මම මෙක කලින්නුත් කිව්වා නෙ සියලුම ආගම් විශ්වාසය පදනම් කරගෙන තමයි පවතින්නෙ එකෙ ප්රමානයන්වල වෙන්සකම් දැක ගන්න හැකි වුනත් විශ්වාසය හැම ආගමකටම පොදු දෙයක් එක තමයි පරම සතය 
ඕබ සැමට ජෙසු පිහිටයි!

ඕබ සැමට ජෙසු පිහිටයි!

අන්ධ විශ්වාස නේද මචං..............!!!!හප්පෝ බන ඔයිට වඩා දේවල් බයිබලේ තියෙනවා ...ඒවා විස්වාශ කරපු මට ඔඅක ගේමක් නෙවේ

කව්රුවත් නැහැ... ඒත් මම ඒක විශ්වාස කරනවා... මට කැමති දේ විශ්වාස කරන්න මට පුළුවන්
මම මෙක කලින්නුත් කිව්වා නෙ සියලුම ආගම් විශ්වාසය පදනම් කරගෙන තමයි පවතින්නෙ එකෙ ප්රමානයන්වල වෙන්සකම් දැක ගන්න හැකි වුනත් විශ්වාසය හැම ආගමකටම පොදු දෙයක් එක තමයි පරම සතය
ඕබ සැමට ජෙසු පිහිටයි!
අන්ධ විශ්වාස නේද මචං..............!!!!![]()
ඔය තියෙන්න....අන්න හරි....ඕක තමයි අපිත් මෙච්චර වෙලා උඹලට පැහැදිලි කරන්න හැදුවෙ.......උඹලනෙ මෙච්චර වෙලා මෝඩ ප්රශ්න අහල නිකං බ්යිට් උනේ....වෙන්න පුළුවන්... ඒත් මම එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... නොපෙනෙන දේ විශ්වාශ කරන්න....
උබලත් ඒක දන්නේ නැති උනාට ප්රයෝගිකව කරනවා ....
එතකොට උබේ ඇස දෙකට නොපෙනෙන දේවල් උබ විශ්වාශ කරලා නේද. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ විශ්වාශය මත
- උබ උබලගේ අම්මා උබේ දවල් කෑම එකට වහ දාල දෙන්නේ නැ කියල විශ්වාශ කරනවා
- උබ ස්කොලේ ටීචර් බොරු උගන්නන්නේ නැ කියල විශ්වාස කරනවා
- කැන්ටින් එකේ අයියා නරක වෙච්ච් නැති හොදි බෙදයි කියල විශ්වාශ කරනවා...


වෙන්න පුළුවන්... ඒත් මම එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... නොපෙනෙන දේ විශ්වාශ කරන්න....
උබලත් ඒක දන්නේ නැති උනාට ප්රයෝගිකව කරනවා ....
එතකොට උබේ ඇස දෙකට නොපෙනෙන දේවල් උබ විශ්වාශ කරලා නේද. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ විශ්වාශය මත
- උබ උබලගේ අම්මා උබේ දවල් කෑම එකට වහ දාල දෙන්නේ නැ කියල විශ්වාශ කරනවා
- උබ ස්කොලේ ටීචර් බොරු උගන්නන්නේ නැ කියල විශ්වාස කරනවා
- කැන්ටින් එකේ අයියා නරක වෙච්ච් නැති හොදි බෙදයි කියල විශ්වාශ කරනවා...




ඔය තියෙන්න....අන්න හරි....ඕක තමයි අපිත් මෙච්චර වෙලා උඹලට පැහැදිලි කරන්න හැදුවෙ.......උඹලනෙ මෙච්චර වෙලා මෝඩ ප්රශ්න අහල නිකං බ්යිට් උනේ....![]()

ඒ වගේම යථාර්තවාදි බව..................!!!!මේ ත්රේඩ් එක මුල ඉදලා අගටම කියවලා බලන ඕනම කෙනෙකුට තේරෙයි හැම ආගමක්ම බුදු දහමද පවා විශ්වාසයන් මත පවතින බව


මේ ත්රේඩ් එක මුල ඉදලා අගටම කියවලා බලන ඕනම කෙනෙකුට තේරෙයි හැම ආගමක්ම බුදු දහමද පවා විශ්වාසයන් මත පවතින බව
එක එක විදිහට ආවට ඉන්නෙ එකම එකානෙ.................!!!!
have i asked any question ? have i?

ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්රායෝගික නැහැ කියලා..ඔව් ඔව් ප්රශ්නෙ තියෙන්නේ සමහර ආගම් 99.99% විශ්වාසය පදනම් වෙචිච ඒවා. නමුත් සමහර ආගම් ඉතාමත් ප්රායෝගික සහ යම් තරමකට පමණක් විශ්වාසයන් තිබෙන ඒවා අන්න ඒකයි වෙනස විශ්වාසයට වඩා ප්රායෝගිකත්වය වැඩිවන තරමට ඒ දහමේ වටිනාකම වැඩියි.
එක එක විදිහට ආවට ඉන්නෙ එකම එකානෙ.................!!!!![]()
ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්රායෝගික නැහැ කියලා..
ගාබ්රියෙල් කියන දේව දූතයෙක් නෙ ඇවිත් කිව්වෙ මරිය තුමීට ලමයෙක් හම්බවෙන්න ඉන්නව කියල.....ජුසේ තුමා කියන්නෙ සුරැකි පියෙක්ලුනෙ....එතකොට අනික මරිය තුමී බැදලත් නෑ.....ගෑනු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද....ඕව තමයි ප්රායෝගික නැත්තෙ........වෙන මොනවද.........!!!!ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්රායෝගික නැහැ කියලා..


ගාබ්රියෙල් කියන දේව දූතයෙක් නෙ ඇවිත් කිව්වෙ මරිය තුමීට ලමයෙක් හම්බවෙන්න ඉන්නව කියල.....ජුසේ තුමා කියන්නෙ සුරැකි පියෙක්ලුනෙ....එතකොට අනික මරිය තුමී බැදලත් නෑ.....ගෑනු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද....ඕව තමයි ප්රායෝගික නැත්තෙ........වෙන මොනවද.........!!!!![]()
ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ මෝඩ කමක්ගාබ්රියෙල් කියන දේව දූතයෙක් නෙ ඇවිත් කිව්වෙ මරිය තුමීට ලමයෙක් හම්බවෙන්න ඉන්නව කියල.....ජුසේ තුමා කියන්නෙ සුරැකි පියෙක්ලුනෙ....එතකොට අනික මරිය තුමී බැදලත් නෑ.....ගෑනු අයට එහෙම නිකනුත් ලමයි හම්බෙනවද....ඕව තමයි ප්රායෝගික නැත්තෙ........වෙන මොනවද.........!!!!![]()