අරගෙනද තියෙන්නේ? යකෝ මෙන්න මේ වගේ දේවල් නිසයි සුරංගනා කතා කියලා අපි කියන්නේ
[/QUOTE]
ජේසුස්වහන්සේව පිලිගත්තු උන්වහන්සේගේ වචනය පිලිපදින කවුරුවත් නැවත පාපයට වැටෙන්නෙ නැහැ.... ජේසුස්වහන්සේව පිලිගත්තු කෙනෙක් පාපයේම පවතිනවනම් ඒකෙන් කියවෙන්නේ ඒ පුද්ගලයා සැබැ කිතුනුවෙක් නොවන බවයි....
ඔයාගේ උඩ ප්රශ්නෙට පිලිතුර මම වෙනම ත්රේඩ් එකක දාන්නම් ..

මම අහපු කිසි දේකට ඔයාගෙන් උත්තර නෑ යාලුවා,
යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ,
ඔයාට පොයින්ට් එකක් දුන්නම ඒ අනුව විස්තරයක් කරන්න පුරුදු වෙන්න
මෙතන මම කා එක්කවත් රන්ඩු කරේ නැහැ... මෙතන පහත් විදිහට හැසිරෙන්නෙ කව්ද කියලා ඔයාට ඇස් දෙකක් තියෙනවනම් පේනවා ඇති ..ප්රශ්න අහන එක වරදක් වෙන්නෙ කොහොමද? මෙතන ප්රශ්න අහන්නෙ මම විතරද? ඔයාටත් පුන්චිම මොලයක් හරි තියෙනවනම් හිතලා බලන්න.. මම කා එක්කවත් තරහ නැහැ.." වෛරයෙන් වෛරය නොසන්සිදේ "Yaluwa123 , malli umba thred eka patan gathtu widihata neweyi neda den enne, mama nam oyagena denagaththa , eka yi oyata budu dahama gelapenne ne kiwwe, mokada ekata pragnawa thiyenna one, kotinma kiwwoth dasamayak hari molayak thiyenna one...

මචන් උබෙ මේ කතාවෙන්ම පේනවා උබට ක්රිස්තියානිය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා..
දන්නෙ නැත්නම් අහගනින් මම කියලා දෙන්නම් . ජේසුස්වහන්සේ මේ පොලොවට මනුස්ස කයක් අරගෙන ආවේ අපි වෙනුවෙන් කුරුසියෙ පූජාවෙන්න තමයි..
උන්වහන්සේ කුරුසියෙ මැරුනෙ නැත්නම් අද අපිට පව් කමාවකුත් නැහැ.. සදාකාල ජීවනයක් ලැබෙන්නෙත් නැහැ..
උන්වහන්සේ කුරුසියෙ මැරුනේ අපේ පව් වෙනුවෙනුයි.. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනේ අපිට ජීවනය දෙන්නයි... උන්වහන්සේ මරණය පරාජය කරා... මේ පොලොවෙ ඉපදුනු එක මනුස්සයෙකුටවත් ,එහෙමත් නැතිනම් ඔය උබලා කියන තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටවත්(අනේ හපොයි තිස්තුන් කෝටියක් දෙවිවරු) බැරි වුනා මරණය පරාජය කරන්න..ඒත් ජේසුස්වහන්සේ ඒ දේ කලා .. උබ නිකම් නොදන්න දේවල් කියවන්නෙ නැතුව හිටපන් බන් උබමයි චාටර්වෙන්නෙ මෙතන..
ඔන්න කිව්වා කතාවක් .
යකෝ මරණය කියන්නේ පරාජය කරන්න තියන තරගයක් කියල හිතුවද ? මරණය , ඉපදීම කියන්නේ ලෝක දර්මතාවයක් . ඉපදුනානම් අනිවාර්යෙන්ම මැරෙනවා . මැරුනොත් අනිවාර්යෙන් ඉපදෙනවා. ඔය දෙක අතර අනෙක දුක් විදිනවා . ඕකෙන් ගැලවීම තමයි නිවන් දකිනවා කියන්නේ .
දැන් ජේසුස් වහන්සේ මරණය පරාජය කරනම් දැනුත් ජීවත් වෙලා ඉන්න එපැයි . කෝ ? පනිවිදනම් අරගෙන එනවා ලගදීම එනවා කියල .
හරි දැන් ඔය ඔක්කම පතක තියල මේක කියපන් . උඹ Y2K ම නේද වෙන නමක් හදාගෙන අවේ ? මට උඹේ පලවෙනි ප්රශ්නෙන්ම තේරුණා උඹ යෝහාන්ම තමයි කියල .

, 
ඔයා ඔය පිළිතුරු දෙන්නෙ බුද්ධාගමෙන්නේ .. නැතුව ඔයා මැරිලා ඉපදුනා කියලා ඔයට ඔප්පු කරන්න පුලුවන්ද?
මම y2k නෙමෙයි,
ඇත්ත කතා කරන්න බොරු id හදාගෙන එන්න මට වුවමනාවක් නැහැ..ඒ පුරුද්ද ඇත්තේ ඔබටයි..![]()
මෙතන මම කා එක්කවත් රන්ඩු කරේ නැහැ... මෙතන පහත් විදිහට හැසිරෙන්නෙ කව්ද කියලා ඔයාට ඇස් දෙකක් තියෙනවනම් පේනවා ඇති ..ප්රශ්න අහන එක වරදක් වෙන්නෙ කොහොමද? මෙතන ප්රශ්න අහන්නෙ මම විතරද? ඔයාටත් පුන්චිම මොලයක් හරි තියෙනවනම් හිතලා බලන්න.. මම කා එක්කවත් තරහ නැහැ.." වෛරයෙන් වෛරය නොසන්සිදේ "![]()
ගල්පාත මහත්තයා;10979069 said:පෙර ආත්මබවයෙන් උරුම කරන් ආපු පුරුදු
මේ ආත්ම බවයදි බොහෝ දුරට ලැබෙනවා,
ඔයාට කොච්චර තෙරුම් කරත් තේරුම් ගන් නෑ,
ඕනතරම් මිනිසුන් ඉන්නවා තමන් ගේ පෙර ආත්මබව ගැන කියන,
සමාජය ගැන දැනිමකින් එන්න යාලුවා,
ඒක අපේ රටේ විතරක් නේවෙ කිතුනු ආගම තියෙන කොයි රටෙනුත්
මේ සම්බන්දව උදාහරණ තියෙනවා,
ඔයාට දෙයක් තේරුම් ගන්න තේරුම් කරන්න අමාරුයි,
මොකද ඔයාට හොද දැක්මක් නෑ, ඒ කියන්නේ බුද්ධ දර්ශණයේ
ආර්ය අෂ්ඨංගික මාර්ගයේ පලමු වැන්නවත් ඔයා සමත් නෑ.
බුදු දහම කවදාවත් මෝඩයන්ට තේරුම් ගන්න බෑ,
උන් හැමදාම බොරු තර්ක ඉදිරිපත් කර කර ඉන්නවා විතරයි