බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම මෙක කලින්නුත් කිව්වා නෙ සියලුම ආගම් විශ්වාසය පදනම් කරගෙන තමයි පවතින්නෙ එකෙ ප්‍රමානයන්වල වෙන්සකම් දැක ගන්න හැකි වුනත් විශ්වාසය හැම ආගමකටම පොදු දෙයක් එක තමයි පරම සතය :yes:

ඕබ සැමට ජෙසු පිහිටයි!
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කව්රුවත් නැහැ... ඒත් මම ඒක විශ්වාස කරනවා... මට කැමති දේ විශ්වාස කරන්න මට පුළුවන්

    අන්න හරි යාලුවා ඔබේ ඔය ප්‍රතිචාරයට මම ගරැ කරනවා මොකද තම තමාගේ ආගමේ තියෙන දේවල් තම තමා විශ්වාස කරනවා ඒක හැම ආගමක් අදහන කෙනෙක් ලගම තියෙනවා. නමුත් යාලුවා ප්‍රශ‍්නෙ තියෙන්නේ වෙන ආගමක කෙනෙක් තව ආගමක අදහස් සහ විශ්වාසයන් ප්‍රශ්න කරන්න යාමේදී. විශේෂයෙන්ම මේ EK එකේ Religion Section එක යුද්ධ පිටියක් බවට පත් ‍ක‍ලේ Y2K වැනි මිසදිටුවන්. ඔවුන් කිසි දෙයක් නොදැන Internet එකෙන් පත හෑලි පලකරමින් වෙන ආගමක් ප්‍රශ්න කරනවා ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම මෙක කලින්නුත් කිව්වා නෙ සියලුම ආගම් විශ්වාසය පදනම් කරගෙන තමයි පවතින්නෙ එකෙ ප්‍රමානයන්වල වෙන්සකම් දැක ගන්න හැකි වුනත් විශ්වාසය හැම ආගමකටම පොදු දෙයක් එක තමයි පරම සතය :yes:

    ඕබ සැමට ජෙසු පිහිටයි!

    ඔව් ඔව් ප්‍රශ්නෙ තියෙන්නේ සමහර ආගම් 99.99% විශ්වාසය පදනම් වෙචිච ඒවා. නමුත් සමහර ආගම් ඉතාමත් ප්‍රායෝගික සහ යම් තරමකට පමණක් විශ්වාසයන් තිබෙන ඒවා අන්න ඒකයි වෙනස
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    අන්ධ විශ්වාස නේද මචං..............!!!!:baffled:

    වෙන්න පුළුවන්... ඒත් මම එ‍කෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... නොපෙනෙන දේ විශ්වාශ කරන්න....

    උබලත් ඒක දන්නේ නැති උනාට ප්‍රයෝගිකව කරනවා ....

    • උබ උබලගේ අම්මා උබේ දවල් කෑම එකට වහ දාල දෙන්නේ නැ කියල විශ්වාශ කරනවා
    • උබ ස්කොලේ ටීචර් බොරු උගන්නන්නේ නැ කියල විශ්වාස කරනවා
    • කැන්ටින් එකේ අයියා නරක වෙච්ච් නැති හොදි බෙදයි කියල විශ්වාශ කරනවා...
    එතකොට උබේ ඇස දෙකට නොපෙනෙන දේවල් උබ විශ්වාශ කරලා නේද. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ විශ්වාශය මත
     
    thanujaka

    Well-known member
  • වෙන්න පුළුවන්... ඒත් මම එ‍කෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... නොපෙනෙන දේ විශ්වාශ කරන්න....

    උබලත් ඒක දන්නේ නැති උනාට ප්‍රයෝගිකව කරනවා ....

    • උබ උබලගේ අම්මා උබේ දවල් කෑම එකට වහ දාල දෙන්නේ නැ කියල විශ්වාශ කරනවා
    • උබ ස්කොලේ ටීචර් බොරු උගන්නන්නේ නැ කියල විශ්වාස කරනවා
    • කැන්ටින් එකේ අයියා නරක වෙච්ච් නැති හොදි බෙදයි කියල විශ්වාශ කරනවා...
    එතකොට උබේ ඇස දෙකට නොපෙනෙන දේවල් උබ විශ්වාශ කරලා නේද. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ විශ්වාශය මත
    ඔය තියෙන්න....අන්න හරි....ඕක තමයි අපිත් මෙච්චර වෙලා උඹලට පැහැදිලි කරන්න හැදුවෙ.......උඹලනෙ මෙච්චර වෙලා මෝඩ ප්‍රශ්න අහල නිකං බ්යිට් උනේ....:yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    වෙන්න පුළුවන්... ඒත් මම එ‍කෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... නොපෙනෙන දේ විශ්වාශ කරන්න....

    උබලත් ඒක දන්නේ නැති උනාට ප්‍රයෝගිකව කරනවා ....

