ගල්පාත මහත්තයා;10979425 said:දැන් මේක ඇත්තද? බොරුද? උත්තර දියන්
මුලින්ම මේ උබලගේ පොතේ තියන දේට
උබ අපිට ආගමට එන්න කියලා කිව්වෙ නෑ,
උබ මිත්යාවෙන් අපේ ආගමට ඇගිලිගහන නිසා මේක දැම්මේ,
මෙන්න උබලගේ පොත්වල තියෙන දේවල්,
බිපන් මැහිතෙල් දැන්ම ගිහින්,
තෝ ආවේ එකකට කරන්නේ තව දෙයක්,
අපි අහපු එක දේකටවත් තොගෙන් උත්තර නෑ,
මෙතන පිස්සු කියව කියව ඉන්නවා,
දැන් හොදට බලාගනින් උබලට අපි සාක්ශිත් එක්කම දුන්න,
Y2k ට ඕකට උත්තර දෙන්න බැරි උනා. මු කරේ වෙන ID එකකින් ඇවිල්ල බුදු දහම විස්වාසය මත පදනම් උනා කියල පෙන්වන්න .
හැබැයි උට මතක නැහැ උ එක ඇගිල්ලක් දික් කරනකොට ඇගිලි හතරක් උගේ පැත්තට තියනවා කියල.
එකටත් හේතුවක් තියනවා . එහෙම වෙන්නේ මිනිහෙක්ගේ අතකට උරෙක්ගේ නෙමෙයි .



