ඔව් බන් ඌට දන්නෙ කොපි පේස්ට් විතරයි.ඌ නිකන් කැ ගහනව විතරයි![]()
මචන් මෙයාව Ignore කරන්න තෙරුමක් නැ අර බයිබලයෙත් කියලා තියෙනවා නෙ උරන් ඉදිරියෙ මුතු නොදමන්න කියලා
හැබැයි මම එ ලමයාට එකක් කියන්න කැමති කැමති නම් ශුද්ධාත්මයට කරපු අපහසය පිලිගෙන සාමාව ගන්න ජෙසුස් වහන්සෙගෙන් මොකද බයිබලයෙ සදහන් වෙනවා ඒ පව විතරක් ස්මානොකරන බවට , තව එකක් මම අද Pray කරනවා සර්වබාලදාරී ජෙසුස් වහන්සෙට මොහු මරනයට අසන්නව හෝ දෙවියන් වහන්සෙගෙ බලය අත්දකින්න කියලා මොකද මෙයා වගෙ තමයි සාවුල් මතක ඇතිනෙ නමුත් ජෙසුස් වහන්සෙට කල නෝහැක්කක් නොමැත මෙයවත් පාවුල් කෙනෙක් කරන්නද තුමන්ට පුලුවන්ව බව එයා දන්නෙ නැ