    • උබ උබලගේ අම්මා උබේ දවල් කෑම එකට වහ දාල දෙන්නේ නැ කියල විශ්වාශ කරනවා
    • උබ ස්කොලේ ටීචර් බොරු උගන්නන්නේ නැ කියල විශ්වාස කරනවා
    • කැන්ටින් එකේ අයියා නරක වෙච්ච් නැති හොදි බෙදයි කියල විශ්වාශ කරනවා...
    එතකොට උබේ ඇස දෙකට නොපෙනෙන දේවල් උබ විශ්වාශ කරලා නේද. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ විශ්වාශය මත

    No point they have wired to b'live that they even do not really exist ...... so according to buddism they even do not exist .... it is only a delution :lol::lol::lol::yes:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගටම කියවලා බලන ඕනම කෙනෙකුට තේරෙයි හැම ආගමක්ම බුදු දහමද පවා විශ්වාසයන් මත පවතින බව
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ඔය තියෙන්න....අන්න හරි....ඕක තමයි අපිත් මෙච්චර වෙලා උඹලට පැහැදිලි කරන්න හැදුවෙ.......උඹලනෙ මෙච්චර වෙලා මෝඩ ප්‍රශ්න අහල නිකං බ්යිට් උනේ....:yes::yes:

    :rolleyes:

    have i asked any question ? have i?
     
    thanujaka

    Well-known member
  • මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගටම කියවලා බලන ඕනම කෙනෙකුට තේරෙයි හැම ආගමක්ම බුදු දහමද පවා විශ්වාසයන් මත පවතින බව
    ඒ වගේම යථාර්තවාදි බව..................!!!!:yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගටම කියවලා බලන ඕනම කෙනෙකුට තේරෙයි හැම ආගමක්ම බුදු දහමද පවා විශ්වාසයන් මත පවතින බව

    ඔව් ඔව් ප්‍රශ්නෙ තියෙන්නේ සමහර ආගම් 99.99% විශ්වාසය පදනම් වෙචිච ඒවා. නමුත් සමහර ආගම් ඉතාමත් ප්‍රායෝගික සහ යම් තරමකට පමණක් විශ්වාසයන් තිබෙන ඒවා අන්න ඒකයි වෙනස විශ්වාසයට වඩා ප්‍රායෝගිකත්වය වැඩිවන තරමට ඒ දහමේ වටිනාකම වැඩියි.
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඔව් ඔව් ප්‍රශ්නෙ තියෙන්නේ සමහර ආගම් 99.99% විශ්වාසය පදනම් වෙචිච ඒවා. නමුත් සමහර ආගම් ඉතාමත් ප්‍රායෝගික සහ යම් තරමකට පමණක් විශ්වාසයන් තිබෙන ඒවා අන්න ඒකයි වෙනස විශ්වාසයට වඩා ප්‍රායෝගිකත්වය වැඩිවන තරමට ඒ දහමේ වටිනාකම වැඩියි.
    ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්‍රායෝගික නැහැ කියලා..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්‍රායෝගික නැහැ කියලා..

    මම ප්‍රායෝගික නෑ කියලා නෑ. ඉස්සෙල්ලා බලන්න මම දාපු එක දිහා
     
    thanujaka

    Well-known member
  • ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්‍රායෝගික නැහැ කියලා..
    ගාබ්‍රියෙල් කියන දේව දූතයෙක් නෙ ඇවිත් කිව්වෙ මරිය තුමීට ලමයෙක් හම්බවෙන්න ඉන්නව කියල.....ජුසේ තුමා කියන්නෙ සුරැකි පියෙක්ලුනෙ....එතකොට අනික මරිය තුමී බැදලත් නෑ.....ගෑනු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද....ඕව තමයි ප්‍රායෝගික නැත්තෙ........වෙන මොනවද.........!!!!:eek::eek:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ගාබ්‍රියෙල් කියන දේව දූතයෙක් නෙ ඇවිත් කිව්වෙ මරිය තුමීට ලමයෙක් හම්බවෙන්න ඉන්නව කියල.....ජුසේ තුමා කියන්නෙ සුරැකි පියෙක්ලුනෙ....එතකොට අනික මරිය තුමී බැදලත් නෑ.....ගෑනු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද....ඕව තමයි ප්‍රායෝගික නැත්තෙ........වෙන මොනවද.........!!!!:eek::eek:

    ඔයා ඕක විශ්වාස කරන්නෙ නැත්තෙ ඔයා තුල ඇදහිල්ල නැති නිසයි..
    මේ දේ බයිබලේ විතරක් නෙමෙයි රෝම යුදෙව් ඉතිහාස පොත්වල පවා සදහන් වෙලා තියෙනවා කන්යාවක් ගර්භිනීව පුත්‍රයෙකු බිහි කරා කියලා
    කාටත් බැහැ මේවා වුනේ නැහැ කියලා කියන්න..
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ගාබ්‍රියෙල් කියන දේව දූතයෙක් නෙ ඇවිත් කිව්වෙ මරිය තුමීට ලමයෙක් හම්බවෙන්න ඉන්නව කියල.....ජුසේ තුමා කියන්නෙ සුරැකි පියෙක්ලුනෙ....එතකොට අනික මරිය තුමී බැදලත් නෑ.....ගෑනු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද....ඕව තමයි ප්‍රායෝගික නැත්තෙ........වෙන මොනවද.........!!!!:eek::eek:
    ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ මෝඩ කමක්
     
    Status
    Not open for further replies.